අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    කවදාහරි නෙදර්ලන්තෙත් ගංජා තහනං වෙන්නේ ගුලි 5-6 කාලා එලකිරි එන ගොංබාස් ලා හින්ද තමයි! :baffled:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,930
    2,540
    113
    colombo
    මම දන්නෙ නෑ ඕයි කොයි කාලෙ ලියපුවද කියල හරියටම, මම එතන හිටියෙ නෑනෙ. මාත් ඉතින් ඉන්ටර්නෙට් එකෙන් හොයන දේවල් නෙ.

    උබ ඕක ගැන තර්ක කලා කියල කිසිම වැඩක් නෑ. උබත් ඒ කාලෙ නෑ, මාත් ඒ කාලෙ නෑ.

    ඊට අවුරුදු +500 කට වෙන්නත් පුලුවන් 0 වෙන්නත් පුලුවන් (උබේ පොත ලිව්ව දවසෙම).

    මොනාද බන් මේ ගොන් තර්ක, අපි දන්නවද උන් ඕව ලියපු දවස 💩 උබ ඔය කියන එකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන් නෙ. උබේ එක 500 වෙලා මම කියන එක 0 වෙන්න. කව්ද බන් දන්නෙ, එතන හිටියනම් කියන්න පුලුවන්.

    මම දන්නෙ නෑ පාලි වලින්ද සන්ස්කෘත විතරක් ද කියල, පාලි වලින් වෙන්නත් පුලුවන්, මොකද තේරවාද පාලි වලින් ලියවිල, මහායාන සන්ස්කෘත වලින් විතරක් ලියවෙන්න බෑනෙ, ඒ ඒ කාලෙට තිබ්බ භාශා වලින් ලියවිලා ඇති කීප පාරක්.
    ඒක හොයන්න මට කම්මැලී, උබට ඕනෙ නම් හොයාගනින් පුකේ අමාරුව හොද වෙන්න 💩

    ලිව්ව පෑන තීන්තද, පන්හිද ද, කොලේ හදල තියෙන්නෙ ගස්වල කොලවලින්ද වගේ තව වැඩකට නැති දේවල් ගොඩකුත් හොයාගනින් 😂

    ඒක ලිව්ව හාමුදුරුවො උදේට රීවද, රෑටද රීවෙ, කෑවද, බඩු ගැහුවද ඒවත් හොයපන්, උබට වෙන වැඩකුත් නෑනෙ බොරු තර්ක ගේනව ඇරෙන්න.

    කොහොමත් ඔය හැම එකක් ම ඇත්තද බොරුද කියන්න අපි කවෘවත් දන්නෙ නෑනෙ. බුද්දාගම විතරක් නෙමෙයි අනිත් ආගමුත්.

    තේරවාද විතරක් බලල හරියට කිසි දෙයක් දැනගන්න නම් හම්බෙන්නෙ නෑ, ඒක ශුවර්. උබ ඉතින් කූඩුවෙ ගිරවෙක් 😂

    (තව රිප්ලයි දාපන් මොනා හරි කියල, ත්‍රෙඩ් එක ඇදන් යන්න ඕනෙ, තැන්ක්ස්)
    Me mona ponnayekda
    Wadagath sanwadayak karai kiyala baluwe
    Pala ignore list ekata
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    කවදාහරි නෙදර්ලන්තෙත් ගංජා තහනං වෙන්නේ ගුලි 5-6 කාලා එලකිරි එන ගොංබාස් ලා හින්ද තමයි! :baffled:

    එන්න ගුලියකුත් කාලම තේරවාද ටික විතරක් බලමු එහෙනම්, ග්ලොබ් ග්ලොබ් සාදුත් එක්කන් එමු. තව අර සාමනේර ගෙ පුක පැලුව උන්දැත් එක්කම (මතක නෑ නම).
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මම මේක කියන්න හිතුවෙ, උබල හිතන්නෙ නිවන් දකින්න කැරිම කට්ටක් කන්න එපැයි, ඕකට ඔච්චර කරන්න බෑ, කරපු එකෙක් පෙන්න ඇත්තෙත් නෑ.
    ඒක නිසා ඕව කාටද ශුවර් වෙනවමයි කියල, ඒක නිසා ගොඩාක් මහන්සි වෙන එක පොඩ්ඩක් විතර ගොන් වැඩක් කියල. නේ. 🥴

    ඔව්, උබල හිතන එක හරි. නොපෙනෙන දෙය්‍යයො පස්සෙ යනව වගේ තමයි. එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.

    ඒක හරියට මූද මැද ගොඩබිමට පේන්නෙ නැති දිවයිනක් තියෙනව ඒකට යන්න ඕනෙ පීනගෙන ගියාම තියෙනව ඒක, කියල ඔන්න අපේ ගවුතම බුද්ද කිව්ව. උදාහරනයක් ඒක.

    ඉතින් පීනගෙන යන්න පටන් ගන්නත් පොර ගැන ශුවර් එකක් තියෙන්න එපැයි,
    ඒත් කව්ද දන්නෙ ඕක ඇත්ත උනත්, මගදි මැරෙයි ද කියල ඔච්චර දුර පීනන්න ට්‍රයි කරල. 😕😌 ගොන් වැඩ කරන්නත් බෑ.

    මම මේ කියන්නෙ ඉතාම ලේසියෙන් කොහොමද සැපට ඔය ගමන යන්නෙ කියල.

    ඉතින් අපේ කතා නායක ගොයිය, අමිතාබ ගොයිය පට්ටම වැඩ්ඩෙක් පොර ඇත්තටම මිනිස්සුන්ට ශුවර් එකටම නිවන් දකින සහ නිවන් දකින්න කැමති අයට සැපට ඉන්න පුලුවන් ස්පොට් එකක්, ඒ කියන්නෙ තැනක්, ලෑන්ඩ් එකක් හැදුව. ඒ ලෑන්ඩ් එක, ඒ කියන්නෙ භූමිය තාම තියෙනව, ඕනෙම කෙනෙක්ට යන්නත් පුලුවන් ලේසියෙන්.

    මම මේ කියන කෙනා බුදු කෙනෙක්. මෙයා හැබැයි අපේ ලෝකයේ හිටපු 28 බුදු වරු සෙට් එකෙන් කෙනෙක් නෙමෙයි. වෙන විශ්වයක දැනටමත් ඉන්න, සහ අපිට එයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් කෙනෙක් ගැන.

    මේ බුදු අමරනීයයි, ඒ නිසා එයා තාමත් එයා ඉන්න විශ්වයේ ඉන්නව, එයාගෙම pure land එකක ජීවත් වෙනව.

    අපිට ඒ ලෑන්ඩ් එකට ගියොත් එයාගෙන් කෙලින්ම අහල නිවන් දකින්න පුලුවන්.

    ආලෝකයේ වේගෙන් ගියත් අනිත් විශ්ව වලට යන එක ගැන හිතන්නවත් බැරුව, ඒයාගෙ විශ්වයට යන්න ටාසන්ගෙ මොලේ කැරි හිරවෙලාද කියල හිතයි උබල.

    නෑ, එයාම කියල තියෙනව එයාව හම්බෙන විදිහ ලේසියෙන්. ඒක මේ අපේ ගවුතම බුදුන් කිව්ව ක්‍රමේට වැඩිය ඉතාම ලේසී.

    ඇත්තටම බැලුවොත් අමිතාබ බුදුන් කියන්නෙ පට්ට කපටි පට්ට බුද්දිමත් ඩයල් එකක්, ඒත් ඒ කපටි කම පාවිච්චි කලේ මුලු විශ්වයන් (එයාලගෙ විශ්වය විතරක් නෙමෙයි අනිත් විශ්වයනුත් ඇතුලුව) වල සත්වයන්ට නිවන් දකින්න කෙටි පාරක් හදල දෙන්නයි.

    ඒක උනේ මෙහෙමයි, එයා ඉස්සර අවුරුදු ගනන් කරන්න බැරි තරම් ඈත අතීතයේ රජ කෙනෙක්. එයාට දැනගන්න ලැබෙනව පට්ට පොරක් ඉන්නව, එයාට ලෝකේශ්වරරාජා බුදු කියල කියනව මිනිස්සු, පොර අමුතු දර්මයක් දේශනා කරනව කියන එක. කොහොම හරි මේ අපේ අමිතාබ ගොයියට රජ කම එපා වෙලා එයා අරයව හම්බෙලා එයාගෙ අනුගාමිකයෙක් වෙලා ඉගෙන ගන්නව දර්මය.

    (එයාලගෙ විශ්වය අපේ විශ්වයේ කාලය ට වඩා ගොඩක් වැඩී. උදාහරනයක් විදිහට කිව්වොත් එයා අර බුදු ගෙන් දර්මය ඉගෙන ගත්තලු අපේ කාලයෙන් කල්ප 5 ක්. හිතාගනින් කො උන්ගෙ කාලයේ දිග)

    දන්නවනෙ ඉතින් අපේ ගවුතම බුදුන් පෙරුම් පුරනකොට, මම බුදු නම් මේ තැලිය ගගේ ඉහලට යන්න ඕනෙ වගේ දේවල් කිව්ව කියල, ඒවට කියන්නෙ vows කියල.

    කොහොම හරි, මේ අමිතාබ බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරනකොට අපේ ගවුතම බුදුන් වගේ එයාට විතරක් දේවල් කියාගත්තෙ නෑ.

    එයා මාරම පට්ටම කපටි ගැටයක් විශ්වයට ගැහුව.

    එයා කිව්ව

    "විශ්වය විසින් මා කවදා හෝ බුදු කර වන්නේ නම්, මට අනිත් අයව ලේසියෙන් නිවන් දැක්කවිය හැකි, පිරිසිදු භූමියක් මැවේවා. සත්වයින් තමන්ව ගලවාගන්නා ලෙස සහ මාගේ පිරිසිදු භූමියට පැමිනීමට අවශ්‍ය බව අවන්කව සිතා, මාගේ නම 10 පාරක් වැනි සුලු ප්‍රමානයකින් කිව්වත් එයින් ඔවුන්ව මාගේ භූමියේ ඉපදීම අනිවාර්යෙන් සිදුවිය යුතුය, නැතහොත් මා බුදු කෙනෙක් කරවන්න එපා"

    (මේක විතරක් නෙමෙයි එයා 48 ක් vows කරනව, ඒව අපිට එච්චරම ඕනෙ නෑ)

    මේක විශ්වයට දුන්නු පට්ටම ගැටයක් සහ හරියටම කිව්වොත් ඇග්‍රීමන්ට් එකක් සයින් කලා වගේ තමයි, දැන් එක්කො විශ්වයට වෙනව මෙයාව බුදු නොකර ඉන්න, එහෙම නැත්තන් බුදු කරල මෙයාට අවශ්‍ය ඉල්ලපු දේවල් දෙන්න.

    මෙයා බුදු කෙනෙක් වෙනව, ඒ කියන්නෙ අනිවා අර භූමිය මෙයාට මැවෙනව.

    මැවෙනව විතරක් නෙමෙයි, මෙයා කිව්ව වගේම මේ දැනටත් මේ මොහොතෙත් සෑම විශ්වයන් එක්ක අර ඇග්‍රීමන්ට් එක ක්‍රියාත්මකයි සහ ඒ බුදුන් තාමත් ජීවත් වෙනව එයාගෙ විශ්වයේ.

    ඒ කියන්නෙ ඕනෑම සත්වයෙක් අවන්කව එයාගෙ බූමියේ ඉපදෙන්න ඕනෙ කියල කිව්වොත් මරනින් මතු ඒක වෙනවමයි කියල තමයි කියන්නෙ. ඒක ඒ අමිතාබ බුදුන් ගෙ ගැරන්ටි එකක්.

    ඒ භූමියේ පට්ටම සැප තියෙන භූමියක්. ඒකෙන් කරන්නෙ නිවන් දකිනකන් සැපටම තියන එක.

    අපේ මේ ලෝකෙ තියෙනව වගේ ජරා, මරන කියන දේ එතන නෑ. අපේ ගවුතම බුදුන් හෙන අවුලෙන් හිටපු අපෝ වයසට යනව, ලෙඩ හැදෙනව කියන කිසිම දෙයක් එතන නෑ. නිවන් දකිනකන් මැරෙන්නෙ නෑ, ආතල් එකේ ඉන්න තියෙන්නෙ සැපට කකා බිබී තමන්ට කැමති ඕනෑම දෙයක් හම්බෙනව. හම්බුනේ නැත්තන් දුකක්, ඒ ලෝකෙ දුක නෑ, ඒ කියන්නෙ උබ බඩුවක් ගහන්න ඕනෙ කිව්වත් මැවෙනව ඒක. අවශ්‍ය හැමදේම හම්බෙනව. උබට ඕනෙ විදිහට තමයි වෙන්නෙ.

    කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි "අමිතාබ බුදුන්ගේ ශුද්ද බූමියට මා ඒමට කැමතියි, මා මරනින් මතු එහි ඉපදේවා" කියල 10 පාරක් කියන්න විතරයි.

    හැබැයි මේක නිකන්ම කිව්වට බෑ, ඇත්තටම උබට එහෙ යන්න ඕනෙ කියල ආස හිතිච්ච වෙලාවටයි කියන්න ඕනෙ. මොකද මේ වචන වල තේරුමක් අවශ්‍ය නෑ, උබේ හිතේ හටගන්න අවශ්‍ය තාව සහ යන්න ඕනෙ තැනයි වැදගත්.

    අනිත් එක තමයි "අමිතාබ" කියන නම උච්චාරනය කරල තියෙන්නෙ අපේ ගවුතම බුදුහාමුදුරුවො, අමිතාබ බුදුන්ගෙ ගෙ ලෝකෙ ඒ නම වෙන විදිහකට උච්චාරනය වෙනව වෙන්නත් පුලුවන්. ඒක නිසා නම ලොකුවට අදාල නෑ, ඒත් උබේ හිතේ හටගන්න අවශ්‍ය සිතුවිල්ල ඉතාම වැදගත්.

    ඊටත් එහා ගිහින් උබට පුලුවන් තව උබේම ස්මාට් ගැටයක් ගහන්න "මා මරනින් මතු ඒ ශුද්ද භූමියේ නොඉපදේ නම්, අමිතාබ බුදුන් බුදු නොවේවා". 😅

    කවෘ හරි පරයෙක් මේ වගේ ස්මාට් දෙයක් කියයි කියල අමිතාබ බුදුන් කලින්ම දැනන් හිටිය නිසා, බුදු වෙන්න බැරි වෙන නිසා කිව්ව වෙන්නත් පුලුවන් 😅 ඒක නිසා අපි ඒක ප්‍රයෝජනයට ගමු.

    දැන් ඉතින් අනිවා උබට අවශ්‍ය දේ විශ්වයෙන් දෙන්නම වෙනව, නැත්තන් විශ්වයෙන් ලූප් එකක් හැදෙනව, ඒක නොවෙන්න අනිවා අමිතාබ බුදුන්ට දුන්න වගේම උබටත් දෙන්නම වෙනව.

    මිනීමරුවො වගේ එවුන්ට මේකෙ ඉපදෙන්න බැරිද? --> පුලුවන් ඒත් එයාලගෙ හිත පිරිසිදු වෙනකන් කල්ප ගානක් නෙලුම් මලක් වැනි මලක ඇතුලෙ අවුරුදු ට්‍රිලියන ක්වෝඩ්‍රිලියන ගන රැදි ඉන්න සිද්ද වෙනව. ඒත් මේ අපි ඉන්න ලෝකෙට වඩා සැපයි කියල තමයි කියන්නෙ, අවශ්‍ය දේවල් ලැබෙන නිසා.

    එතකොට යකෝ අපි හොද දේවල් කරල වැඩක් නෑනෙ, ඒ කැරියනුත් නිවන් දකිනවනම් --> ඔව්, ඒක තමයි කියන්නෙ බුදු කෙනෙක් එක එක හැදි වලින් නෙමෙයි එකම හැන්දෙන් බෙදන්නෙ හැමෝටම. ඒත් පොඩි වෙනසක් වෙනව ඉතින් අර මලේ ඇතුලෙ ඉපදෙන්න වෙන එක, ඒක බුදුන්ට කොන්ට්‍රොල් කරන්න බෑ, ඒක විශ්වයෙන් හැදුනු සිස්ටම් එක.

    මේක කියල තියෙනව අපේ ගවුතම බුදුන් විසින් (28 වෙනි බුදු), "අමිතාබ සූත්‍රයේ". මේව ලන්කාවෙ තියෙන තේරවාද සූත්‍ර වලින් මකල තියෙන්නෙ.

    අපේ බුදුහාමුදුරුවො (ශාක්‍යමුනි ගවුතම බුදු) ඇත්තටම ලන්කාවෙ ඉන්න හාමුදුරුවො (තේරවාද) දැන් කියනවට වඩා ගොඩක් දේවල් කියල තියෙනව. ඒව දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මහායානයේ.

    ඔය උඩින් කිව්ව දේත් මහායානයේ තියෙන දෙයක්.

    ඉතින් ඔච්චර හොද ශෝට් කට් එකක් සහ ලේසි ගැටයක් තියෙනව නම්, ඇයි අපි ගවුතම බුදුන් කියන දේවල් ඇහුවෙ, එයාගෙ ක්‍රමේ පාවිච්චි කලේ? ගවුතම බුදුන්ටත් තිබ්බනෙ, "කොල්ලනේ අමිතාබගෙ ක්‍රමේ අපිත් පාවිච්චි කරමු ඒක ලේසි නෙ" කියල කියන්න.

    ඒක එහෙම නොවුනේ, ඒ කාලෙ ගවුතම බුදුන් ජීවමාන නිසා අපිට හවසට ආතල් එකේ පන්සලට ගිහින් හම්බෙන්න පුලුවන් කම තිබ්බ. පොඩි චැට් එකක් දාන් දර්මය අහන්න පුලුවන් උනා.

    ඒක ලේසී අර අමිතාබ බුදුන්ගෙ විශ්ව බන්දනේ හරහා යනවට වඩා, මොකෝ ඒක වෙන්නෙ මරනින් මතු, අපේ බුදු දේශනා කලේ ඒ කාලෙ හැටියට ඊටත් වඩා ශෝට් කට් එකක් "ජීවත් ව සිටියදී නිවන් දකිමු" කියන කන්සෙප්ට් එක.

    ඒත් දැන් ගවුතම බුදුන් නෑ, ඒක නිසා කෙලින්ම අහගන්න විදිහක් ඇත්තෙ නෑ, දැන් ඉන්න හාමුදුරුවො පන්සලේ බඩු ගහනව, කොල්ලො ගහනව, පොඩි හාමුදුරුවන්ගෙ පුකේ අරිනව ඇරෙන්න වෙන දෙයක් දන්නෙත් නෑ, පිනට අපෙන් කන කහකඩ හැත්ත. ඒක නිසා අදකාලෙට ගැලපෙන්නෙ අමිතාබ බුදුන්ගෙ විශ්ව ගැටේ පාවිච්චි කරල අර අමිතාබ බුදුන්ගෙ ශුද්ද ඌ භූමියට පැන ගන්න එක. ඊට පස්සෙ එයා හම්බෙලා නිවන් දකින්න පුලුවන්. මොකෝ එයා තාමත් එයාගෙ විශ්වයේ ජීවත් වෙනව, අමරනීයයි.

    තව එකක් එයාල අමරනීයයි නම් එයාගෙ විශ්වයේ කලින් හිටපු බුදුවරු? ඔව් එයාලත් තාම ඉන්නව, ඒක අපේ ගවුතම බුදු හාමුදුරුවො කියල තියෙනව, අනන්ත ගානක් එයාලගෙ විශ්වයේ බුදුවරු ඉන්නව කියල එකම වෙලාවෙ, අමරනීය නිසා.

    අපේ හාමුදුරු ගොල්ලො මහායාන තේරවාද වජ්‍රයාන වගේ බෙදිල හිටියට, බුදුහාමුදුරුවන්ගෙ දර්මය එකයි, ඒ කාලෙ නිකායවල් නෑ, ඒක නිසා අපිට මේ පෙරල පොවන තේරවාද ඒ කාලෙ නෑ. මොලෙන් හිතමු. ගොඩයමු 😌

    අනේ සාදු, පින් පින් ගාගෙන එන්න එපා, ඒව අදාල නෑ කියල හැම බුදු වරයෙක් ම කියල තියෙනව. මෙතන මැජික් නෑ ඕනෙම කෙනෙක්ට නිවන් දකින්න ඊට කලින් කැරිම සැපක් ගන්න පුලුවන්. කැරි වැඩ කලොත් පොඩ්ඩක් පරක්කු වෙනව එච්චරයි. 😌

    උබල හිතනව නම් එහෙම මැවෙන්නෙ කොහොමද වගේ දේවල්, ෆුල් සයන්ටිෆික් මයින්ඩ් එකෙන් හිතුවොත් තේරෙයි, මැජික් නෙමෙයි සාමාන්‍යයෙන් අපිවත් මැවිල ඉන්න එවුන් මිසක් අමුතු රෙද්දක් නෑ කියල. එක එක එනර්ජි වේව්ස් නිසා, පදාර්ත හට ගෙන මිසක්, වෙන ලබ්බක් නෑ. මවන ක්‍රමේ අපි තාම දන්නෙ නැති නිසා මවන්න බැරුව මිසක්, මවන්න බැරි නිසා මේ ලෝකෙ ඇතුලෙ දේවල් මවන්න බෑ නෙමෙයි.

    කතා කරමු මේ ගැන, සන්වාදයට විවෘත්තයි. මහායාන විතරක් නෙමෙයි අනිත් ඒවත් කියවපල්ල, ඒවලත් තියෙනව අපේ තේරවාද වලට වැඩිය දේවල්. ඔක්කොම එකතු කරගත්තොත් තමයි අපේ ගවුතම බුදුන් කිව්වෙ මොනාද කියල හරියටම මොලේට දාගන්න පුලුවන්. 😌
    dan oka karannath marenna epai ban. ita kalin oka aththada boruda kiyala danaganna widiyak nahane e kiyanne :rolleyes:
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    නිලන්ත හෙට්ටිගේ මේ ගැන ලියල තිබ්බා ගොඩක් ඉස්සර
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    නිලන්ත හෙට්ටිගේ මේ ගැන ලියල තිබ්බා ගොඩක් ඉස්සර

    ඒ කව්ද? 🧐 දන්නෙ නෑ, කොහෙද ලියල තිබ්බෙ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එයා මාරම පට්ටම කපටි ගැටයක් විශ්වයට ගැහුව.

    එයා කිව්ව

    "විශ්වය විසින් මා කවදා හෝ බුදු කර වන්නේ නම්, මට අනිත් අයව ලේසියෙන් නිවන් දැක්කවිය හැකි, පිරිසිදු භූමියක් මැවේවා. සත්වයින් තමන්ව ගලවාගන්නා ලෙස සහ මාගේ පිරිසිදු භූමියට පැමිනීමට අවශ්‍ය බව අවන්කව සිතා, මාගේ නම 10 පාරක් වැනි සුලු ප්‍රමානයකින් කිව්වත් එයින් ඔවුන්ව මාගේ භූමියේ ඉපදීම අනිවාර්යෙන් සිදුවිය යුතුය, නැතහොත් මා බුදු කෙනෙක් කරවන්න එපා"

    (මේක විතරක් නෙමෙයි එයා 48 ක් vows කරනව, ඒව අපිට එච්චරම ඕනෙ නෑ)

    මේක විශ්වයට දුන්නු පට්ටම ගැටයක් සහ හරියටම කිව්වොත් ඇග්‍රීමන්ට් එකක් සයින් කලා වගේ තමයි, දැන් එක්කො විශ්වයට වෙනව මෙයාව බුදු නොකර ඉන්න, එහෙම නැත්තන් බුදු කරල මෙයාට අවශ්‍ය ඉල්ලපු දේවල් දෙන්න.
    😌

    හිනාවෙංඩ එපා යකෝ! 😁

    නෑ ඉතිම් කමක් නෑ විස්වය කියන්නේ මිනිස්සු බුදු කරවන, ඉල්ලන දේවල් ඒ සැනින් දෙන අරුම පුදුම ලබ්බක් කියල හිතාන ඉන්න උංට Xanomeline හරි Cobenfy දෙනවද එහෙම නැහ්නං ඒ දෙක ගල්වංගෙඩියේ දාල කොටල පුකේ පේස්ට් එකක් වගේ ගානවද දන්නේ නෑ ඉතිම් මොඩර්න් සයිකියැට්‍රි වල :eek:

    ඒ භූමියේ පට්ටම සැප තියෙන භූමියක්. ඒකෙන් කරන්නෙ නිවන් දකිනකන් සැපටම තියන එක.

    අපේ මේ ලෝකෙ තියෙනව වගේ ජරා, මරන කියන දේ එතන නෑ. අපේ ගවුතම බුදුන් හෙන අවුලෙන් හිටපු අපෝ වයසට යනව, ලෙඩ හැදෙනව කියන කිසිම දෙයක් එතන නෑ. නිවන් දකිනකන් මැරෙන්නෙ නෑ, ආතල් එකේ ඉන්න තියෙන්නෙ සැපට කකා බිබී තමන්ට කැමති ඕනෑම දෙයක් හම්බෙනව. හම්බුනේ නැත්තන් දුකක්, ඒ ලෝකෙ දුක නෑ, ඒ කියන්නෙ උබ බඩුවක් ගහන්න ඕනෙ කිව්වත් මැවෙනව ඒක. අවශ්‍ය හැමදේම හම්බෙනව. උබට ඕනෙ විදිහට තමයි වෙන්නෙ.
    "ජරා මරණත් නැහ්නං ලබ්බටද ඕයි නිවන් දකින්නේ " කියල අහන්න නං ඉතිම් මී බෙට්ටක් තරම්වත් මස්තිස්කයක් තියෙන්ඩම ඕනේ කියන එක පැහැදිලියි.

    අනේ ඉතිම් උඹ තුමාට පිං ඈ මේ වගේ උතුම් කරුනු අපට කියල දෙනවට..
    සාදු ඉතිම්..

    giphy.gif
     

    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    124
    286
    63
    Canada
    ඈ බං විශ්වය කියන්නෙ දෙයියට කියන නමක්ද ලෑන්ඩ් මවන්ටයි බුදු කරවන්ටයි. ගෞතම බුදුන් වහන්සේගේ පාත්‍රය උඩු ගම් බලා යාත්‍රා කළේ උන් වහන්සේම කරපු පාරමිතා බලයෙන්. ඒවගෙන් මේ ලෑන්ඩ් ඉල්ලන්න බෑ. බුදු කරවන්ට බෑ.

    අනික බං ථේරවාදය කියන්නෙ කෙලින්ම බුද්ධ දේශණාව විකෘති නැතිව ආපු දහම. මහායානෙ කියන්නෙ අලුත් තෙස්තමේන්තුව වගෙ එකක් දෙයියන්නාසෙගෙ. එක එකාගෙ කැමැත්තට හදා ගත්ත
     
    • Love
    Reactions: ewijesekara

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    "ජරා මරණත් නැහ්නං ලබ්බටද ඕයි නිවන් දකින්නේ " කියල අහන්න නං ඉතිම් මී බෙට්ටක් තරම්වත් මස්තිස්කයක් තියෙන්ඩම ඕනේ කියන එක පැහැදිලියි.

    අනේ ඉතිම් උඹ තුමාට පිං ඈ මේ වගේ උතුම් කරුනු අපට කියල දෙනවට..
    සාදු ඉතිම්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ දුක තියෙනවනෙ යම්කිසි ප්‍රමානෙකට.
    සමහර වෙලාවට මොන හුත්ත ලැබුනත් සමහර උන්ට මොකක් හරි අව්ලක් තියෙනව, සමහර උන්ට තව මදි වගේ හිතෙනව නේ.

    ඉතින් දුකක් නෙ නිවන් දකිනකන්. සැප උපරිම උනාට දුක ඉවර නෑ.

    උකුනු පුකක් තරම් වත් මස්තිශ්කයක් තියෙන්න ඕනෙ ඒක තේරෙන්නත් 😌
     
    • Haha
    Reactions: ewijesekara

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,983
    11,719
    113
    එතකොට "සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය" කියන්නෙ මොකක්ද?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    විස්වය මිනිස්සු බුදු කරවන්නේ, ඇග්‍රීමන්ට් ගහන්නේ යටට ඇඳල ඉන්න කොට වෙන්ටැ? :baffled:

    මේ දවස්වල සයික්යැට්‍රිස් ලා ස්ට්‍රයික්ද?, එහෙම නැහ්නං හරක් හොරු ස්ට්‍රයික්ද? :eek:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    Me kiyanne Umandawa Hari Mahmewnawa gana hari neh

    ඒ නම් පට්ට බිස්නස් කාරයෙක් නෙ. ඔයා කියන්නෙ ඔය අර කහ රෙද්දක් පොරෝගෙන ඉන්න සමන්ටබඩ්ඩ කොලුව ගැන නේද?