ඇඩ්මිනෝ..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    admino.png


    මේක හදල දාපං නැත්නම් උඹගෙ කොට කොරන්න වෙනෝ!! :lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    එහෙම තමයි බන් කරන්න දෙයක් නෑ. කලින් දාපු රිප්ලයි එකම edit කරල ආයෙම ලියන්න ඕන ටික ඒකටම දාපන්. :-)
     
    • Like
    Reactions: Champ HB

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එහෙම තමයි බන් කරන්න දෙයක් නෑ. කලින් දාපු රිප්ලයි එකම edit කරල ආයෙම ලියන්න ඕන ටික ඒකටම දාපන්. :-)
    මේ එහෙම සීන් එකක් නෙවෙයි. :) මං දැන් මේ ආවෙ වෙන browser එකකින්. මේකෙනුත් දාල බලන්න. :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    cache magulak hitala ban. daanna giya post eka daanna uneth naa!!! wena ekak daanna baluwa, e daannath baa!!! okkotama wada e thread ekata post ekak daanna haduwe maasa gaanakata passe!!! :growl:
    උබේ fake එකකින් ඒකට බම්ප් එකක් දාල ආයෙ දමිත් කාරියවසම් එකෙන් රිප්ලයි දාපන්. නැත්තම් උබට රිප්ලයි කරන්න ඕන ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතන දාපන්. මම බම්ප් එකක් දෙන්නම්. පස්සෙ රිප්ලයි එකට උබට ඕන හුත්තක් ලියල පෝස්ට් එක දාපන්. :-)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඕක උඹේ බාසාවෙන්ම කියපන්. නැත්තං මුන්ට තේරෙන්නෙ නෑ.

    "සාසන භක්ෂක කාලකණ්නි ගොං ඇඩ්මිනෝ. තෝ හොඳට තිබ්බ කිරිය කූරු ගාලා.. කූරු ගාලා.. වණ කරල හැම එකාම wholesale එකේ අපාගතවෙන්න සේරම ලෑස්තිකරලද තියෙන්නෙ!! මේක ඉක්මනට හදපන් නැත්තං තොපි එකෙක්වත් මළාට නිවන් යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! හොඳෙයි.

    දැන් ඉතිං සාදු! සාදු!! සාදු!!! කියලා සාධුකාර දීලා මේක හදපල්ලා!!! !!! !!"
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි!! ලෙඩේ confirmed!! ගොං ඇඩ්මිනාගෙ upset එකක්ම තමයි!!! :growl::growl: :P

    Post එක post කරන්නත් කළින් ඒක thread එකට add වෙලා!!! cache වෙලා කියමු. දැන් post කරන්න හදනකොට ඒක ඊට කළින් වැටිල තියන නිසා duplicate post එකක් වගේ detect වෙනව. ඉතිං අර error එක generate වෙනව.
    ඇඩ්මිනෝ, ඔන්න ඔය case එකට හේතුව හොයල ඉක්මණට හදල දාපං.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇඩ්මිනෝ, මං මේ කියන්නෙ මගේ 'FB එකේදි කියපු කතා..' thread එක ගැන. මේ කෙහෙල්මල් message එක එන්නෙ ඒකෙ අන්තිම posts ඔක්කොම දාල තියෙන්නෙ මං නිසාද?? අන්තිම posts 11ම මගේ. :D එහෙම නම් මේ rule එක මගේ posts සම්බන්ධයෙන් වත් modify කරපිය!!! :angry::angry: ;) මං දාන්නෙ වෙන වෙනම posts මිසක් එකක්ම duplicate කරනවා නෙවෙයි!!! !!! !!!
    Threads කිහිපයකට එකම posts duplicate කරන එක නම් මං කරනවා!!! ඒ මේකෙ එවුන් ඒ මොකකින් හරි මං දාන ඒවා දකී නේ.. කියලයි!!! ඒකට උඹ කුපිත වෙන්නත් එපා!!! !!! !!! ඒක බොට අහිතකරයි. :D:D
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    උඹ වගේ බයිලා ස්පෑම් කරන පිස්සු මරියෝ නවත්තන්න තමයි එහෙම කරලා තියෙන්නේ :rofl: rule එකේ අව්ලක් නෑ ලෙසටම වැඩ :lol: