මම දැන් ශරීර හොරෙක් වෙලා බන්, 
positive දෙයක් කරන්න හිතෙන්නෙම නැති තරම්,
පාඩම් කරන්න හිතෙන්නෙත් නැ
දවසම් ෆෝන් එකේ ඉන්නේ,
facebook , instagram එකේ ගැනුන්ගේ රෙද්දවල් බල බල ඉන්නවා විතරයි
මොකද්ද මේකට කරන්න ඕන?
උබලටත් මෙහෙමද?
motivate වෙන්න දෙයක් නැද්ද?