Harvard ගියාට වැඩක් නෑ..රෝයල් ගිහිනන් හරි

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාව ගැන තීරණ ගන්නේ යූ එස් වල තියන AI සර්වර් එකක්. ඒ සර්වර් එක ඩිවලොප් කරපු එක තමයි මේගොල්ලො කරන්නේ.
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City

    ඔව්වා හදන්න බැහ අපෙ රටෙ. ඔව්වා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නැහැ.
    ඒ වගෙම අනික් අතට අපෙ රටෙ රොයල් කොලෙජ් එකට තියෙ තැන වෙන කිසි ඉස්කොලෙකට හම්බ වෙන්නෙ නැහැ .
    එක මිනිස්සුම හදාගත්ත දෙයක් .
    රොයි-තො බිග් මැච් එක තියෙන එක ගොඨාට වත් නවත්වන්න බැරි උනා නෙ ?
    උන් වෙනම ක්ලාස් එකක් මෙ රටෙ.
    මොකා උනත් මොන රටෙ මොන දිපංකරෙ ගිහින් ආවත් ලංකාවෙ තැනකට යන්න ඔය ඉස්කොල දෙකෙන් එකකට ගිහින් තියෙන්නම ඔනි .

    අපෙ රටවල් එක තැන පල්වෙන්නෙ ඔය හෙතුව නිසා.

    ඇමරිකාවෙ හාවර්ඩ් තියා කොලෙජ් එකකටවත් නොගිය ස්ටීව් ජොබ්ස් ලා ඇපල් හැදුවා.
    හාවර්ඩ් ,ස්ටැන්ෆර්ඩ් ,ඔක්ස්ෆර්ඩ් වගෙ එව්වාට නොගිය ඊලාන් මස්ක් අඟහරු වලට රොකට් යවනවා
    ඇමරිකාවත් හිතුවානම් හාවර්ඩ් ගිය උන්ට විතරයි පොරක් වෙන්න පුළුවන් කියලා ?
    එහෙනම් ඇමරිකාවත් එකම තැන.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ත්‍රෙඩ් එකෙ ටයියල් එකෙයි මෙ කතාවෙයි සම්බන්ධය නොදත් අසරණ මම
    රෝයලුයි හාවර්ඩුයි අතර අතර තියෙන සම්බන්ධෙ මොකක්ද? රෝයල් රජයේ පාසලක්හාවර්ඩ් සෙමෙස්ටර් 8 ක බලනවා ඉන්ටෙර්නල් ඩිග්‍රී එකට. කැම්පස් යන්නේ නැතුව හාවර්ඩ් යුනි එකට යන්න බෑ.
    ඔව්වා හදන්න බැහ අපෙ රටෙ. ඔව්වා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නැහැ.
    ඒ වගෙම අනික් අතට අපෙ රටෙ රොයල් කොලෙජ් එකට තියෙ තැන වෙන කිසි ඉස්කොලෙකට හම්බ වෙන්නෙ නැහැ .
    එක මිනිස්සුම හදාගත්ත දෙයක් .
    රොයි-තො බිග් මැච් එක තියෙන එක ගොඨාට වත් නවත්වන්න බැරි උනා නෙ ?
    උන් වෙනම ක්ලාස් එකක් මෙ රටෙ.
    මොකා උනත් මොන රටෙ මොන දිපංකරෙ ගිහින් ආවත් ලංකාවෙ තැනකට යන්න ඔය ඉස්කොල දෙකෙන් එකකට ගිහින් තියෙන්නම ඔනි .

    අපෙ රටවල් එක තැන පල්වෙන්නෙ ඔය හෙතුව නිසා.

    ඇමරිකාවෙ හාවර්ඩ් තියා කොලෙජ් එකකටවත් නොගිය ස්ටීව් ජොබ්ස් ලා ඇපල් හැදුවා.
    හාවර්ඩ් ,ස්ටැන්ෆර්ඩ් ,ඔක්ස්ෆර්ඩ් වගෙ එව්වාට නොගිය ඊලාන් මස්ක් අඟහරු වලට රොකට් යවනවා
    ඇමරිකාවත් හිතුවානම් හාවර්ඩ් ගිය උන්ට විතරයි පොරක් වෙන්න පුළුවන් කියලා ?
    එහෙනම් ඇමරිකාවත් එකම තැන.
    රනිල් පොන්ස් රෝයල් නේද? අපේ පන්සලේ හාමුරුවොත් ඇහුවා, දැන් රෝයල් ගිය එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙලා තියෙන්නේ පොනිල් හින්දා. විමල් වීරවංශ ගොඩේ ඉස්කෝල වලට ගිහින් අද ඉන්න තැන බලහන්. රෝයල් වගේ ඉස්කෝල හැදන්නේ මිනිස්සුන්ගේ හීන මානේ හින්දා.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Maitre1.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ලංකාවේ රට ගැන තීරණය කරන රජයේ ලොකුම තනතුරු ගොඩක ඉන්නේ රෝයල් කට්ටිය....... ඒකට සමානව පුද්ගලික සමාගම් වල අයිති කරුවන් සහ ප්‍රධානීන් ගොඩක් රෝයල්...

    ඉතින් රටක් දියුණු වෙයි ද?

    උදාහරණෙකට රටේ සූර්ය බල නිශ්පාදනය වැඩි කරන්න සහන දෙන්න ඕනේ කියලා ඇමති කියන කොට විදුලි බලු මංඩලේ ඉන්න ඉංජා රෝයල් මිතුරු තාප බලාගාර හිමියාගේ ඉල්ලීම පරිදි කල් මරණවා.... මහ බැංකුවේ රෝයල් මිතුරා බදු සහන ලිපිගොනුව ප්‍රමාද කරනවා.... රේගුවේ රෝයල් මිතුරා සූර්ය පැනල් ගෙන්වන්න සමාගම් වලට වධ දෙනවා.... එකේ රෝයල් මිතුරා නව BOI ආයෝජන එපා කරවනවා... පරිසර නිළදාරීන් තාප බලාගාරෙට අවසර දෙනවා නමුත් සූර්ය පැනෙල සමාගම් වලට කරදර කරනවා....නීති ලොක්කෝ පොලිස් ලොක්කෝ ත් දන්කුඩ කඩනවා....

    ඉතින් අන්තිමට ඡන්දේ ට වියදම් කරන්නෙ ත් තාප බලාගාරෙන් රෝයල් ඇමතියාට.... ඉතින් ඇමතියා විදුලිබල ඇමතියාට කියනවා තාප බලාගාරෙට තව අල්ලන් යමු කියලා, මෙච්චර වැස්සත් මුදල් අමාත්යංශයේ රෝයල් මිතුරා හරහා වැඩි මිලට තාප බලාගාර විදුලි ය වැඩි මිලට මිලදී ගන්න ඇමති ට බලපෑම එනවා.... සමහර විට ඉහළ තැනකින් කෝල් එකක් වුනත්......

    තව උදාහරණයක් දෙන්නම්.....

    ලංකාවේ බෙහෙත් හදන ඒවට අවසර දෙන තැනක් තියෙනවා NMRA කියලා.... ඒකේ ලොක්කා රෝයල්, බෙහෙත් ගෙන්වන්න සමාගම් වල අයිතිකරුවන්, ලොක්ක රෝයල්.... ඉතින් විහිළුව තමයි එක එක හේතු දක්වලා new factory aproval ප්‍රමාද කරන එක....( rejected FDA approved drugs also)

    මේවැනි ආර්ථික මර්මස්තාන වලට රෝයල් හෝ ඒ වගේ සමාජ ගැටි නිසා හානිය ප්‍රභලයි.

    Deal, Negotiating දා ගැනීම network පහසුව සඳහා රෝයල් එවුන්ගේ ප්‍රභල නිසා මම වුනත් කැමති රෝයල් කෙනෙක් මගේ සමාගමේ CEO කරන්න....

    අනෙක හොඳම වෙදතුමන්ලා, ඉංජිනේරුවෝ, දේශපාලන නිළයන්, නීති ලොක්කෝ, සිවිල් ලොක්කෝ බිහි කරපු රෝයල් එකේ අය..... බහුතරයක් හොරු.... ඒ කියන්නේ පහල පවුල් පසුබිමකින් එන ඉගෙනීමට දක්ශ අය, රෝයල් ධනවත් මිතුරාන් හා සමවීමට අනියම් ක්‍රම වලින් සල්ලි හොයනවා....

    ලංකාවේ ලොකුම හොරකම් වුන මහ බැංකු, හෙජින්, ග්‍රීක බැඳුම්කර, සතොස හොරකම්, මිග් වංචාව, රුධිර කාන්ඩුපෙරන කට්ටල වංචාව ( ලෙඩ්ඩු ඝාතනය), ආයුධ මිලදී ගැනීම වංචා, හම්බන්තොට වරාය සෑදීම විකිණීම ඉහළ නිළයන් දැරූ රෝයල්වරු ඉහලින්ම සම්භන්ද යි....

    මෙතන හොඳ දේවල් කරපු රෝයල් ගැන නොකීව්වේ, නරක දේවල් වලින් වුන හානිය හොඳ දේවල් වලින් වුන හොඳට කැපී නො යන නිසයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස

    මේ ගැන නන් කතා කරලා වැඩක් නන් විශ්ව විදයාල පද්දතියටත් ඔය රෝයල් ගැට්ට රිංගලා තියනවා...ඕක ලාදුරු වගේ රෝගයක්...මේ කියලා තියන එක 100%ක් ඇත්ත...ඇත්දැකීමෙන් කියන්නේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රනිල් පොන්ස් රෝයල් නේද? අපේ පන්සලේ හාමුරුවොත් ඇහුවා, දැන් රෝයල් ගිය එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙලා තියෙන්නේ පොනිල් හින්දා. විමල් වීරවංශ ගොඩේ ඉස්කෝල වලට ගිහින් අද ඉන්න තැන බලහන්. රෝයල් වගේ ඉස්කෝල හැදන්නේ මිනිස්සුන්ගේ හීන මානේ හින්දා.

    විමල් වීරවංශ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ රට ගැන තීරණය කරන රජයේ ලොකුම තනතුරු ගොඩක ඉන්නේ රෝයල් කට්ටිය....... ඒකට සමානව පුද්ගලික සමාගම් වල අයිති කරුවන් සහ ප්‍රධානීන් ගොඩක් රෝයල්...

    ඉතින් රටක් දියුණු වෙයි ද?

    උදාහරණෙකට රටේ සූර්ය බල නිශ්පාදනය වැඩි කරන්න සහන දෙන්න ඕනේ කියලා ඇමති කියන කොට විදුලි බලු මංඩලේ ඉන්න ඉංජා රෝයල් මිතුරු තාප බලාගාර හිමියාගේ ඉල්ලීම පරිදි කල් මරණවා.... මහ බැංකුවේ රෝයල් මිතුරා බදු සහන ලිපිගොනුව ප්‍රමාද කරනවා.... රේගුවේ රෝයල් මිතුරා සූර්ය පැනල් ගෙන්වන්න සමාගම් වලට වධ දෙනවා.... එකේ රෝයල් මිතුරා නව BOI ආයෝජන එපා කරවනවා... පරිසර නිළදාරීන් තාප බලාගාරෙට අවසර දෙනවා නමුත් සූර්ය පැනෙල සමාගම් වලට කරදර කරනවා....නීති ලොක්කෝ පොලිස් ලොක්කෝ ත් දන්කුඩ කඩනවා....

    ඉතින් අන්තිමට ඡන්දේ ට වියදම් කරන්නෙ ත් තාප බලාගාරෙන් රෝයල් ඇමතියාට.... ඉතින් ඇමතියා විදුලිබල ඇමතියාට කියනවා තාප බලාගාරෙට තව අල්ලන් යමු කියලා, මෙච්චර වැස්සත් මුදල් අමාත්යංශයේ රෝයල් මිතුරා හරහා වැඩි මිලට තාප බලාගාර විදුලි ය වැඩි මිලට මිලදී ගන්න ඇමති ට බලපෑම එනවා.... සමහර විට ඉහළ තැනකින් කෝල් එකක් වුනත්......

    තව උදාහරණයක් දෙන්නම්.....

    ලංකාවේ බෙහෙත් හදන ඒවට අවසර දෙන තැනක් තියෙනවා NMRA කියලා.... ඒකේ ලොක්කා රෝයල්, බෙහෙත් ගෙන්වන්න සමාගම් වල අයිතිකරුවන්, ලොක්ක රෝයල්.... ඉතින් විහිළුව තමයි එක එක හේතු දක්වලා new factory aproval ප්‍රමාද කරන එක....( rejected FDA approved drugs also)

    මේවැනි ආර්ථික මර්මස්තාන වලට රෝයල් හෝ ඒ වගේ සමාජ ගැටි නිසා හානිය ප්‍රභලයි.

    Deal, Negotiating දා ගැනීම network පහසුව සඳහා රෝයල් එවුන්ගේ ප්‍රභල නිසා මම වුනත් කැමති රෝයල් කෙනෙක් මගේ සමාගමේ CEO කරන්න....

    අනෙක හොඳම වෙදතුමන්ලා, ඉංජිනේරුවෝ, දේශපාලන නිළයන්, නීති ලොක්කෝ, සිවිල් ලොක්කෝ බිහි කරපු රෝයල් එකේ අය..... බහුතරයක් හොරු.... ඒ කියන්නේ පහල පවුල් පසුබිමකින් එන ඉගෙනීමට දක්ශ අය, රෝයල් ධනවත් මිතුරාන් හා සමවීමට අනියම් ක්‍රම වලින් සල්ලි හොයනවා....

    ලංකාවේ ලොකුම හොරකම් වුන මහ බැංකු, හෙජින්, ග්‍රීක බැඳුම්කර, සතොස හොරකම්, මිග් වංචාව, රුධිර කාන්ඩුපෙරන කට්ටල වංචාව ( ලෙඩ්ඩු ඝාතනය), ආයුධ මිලදී ගැනීම වංචා, හම්බන්තොට වරාය සෑදීම විකිණීම ඉහළ නිළයන් දැරූ රෝයල්වරු ඉහලින්ම සම්භන්ද යි....

    මෙතන හොඳ දේවල් කරපු රෝයල් ගැන නොකීව්වේ, නරක දේවල් වලින් වුන හානිය හොඳ දේවල් වලින් වුන හොඳට කැපී නො යන නිසයි.

    රටක හරිහමන් නීතියක් නැතිකම නිසයි ඔහොම වෙන්නෙ. ඒ කොහොමද කියල තේරෙන්නේ නැති අය ගොඩක් ඉන්නවා. 😞😞

    විගණනයත් නැති / දුර්වල කරාට පස්සේ ඉතිරි ටිකත් හරි. ස'ල තමයි සර්වබලධාරී දෙවියො, ස'ල ඉන්නකං කාටවත් මුකුත් කරන්න බෑ කියන එවුන්ට හැමිනිලා වඳ වෙලා යාවි. ඊටත් පස්සෙ කාලයක් ඒවි පුතාණෝට ඇන්දෙන. තවත් කාලයක් එක එකාට ඇන්දිලා හරිහමන් නීතියක්, ප්‍රතිපත්තියක් හැදෙනකං මුකුත් වෙන්නෙ නෑ කියල තේරෙන කාලෙක හැදෙන්න පටන් ගනියි.

    තව අවුරුදු කීයක් යයිද කියන එක තමයි හිතාගන්න අමාරු.