මචංලා මගේ වෙඩින් එකේ ලන්ච් එකට හොද කෑම මෙනූ එකක් කියනවද දන්න කෙනෙක්. තව ෆොටෝ ටික කරලා දෙන්න හොද කෙනෙකුත් දන්නව නම් කියන්න.
menu eka nm hotel ekath ekka katha karapanමචංලා මගේ වෙඩින් එකේ ලන්ච් එකට හොද කෑම මෙනූ එකක් කියනවද දන්න කෙනෙක්. තව ෆොටෝ ටික කරලා දෙන්න හොද කෙනෙකුත් දන්නව නම් කියන්න.

හෝටලෙන් තමා කන්නෙ හැබැයි කෑමහිඟවුනාම හෙන චොරයි නේඑක සෙනඟ ගැන හිතන්න ඕනේ මෙනූ හදන්න කලිං
බයිට් වැඩියෙන් දීලා බඩ පුරෝන ඒවා ගොං කතා, මොකද උන් අඩුවෙන් කෑවත් වැඩියෙන් කෑවත් හෝටලෙන් කනවා මිසක් උඹලෑ ගෙදර ඇවිල්ලා කන්නෑනේ. ඒක නිසා උන් කොහොම කෑවත් උඹට පාඩුවක් නෑ
සෙනඟ බලලා බජට් බලලා කෑම ඩිසයිඩ් කරපං
buffet එකක කෑම ඉවර වෙන්න බෑ. ඉවර උනොත් හොටෙල් එකට කේස් එක දැම්මැකි බය නැතුව ගෙවන්නෑ කියපං බැලන්ස් එකහෝටලෙන් තමා කන්නෙ හැබැයි කෑමහිඟවුනාම හෙන චොරයි නේ
එක සෙනඟ ගැන හිතන්න ඕනේ මෙනූ හදන්න කලිං
බයිට් වැඩියෙන් දීලා බඩ පුරෝන ඒවා ගොං කතා, මොකද උන් අඩුවෙන් කෑවත් වැඩියෙන් කෑවත් හෝටලෙන් කනවා මිසක් උඹලෑ ගෙදර ඇවිල්ලා කන්නෑනේ. ඒක නිසා උන් කොහොම කෑවත් උඹට පාඩුවක් නෑ
සෙනඟ බලලා බජට් බලලා කෑම ඩිසයිඩ් කරපං

බත්
පොල් සම්බල්
කරවල හොදි
චිකන් එකක්
කිරි කොස්
සලාදයක් / මැල්ලුම්
ඔච්චරයි .
කස්ටිය රමණය කරලා යන්නේ කෑම ටික