හැමෝගෙම ජීවිතේ Turning point එකක් තියෙනව ඒක සමහර විට මුලු ජීවිතේම වෙනස් කරන්න පුලුවන්. අත්දැකීම් කොටාගෙන යමු

කෝස් එක කරපු තැන තව කොල්ලෙක් ඉදල.
අපි නොදන්නවා උනාට තවත් කොල්ලො ඉදලා ඇති . ඒ හැම කොල්ලගෙම දත් ගල්වන්න ඇති. මටත් ඔය කිට්ටුවෙන් යන පොඩි සීන් එකක් උනා. මගේ හොඳම යාලුවගෙ කෙල්ල ඌ එක්ක සමහර වෙලාවට මරාගන්නවා. ඒකි මගේ කෙල්ලගෙ හොඳම යාලුවා. එක දවසක් ඔය කෙල්ල මම ඉන්න බෝඩිමට ඇවිල්ලා කොල්ලා එක්ක දා ගත්ත ලොකු වලියක් ගැන කියල උන්ගෙ ලව් එක නවත්තන්න ඕන කිවුව. මම ඒකිගෙ හිත හදලා ඇරියා. ඒකි යනකොට කිවුව තනියම මගේ බෝඩිමට ආපු බව මගේ යාලුවට කියන්ඩ එපා කියල. මමත් මොකටද මුන් දෙන්නා ආය රණ්ඩු කරවන්න හේතුවක් හදන්නෙ කියල යාලුවට කිවුවෙ නෑ. සෑහෙන කාලෙකට පස්සෙ උන් දෙන්න කැම්පස් අවුට් වෙලා බැන්දා. දැන් ළමයිනුත් ඉන්නවා. මම පස්සෙ දවසක යාළුවා එක්ක ඩ්‍රින්ක් එකක් දානකොට දන්නෙ මට කියන්න එපා කියල අරකි අරුත් එක්ක මාව මුණගැහෙන්න ආපු කතාව කියල. ඌ මන් ගැන දන්න හින්ද ඒක ගණන් අරගත්තෙ නෑ. ඒ උනාට ඒ සිද්දියෙන් මම ලොකු පාඩමක් ඉගෙන ගත්ත.මේක එක කෙල්ලෙක් නිසා චෙව්ව දෙයක්. එයා මට වඩා බාල නංගියෙක්. මම එයාගේ සමහර ප්‍රශ්නවලට පුද්ගලිකව මැදිහත් වෙලා උදව් කරලා තියනවා. හැබැයි මගේ කෑල්ලවත් / ක්‍රෂ් එකක්වත් නෙමෙයි. හැබැයි මෙයාට මෙහෙම ඉද්දි එයාගේ කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දේ නැවතුනා කියලා කිව්වා. මෙයාට මාත් එක්ක යාළුවෙන්නත් උවමනාවකුත් තිබුනා. මාත් මොකුත් කිව්වේ නෑ. මම කලබල නොවී හිටියා, මම හදිස්සි උනේ නැ. කොහොම හරි මෙයාට තිබ්බ ස්මහර ප්‍රශ්න ටික විසදලා ඉවර කරා. ඒව මොනවද කියලා කියන්න බැ. මෙයා කෝස් එකක් කරා. සමහර එසයිමන්ට් ඉදන් හදලා දුන්නෙ මම. මේ ඔක්කොම උදව් කරපු මාත් එක්ක දැන් මේකී කතාවක්වත් නෑ. දැන් හෙන ලොකු ලයින් එකක ඉන්නෙ. මැසේජ් දම්මම රිප්ලයි එන්නෙ පැය ගානකට පස්සේ. මම දැන් වැඩිය මෙයා එක්කවත්, කාටවත් වැඩිය උදව් කරන්න යන්නෙ නැ. ඒ කෙල්ලව තාත්ත කෙනෙක් වගේ බලාගෙනත් ඒකී උබට පොල්ල තිබ්බ නේද කියලා යාළුවොත් අහනවා.
1. හොදම අත් දැකීම තමයි කාත් එක්කවත් එකපාර යාළුවෙන්න එපා. එදා මම යාළු උනා නම් මට දඩ බූට් එකක් සෙට් වෙන්න ඉඩ තිබුනා,
2 ගෑනු ගොඩක් පිරිමින්ට ළං වෙන්නෙ මොකක් හරි වැඩක් කර ගන්න තමයි. නැත්නම් සල්ලි කඩා ගන්න.
මේ සිද්දිය ආරංචි වෙලා අපේ බැච් එකේ කෙල්ලෙක් මට කතා කරා. දැන් මේකී එයා වැඩකරන තැන HR එකේ එන්නවලු. දැන් එතන කොල්ලෙක් එක්කලු සෙට් වෙලාලු ඉන්නෙ. ඒ මදිවට ALකාලේ තව කොල්ලෙක් ඉදලා.කෝස් එක කරපු තැන තව කොල්ලෙක් ඉදල.
අපි නොදන්නවා උනාට තවත් කොල්ලො ඉදලා ඇති . ඒ හැම කොල්ලගෙම දත් ගල්වන්න ඇති.
නිකමට හිතපන්කෝ මාත් ගොනා වගේ අහපු ගමන් හා කියලා කිව්ව නම් කොහොමද ආතල් එක .
මම හදිසි තීරණයක් අර ගන්නෙ නැති වෙන්න එළකිරියේ තිබුන සමහර බූට් කාලා දාපු ත්‍රෙඩ් උදව් උනා කියලත් මතක් කරන්න කැමතියි.
දැන් නම් කෙල්ලෙක් නෙමෙයි මොකා උදව් ඉල්ලුවත් උදව් කරන්නේ හොදට හිතලා බලල. විශේෂයෙන් කෙල්ලොන්ට
ගෙදර මිනිස්සුන්ට මොකද උනේ බන්?මම පෝයට සිල් ගන්න පුරුද්දක් තිබුණා ඉස්සර. මං කැමති වෙලා හිටිය හැබැයි හරියට අහල තිබුනේ නැති කෙල්ලෙක් හිටියා. මට වඩා වැඩිමල්. හැබැයි චිකි චිකිය තිබුණා. මේකි හෙන පොෂ් ලයින් එකේ හිටියේ. එක පෝය දවසක මම ගෙදර අයත් එක්ක ගාල්ලේ ට්‍රිප් එකක් යන්න හිතාගත්තා .
හැබැයි කලින් දවසේ හිතුව එක්කෝ ඕන නැහැ මම සිල් ගන්නවා කියලා. ඉතින් මේ කෙල්ලට මම සිල් ගන්න කතා කලා.
බලමු කිව්වා. මේකි ඒ ජාතියේ බඩ්ඩක් නෙවෙයි. ඒකි ආවත් එකයි නැතත් එකයි කියල මම ගියා සිල් ගන්න. ඒකි ආවේ නෑ පොල්ලක් තිබ්බ. හැබැයි.....
එදා තමයි සුනාමි ආපු දවස. මම කලින් හිතපු විදිහට ට්‍රිප් එක ගියා නං ඩෙෆා අද ජිවතුන් අතර නැහැ. ගානට ඒ වෙලාවට ගාල්ල ටවුමේ.
ගෙදර අය ගියෙත් නැහැ මචං මට සිල් ගන්න ඕන කිව්ව හින්ද. ඒ ගොල්ලෝ යන්නේ නැතුව ගෙදර හිටියෙ. මම තනියෙන් වාහනේ අරං පන්සල් ගියා.ගෙදර මිනිස්සුන්ට මොකද උනේ බන්?
නූලෙන් බේරිලා තියෙන්නෙගෙදර අය ගියෙත් නැහැ මචං මට සිල් ගන්න ඕන කිව්ව හින්ද. ඒ ගොල්ලෝ යන්නේ නැතුව ගෙදර හිටියෙ. මම තනියෙන් වාහනේ අරං පන්සල් ගියා.
මේක එක කෙල්ලෙක් නිසා චෙව්ව දෙයක්. එයා මට වඩා බාල නංගියෙක්. මම එයාගේ සමහර ප්‍රශ්නවලට පුද්ගලිකව මැදිහත් වෙලා උදව් කරලා තියනවා. හැබැයි මගේ කෑල්ලවත් / ක්‍රෂ් එකක්වත් නෙමෙයි. හැබැයි මෙයාට මෙහෙම ඉද්දි එයාගේ කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දේ නැවතුනා කියලා කිව්වා. මෙයාට මාත් එක්ක යාළුවෙන්නත් උවමනාවකුත් තිබුනා. මාත් මොකුත් කිව්වේ නෑ. මම කලබල නොවී හිටියා, මම හදිස්සි උනේ නැ. කොහොම හරි මෙයාට තිබ්බ ස්මහර ප්‍රශ්න ටික විසදලා ඉවර කරා. ඒව මොනවද කියලා කියන්න බැ. මෙයා කෝස් එකක් කරා. සමහර එසයිමන්ට් ඉදන් හදලා දුන්නෙ මම. මේ ඔක්කොම උදව් කරපු මාත් එක්ක දැන් මේකී කතාවක්වත් නෑ. දැන් හෙන ලොකු ලයින් එකක ඉන්නෙ. මැසේජ් දම්මම රිප්ලයි එන්නෙ පැය ගානකට පස්සේ. මම දැන් වැඩිය මෙයා එක්කවත්, කාටවත් වැඩිය උදව් කරන්න යන්නෙ නැ. ඒ කෙල්ලව තාත්ත කෙනෙක් වගේ බලාගෙනත් ඒකී උබට පොල්ල තිබ්බ නේද කියලා යාළුවොත් අහනවා.
1. හොදම අත් දැකීම තමයි කාත් එක්කවත් එකපාර යාළුවෙන්න එපා. එදා මම යාළු උනා නම් මට දඩ බූට් එකක් සෙට් වෙන්න ඉඩ තිබුනා,
2 ගෑනු ගොඩක් පිරිමින්ට ළං වෙන්නෙ මොකක් හරි වැඩක් කර ගන්න තමයි. නැත්නම් සල්ලි කඩා ගන්න.
මේ සිද්දිය ආරංචි වෙලා අපේ බැච් එකේ කෙල්ලෙක් මට කතා කරා. දැන් මේකී එයා වැඩකරන තැන HR එකේ එන්නවලු. දැන් එතන කොල්ලෙක් එක්කලු සෙට් වෙලාලු ඉන්නෙ. ඒ මදිවට ALකාලේ තව කොල්ලෙක් ඉදලා.කෝස් එක කරපු තැන තව කොල්ලෙක් ඉදල.
අපි නොදන්නවා උනාට තවත් කොල්ලො ඉදලා ඇති . ඒ හැම කොල්ලගෙම දත් ගල්වන්න ඇති.
නිකමට හිතපන්කෝ මාත් ගොනා වගේ අහපු ගමන් හා කියලා කිව්ව නම් කොහොමද ආතල් එක .
මම හදිසි තීරණයක් අර ගන්නෙ නැති වෙන්න එළකිරියේ තිබුන සමහර බූට් කාලා දාපු ත්‍රෙඩ් උදව් උනා කියලත් මතක් කරන්න කැමතියි.
දැන් නම් කෙල්ලෙක් නෙමෙයි මොකා උදව් ඉල්ලුවත් උදව් කරන්නේ හොදට හිතලා බලල. විශේෂයෙන් කෙල්ලොන්ට
එකම එකෙක් ඇරෙන්න...ඌ විතරයි මගේ ලගට ඇවිත් මොකක්ද මචන් අවුල, කතා කරපන් කියල කතා කරේ..අදටත් ඒ යාළුවො ඔක්කොම ඉන්නවා..එත් ඉතින් කවුද යාළුවා, කවුද එහෙම නැත්තේ කියන දේ ගොඩක් ඉගෙනගත්ත...එදා ඉදන් මට යාළුවො කියල උනුත් නැහැ..ආශ්‍රය කරනවා...යාළුවො නෙමෙයි හැබැයි..මේ තමයි පලවෙනි ටර්නින්ග් පොයින්ට් එක...
matat wistra tikak inbo dapanමතක විදිහට 2017 පොසොන් පෝයට වෙනද කවදාකවත් අහල නොතිබුන විදිහෙ බණක් අහන්න ලැබුන. ඒකත් එළකිරි එකේ කව්රු හරි පින්වන්ත මනුස්සයෙක් දාපු පොස්ට් එකක්. කව්ද කියල මතක නැහැ. හැබැයි එතුමාට පින් සිදු වේවා. ප්‍රයෝගික ජිවිතේ ඇතුලෙ නිවන් දකින ධර්ම මාර්ගය වඩන්නේ කොහොමද කියන දේ සම්බන්ද ඒ වෙනකන් තිබුන ධර්ම ගැටළු වලට උත්තර ලැබුන. නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරුණා. එදා ඉඳල ජිවිතේ එතෙක් තිබුන අරමුණු වෙනස් උනා. අද වෙනකොට ඒ මාර්ගයෙ මගේ ගමන යමින් ඉන්නව.