Yea, you can select. But lot of hotels are full. They asked for hotel in wadduwa area first, but they were all full. So went to negombo.Machan... Pls ask them if we can select the hotel![]()
Yea, you can select. But lot of hotels are full. They asked for hotel in wadduwa area first, but they were all full. So went to negombo.Machan... Pls ask them if we can select the hotel![]()
එහම තමා ඔයි.. safety procedures වලට වෙනම කට්ටිය ඉන්න ඕන, linen changes , cleaning ව්ලට , සැනිටයිසින්, ඊට අමතරව ඔතන වැඩ කරන උන්ගෙ සෙෆ්ටි, තව අනම් මනම් හැට හුටාමාරක් තියෙනවා, ඕවාගේ quarantine centers දාන්න .හුකනෝ, සති දෙකට එක ලක්ෂ පන්දාහක්.
මාත් බැලුවා බන් , මගේ මතකෙ හැටියට පානදුරේ තියෙන්නෙ.. මිගමුවෙත් තියෙනවාද දන්නෙ නැති නිසා නිකන් හිටියෙJie Jie Beach තියෙන්නේ Negombo නෙමෙයිනේ බං. පානදුරනේ![]()
Ow u qwwe jie jie by jetwing kyala.මාත් බැලුවා බන් , මගේ මතකෙ හැටියට පානදුරේ තියෙන්නෙ.. මිගමුවෙත් තියෙනවාද දන්නෙ නැති නිසා නිකන් හිටියෙ
Machan yaluwo awith thiyenne kohomada, nikanma ticket book karala enna behene. Poddak procedure eka ahala kiyapanko. loku udawwak
කොරන්ටයින් නොවන පැකේජ් එකක් කියාද දවසකට එකෙක්ට?එහම තමා ඔයි.. safety procedures වලට වෙනම කට්ටිය ඉන්න ඕන, linen changes , cleaning ව්ලට , සැනිටයිසින්, ඊට අමතරව ඔතන වැඩ කරන උන්ගෙ සෙෆ්ටි, තව අනම් මනම් හැට හුටාමාරක් තියෙනවා, ඕවාගේ quarantine centers දාන්න .
අනිත් එක ඕකෙ නිකන් රුම් එකත් සැලකිය යුතු ගානක් වෙනවා
ඔය ගානට ලාබයි Full board එකක් නේ
Half board 20-25.කොරන්ටයින් නොවන පැකේජ් එකක් කියාද දවසකට එකෙක්ට?
Pissuda yako. Dawasata. 7500ta sathi 2k denna bappage hotel eka wenna ona. Lol
package pricing danne ehema tama itn. hotel wala pricing danawa dakala naddaදානකොට හරියට දාපන්, quarantine package එක 15,000 යි කිව්වම ඔහොමනෙ අදහස් වෙන්නෙ.![]()
දානකොට හරියට දාපන්, quarantine package එක 15,000 යි කිව්වම ඔහොමනෙ අදහස් වෙන්නෙ.
Rs. 210,000 for 2 people, 110,000 per person කියල දාපන්.
package pricing danne ehema tama itn. hotel wala pricing danawa dakala nadda
Full board 15,000 dennekta, 7500 ekkenkta qwwama metana reply karapu hamotama theruna itn dawasata kyala, sathi dekakata newei kyala. Aya mkt daddi ehema dannan.. Sorry.හොටෙල් වල pricing දානකොට දාන්නෙ දවසක ගාන තමයි. හැබැයි එතකොට BB ද FB ද HB ද කියල දානවනෙ. අනික quarantine package kiyanne දවස් 14ක එකක්. Package එක කියන එකේ තේරුම දන්නෙ නැද්ද?
meya seaman knk bn. unge company eken tama ticket book kare. wada karana company eken e tiana rate (German) embassy eka contact karan tama ticket aran tibbe.
last month idan 3 parak book karala aya cancel wuna, lankawen genna ganna eka nawattuwane, quarantine centers full kyala. eka hinda.
me link eken register wenna ona u kyapu widihata. unge e okkoma company eken karala tibbe.
Mu nan ehema awe na. Oya application eka fill karala, embassy eka haraha tama wada tika karala tibbe. මුන්ගේ tickets company eken gewana hinda, un tama embassy eka contact karan e wistara dila tienne.Eakane ban, eaka hari asadaranai. Apith ithin rassawak karala quarantine pay karala enna balagena inne. Apita option ekak dennehe. I dont know why they decide like this. Unta kamathi ayata approval denawa. Kisi transparency ekak nehe lankawata enna allow karana procedure eke. Adurum kam thiyena aya enawa. Im not talking abt sea men.