ගම්පහ උඩුගම්පොල පැත්තෙ අයගෙන් උදව්වක් ඕන !!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    ගම්පහ උඩුගම්පොල පැත්තෙ ඔයාල් දන්න කවෘහරි ඉන්නවද ඔය සිකුරිට්යි අයට කෑම බෙදන කෙනෙක් හරි හොටෙල් එකක් හරි

    උදේ

    දවල්

    රෑට

    එහෙම කෙනෙක් හරි තැනක් හරි උඩුගම්පොල ටවුමට කිට්ටුව වගේ ඉන්නව නම් කියනවද මේක් දිගටම තියෙනව

    අදාල සිකුරිට්යි කම්පැනියෙන් එයාට ගෙවනව මාස්පතා

    කෑම ටික හොදට හදල දෙන තැනක් වෙන්න ඕන දන්නවනම් සාදාරන ගානකට (දිනකට ) කීයද කියල කියන්න

    uo
    ------ Post added on Aug 27, 2026 at 6:55 AM
     
    • Like
    Reactions: dillido and Hankook

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    183
    63
    උදේ 150. දවල් රෑ 250.. උග්ගල්බොඩ . . නම්බරේ දැම්ම බලන්න . .අපිත් ගන්නේ එතනින් . .එක එක දවසට එක එක එව ..අව්ලක් නැ
     
    • Like
    Reactions: wqe123

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,059
    5,694
    113
    යාලුවනේ

    ගම්පහ උඩුගම්පොල පැත්තෙ ඔයාල් දන්න කවෘහරි ඉන්නවද ඔය සිකුරිට්යි අයට කෑම බෙදන කෙනෙක් හරි හොටෙල් එකක් හරි

    උදේ

    දවල්

    රෑට

    එහෙම කෙනෙක් හරි තැනක් හරි උඩුගම්පොල ටවුමට කිට්ටුව වගේ ඉන්නව නම් කියනවද මේක් දිගටම තියෙනව

    අදාල සිකුරිට්යි කම්පැනියෙන් එයාට ගෙවනව මාස්පතා

    කෑම ටික හොදට හදල දෙන තැනක් වෙන්න ඕන දන්නවනම් සාදාරන ගානකට (දිනකට ) කීයද කියල කියන්න

    uo
    ------ Post added on Aug 27, 2026 at 6:55 AM
    කිදෙනේක්ටද බන්..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,522
    113
    Galaha
    කෑම දෙන තැන හොයාගත්තනම් කෑමට නිදි බෙහෙත් දන්න තිබුන හොරෙන්ම. ඒ කරලා ඒ කෑම ගන්න සික්කො ඉන ආයතන ටික බලාගෙන උන්ට නින්ද ගියාම ඒවට පැනල හොරකන් කරන්න තිබුනා. උඹ එහෙම අදහසින් නෙවෙයි නේද ඔය තැන හොයන්නෙ? :yes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    ත්‍රෙඩ් දෙක තුනක් දාලත් තාම ප්ලේස් එකෙක් හම්බ උනේ නැද්ද ෆ්රෙඩ්ස් ??
    මොකුත්ම හමු වුනේ නැත්නම් අරුට කියන්න කන ටයිම් එක අල්ලලා සිකුරිටි කිට් එක ගලවල සරමක් ඇඳන් ශේප් එකේ පාලම ලඟට වෙලා ඉන්න කියල. කව්රුහරි කෑම එකක් දීල යාවි. කෑම එක ගත්ත ගමන් ආයේ සිකුරිටි ඇඳුම දාගන්න කියන්න. :cool:
    Bump !!
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    කිදෙනේක්ටද බන්..
    එක්කෙනෙකුට පාලම හදන තැන ඉන්න සිකුරිටියට බන් කම්පැනියෙන් ඒවට ගෙවනව කෑම දෙන කෙනාට ලොකු ගනන් නම් නෙමේ සාදාරන ගානක්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,059
    5,694
    113
    එක්කෙනෙකුට පාලම හදන තැන ඉන්න සිකුරිටියට බන් කම්පැනියෙන් ඒවට ගෙවනව කෑම දෙන කෙනාට ලොකු ගනන් නම් නෙමේ සාදාරන ගානක්
    නම්බර් එක PM කරන්න යාළුවගේ. මම දන්නා කීප දෙනෙක් ඉන්නව.