Binary.com BOT එකේ කපටි වෑඩ..

GoT2020

Junior member
  • Mar 13, 2020
    50
    26
    18
    33
    බ්යිනරි එකේ strategy එක හොද බොට් freeze වෙනවා. උන් කියනවා fix කරනව කියල ඉක්මනට . එත් කරන්නෙ නෙ, උන් strategy එක ඉල්ලනවා හොයල බලන්න. හෑබයි loss බොට් න්ම් කිසි ඖලක් නතුව වෑඩ.. උබලගෙත් බොට් කිසි හේතුවක් නෑතුව freeze වෙනවනම් එක ඩිගටම run කරල බලපල්ලා නිකන් අත අරල ඩ්න්නෙ නතුව

    Deriv Dbot එකෙත් ටික වෙලාවක් යද්දි ෆ්‍රීzඑ වෙනවා


    හේතුවක් නෑතුව freeze වෙන බොට් ගෑන අවදනෙන් ඉන්න.. සමහර විට Binary එකට attack කරන්න පුවන් සුපිරි බොට් එකක් වෙන්න පුලුවන්


    1601448718339.png
     

    Attachments

    • 1601448802487.png
      1601448802487.png
      55.7 KB · Views: 84

    GoT2020

    Junior member
  • Mar 13, 2020
    50
    26
    18
    33
    දැන් මොකක්ද කියන්නේ අපිට ? උබගාව ඉන්න සුපිරි බොටා මේකේ උන්ට ගන්නද කියන්නේ ?
    මන් විකුනන්නෙ නෑ ... ෆ්‍රීzඑ වෙන සීන් එක කිවුවේ.. මොකද බොට් හදන එඋන් තම දන්නෙ කන කට්ට...
     
    • Dislike
    Reactions: Anatha sinhalu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    උන්ට එහෙම සීන් එකක් හිතාමතා කරන්න ඉඩක් නෑ උන්ගෙ ඔක්කොම සොෆ්ට්වෙයාර් ඕපන්සෝස්.
    කිසිම බොටෙක් නෑ හැම දාම වින් කරන්න පුළුවන්. එහෙම හොදම බොටෙක් ඉදියොත් ඌම තමා උගෙ සක්සස් එකට වල කපන එකා වෙන්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උඹල තාම සූදු කෙලිනවනෙ මෝඩ හැත්ත. කැසිනෝ එකකට ගිහින් එක දිගට වින් කරත් බවුන්සර්ලා ඇවිල්ල පුකට පයින් එකක් ගහල එලවනව.