ලොකය ගැන

hodama kena

Member
Sep 20, 2020
6
19
3
මචං ලා. මෙහෙම සිද්දියක් වෙනවා. මට දැනගන්න ඔන මේක ඔගොල්ලන්ටත් තෙරෙනවද කියල. මෙහෙමයි මේක මට හොදටම තෙරෙනවා. සාමාන්ය මනුස්සයෙක් රුපයක් දකිනකොට හිතන්නෙ එක එලියේ තිබෙන රුපයක් දකිනවා කියලා. නමුත් එ දකින දේ තමන් තුල ඇතිවෙන එකක්.ශබ්ද ගන්ද රස ස්පර්ශයන් සියල්ලම එහෙමයි. ශබ්දයක් ඇහුනොත් අපි හිතන්නෙ "ආ එක එලියේ තියෙන ශබ්දයක් කියලා" ඊට පස්සේ මේ ශබ්දයට නමකුත් දානවා කපුටෙක් කැගහනවා කියල.. මේ විදිහට අපි ලොකයක් නිර්මානය කරගෙන ඉන්නවා කෘතිමවම. ඇත්ත විදිහටම ගත්තොත් මේ දකින දෙවල් එතන එතනම නැතිවෙලා යනවා.නමුත් සාමාන්ය මනුස්සයෙක්ට හිතෙන්නෙ එ දකින අහන සෙරම දෙවල් එතන එතන තියෙනවා කියල.. සත්ය විදිහට ගත්තොත් මේ දකින දේවල් දැක්කට පස්සේ එතන නැහ,

මෙන්න මේ වගේ කතාවක් මට තෙරෙනවා..මේ කතාව තව කාටහරි තෙරෙනවාද.
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Ow illusion ekak thama okoma.hodama wede kannadiyak issarahata gihin ubawa balanna.ita passe uba kannadiya kiyala hitagena uba inna diha balanna.etakota uba inne koheda.kannadiya athule.oya widiyata eliye kiyala penne okoma athule tiyena dewal.prathibimbayak.pure empty.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327

    සගය, ඔබ මේ උතුම් දර්ශනය ඉගෙන ගත්තේ කාගෙන්ද?
     
    • Like
    Reactions: Lahiru120 and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    මේ ත්‍රෙඩ් එක ගැනත් ඒ විදියට හිතන ගමන් ඉන්නේ.. අපිම "ත්‍රෙඩ්" කියලා නමක් දාගෙන , ඒක මෙතන තියනව කියලා හිතාගෙන බම්ප් එකක් දැම්ම.. ඒත් එක මෙතන නෑ ........... :unsure: o_O
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේ ත්‍රෙඩ් එක ගැනත් ඒ විදියට හිතන ගමන් ඉන්නේ.. අපිම "ත්‍රෙඩ්" කියලා නමක් දාගෙන , ඒක මෙතන තියනව කියලා හිතාගෙන බම්ප් එකක් දැම්ම.. ඒත් එක මෙතන නෑ ........... :unsure: o_O
    උඹට මේ BUMP එක පේනවද?😵
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපි විතරයි ඉන්නේ, වටේ තියන ඔක්කොම දේවල් මායාවල් වගේ හිතෙන්නේ නැද්ද වෙලාවකට ? o_O
    හීන දකිද්දි?🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    හීන දකිද්දි?🤔
    නෑ බන් මෙහෙම. දැන් උබ විතරයි ඉන්නේ. මමත් මායාවක් , මේ කිරියත් මායාවක්, උබ වටේ සිද්ද වෙන හැමදේම උඹව අන්දන්න තියන උබම හිතින් හදාගත්ත කතාවක් වගේ දෙයක්. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Oka illusion ekak kiyala hitagena zombie wage innath belu.illusion eka ape reality eka wela tiyenne.eka hinda reality eke jivath wenna one.illusion template eka apply karala jivath wenna giyoth reality eka upset yanawa.oka realize unata ona welawata and one nethi welawata apply karannath mind eka train karanna onelu.meka reality eka kiyala watahagenath inna onelu.

    Meka thama man ahapu deep ma video eka oya subject ekata

    • Wow
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නෑ බන් මෙහෙම. දැන් උබ විතරයි ඉන්නේ. මමත් මායාවක් , මේ කිරියත් මායාවක්, උබ වටේ සිද්ද වෙන හැමදේම උඹව අන්දන්න තියන උබම හිතින් හදාගත්ත කතාවක් වගේ දෙයක්. :baffled:
    ඉතින් කොහොමද වේදනාවක් දැනෙන්නේ? ඒවත් මායාවන්ද?