ඇයි මෙහෙම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මංමූට කැමැතිත් නෑ, ෆොම් කරන්නෙත් නෑ, ඒත් ලංකාවෙ ගොඩක් උන් මහ අමුතු ජාතියක්, උන් හැමදෙටම සීමාවට එහා ගිය ගරුත්වයක් දක්වනවා, ඒක එක විදියක් මොඩකමක්, උන් කැමා රෙද්දත් පූජනීය වස්තුවක් විදියට සලකනවා. කෙල්ලෙක් කැමා එකක් ඇදන් හිටියත් එෆ්බී එකෙ ආමි එකෙ උනුයි ,අනිත් උනුයි වෙසි කියලා බනිනවා, ඒත් පිටරට කැමා ෆැශන් එකක් විදියටත් වයිල්ඩ්ළයිෆ් ෆොටොග්රැෆි වලටත් පාවිච්චි කරනවා කියලා පිලිගන්න උන් මොකද්දො අකමැත්තක් දක්වනවා. උන්ට තෙරෙන්නෙ නෑ ආමි එකෙ උන් කරන කැපවීමට අනුව උන්ට මෙඩ්ල්ස්, බැජස් දෙනවා කියලා.
    අනික මුගෙ ඇදුම, මෙඩ්ල්ස් ලංකාවෙ ආමි එකට සමානත් නැහැ, සාජන් නල්ල තම්බිත් ඇන්දා මෙවිදියට, ඒත් කව්රුවත් බැන්නෙ නෑ.
    https://m.facebook.com/groups/1756050648009166?view=permalink&id=3005521273062091
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mekata mechcharanam baninna oni naha thamayi. Eth e minissuntath dukak ati neda mcn thaman loku commitment ekak dila gatta deyak mehema dagena iddi. Apita eka therenne nahane.
    ඒක උගෙ නූගත්කම. උන්ට ආමි යන්න කලිනුත් කඩෙන් අරන් කැමා අදින්න පුලුවන්කම තිබුනා. කරන කැපකිරීමට තමයි මෙඩ්ල්ස් බැජස් හම්බවෙන්නෙ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා

    1. ආමි එකේ අය ඔය පදක්කම්/ පටි ගන්නෙ කට්ට කාලා ජිවිතේ මරනෙ අතර සටනකින් තමා, ඒත් ඒ කැප කිරිම බැජ් එකකට සීමා කරන්න පුලුවන්ද? මන් ඇහුවේ බැජ් එකද ඔක්කොම කියන එක?

    2. ඔව් ඕක ආමි මෙස් කිට් එක තමා ඒක කොහොම හරි ස්ල්ලිවලට ඇන්දා , එහම කියලා උට පොරත්වයක් එනවද? ඔය කිට් එක පොර කියලා උස්සලා තියෙන්නෙ උබලාම නේද දැන් ?

    3. ඔයතියෙන පදක්කම් ටික දන්නේ ෆොසර්ස් කොල්ලො කෙල්ලො විතරයි නේ, ගොඩක් අපේ උන්දන්නෙ නෑනෙ. ගොඩක් උන්ට ඔවා බැජ් එකක් කලර් පටියක් විතරයි නේ, ගොනෙක් ගොන් වැඩක් කලාම බොරුවට නටන්නෙ ඇයි .


    PS: ආමි කොල්ලෙක් කෙල්ලෙක් යමර කට්ටක් කාලා ජීවිතේදෙවනියට දාලා කරනදේකට දෙන පදක්කම ජය සංඛේතය මේ වගේ ගොන් වැඩ වලට යොදාගන්නවාට මාත් විරුද්ධයි ,ඒත් ඉතින් ඔය ගොනා ඕක දාන්නේ ලස්සනට විතරයි නෙ , ඒත් ආමි / ෆොසර්ස් එකෙක් දාන්නේ හෙනම ගැම්මකින්, එ ගැම්ම අපිට තෙරෙන්නෙ නෑ. උන් ඒක දාන්නෙ පෙන්නන්න ඕන කියලා නෙවේ. ආඩම්බරේට.

    ඔතන ඔය පටි බැජ් ෆොසර්ස් , පොලිස් ඔක්කොගෙම කලවම් අච්චාරුවක්තියෙන්නෙ. මු මේ මන් පොර කියලා පෙන්නන්න නෙ .. උබලත් උඩ දාන් තලනවා
    උබලා මේ ඔය කරන දෙයුන් වෙන්නෙ උට නෙගටිව් මාකටින් ඇඩ් වෙන එක විතර්‍යි. ගිය සැරෙ පියුමි හන්සමාලි රොයල් පාටි නිසා , මෙ සැරේ කිට් එක