Paid Quarantine

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හුකනෝ, සති දෙකට එක ලක්ෂ පන්දාහක්.
    එහම තමා ඔයි.. safety procedures වලට වෙනම කට්ටිය ඉන්න ඕන, linen changes , cleaning ව්ලට , සැනිටයිසින්, ඊට අමතරව ඔතන වැඩ කරන උන්ගෙ සෙෆ්ටි, තව අනම් මනම් හැට හුටාමාරක් තියෙනවා, ඕවාගේ quarantine centers දාන්න .
    අනිත් එක ඕකෙ නිකන් රුම් එකත් සැලකිය යුතු ගානක් වෙනවා
    ඔය ගානට ලාබයි Full board එකක් නේ
     
    • Like
    Reactions: Heshan Daminda

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ochchara ganak yana service ekak oya quality ekatama nathi unath a lagin yana widiyata free deelath ape un ewage wali dagannawa. singa wala ratata ena hama ekama pay karala quarantine wenna one.
     
    • Sad
    Reactions: ArunaTelshan

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,146
    113
    Jie Jie Beach තියෙන්නේ Negombo නෙමෙයිනේ බං. පානදුරනේ :oo:
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Jie Jie Beach තියෙන්නේ Negombo නෙමෙයිනේ බං. පානදුරනේ :oo:
    මාත් බැලුවා බන් , මගේ මතකෙ හැටියට පානදුරේ තියෙන්නෙ.. මිගමුවෙත් තියෙනවාද දන්නෙ නැති නිසා නිකන් හිටියෙ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    මාත් බැලුවා බන් , මගේ මතකෙ හැටියට පානදුරේ තියෙන්නෙ.. මිගමුවෙත් තියෙනවාද දන්නෙ නැති නිසා නිකන් හිටියෙ
    Ow u qwwe jie jie by jetwing kyala.
    jetwing beach negombo kyala tienne net eke.
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Machan yaluwo awith thiyenne kohomada, nikanma ticket book karala enna behene. Poddak procedure eka ahala kiyapanko. loku udawwak
     
    • Like
    Reactions: ArunaTelshan

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Machan yaluwo awith thiyenne kohomada, nikanma ticket book karala enna behene. Poddak procedure eka ahala kiyapanko. loku udawwak

    meya seaman knk bn. unge company eken tama ticket book kare. wada karana company eken e tiana rate (German) embassy eka contact karan tama ticket aran tibbe.
    last month idan 3 parak book karala aya cancel wuna, lankawen genna ganna eka nawattuwane, quarantine centers full kyala. eka hinda.

    me link eken register wenna ona u kyapu widihata. unge e okkoma company eken karala tibbe.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,626
    1
    99,873
    113
    33
    Kalutara
    එහම තමා ඔයි.. safety procedures වලට වෙනම කට්ටිය ඉන්න ඕන, linen changes , cleaning ව්ලට , සැනිටයිසින්, ඊට අමතරව ඔතන වැඩ කරන උන්ගෙ සෙෆ්ටි, තව අනම් මනම් හැට හුටාමාරක් තියෙනවා, ඕවාගේ quarantine centers දාන්න .
    අනිත් එක ඕකෙ නිකන් රුම් එකත් සැලකිය යුතු ගානක් වෙනවා
    ඔය ගානට ලාබයි Full board එකක් නේ
    කොරන්ටයින් නොවන පැකේජ් එකක් කියාද දවසකට එකෙක්ට?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දානකොට හරියට දාපන්, quarantine package එක 15,000 යි කිව්වම ඔහොමනෙ අදහස් වෙන්නෙ.

    Rs. 210,000 for 2 people, 110,000 per person කියල දාපන්.

    u hitana athi itin harak kiyawan na kiyla, dawasakata Rs 500 ta ina dei kiyla hitana :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: batwise

    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    package pricing danne ehema tama itn. hotel wala pricing danawa dakala nadda

    හොටෙල් වල pricing දානකොට දාන්නෙ දවසක ගාන තමයි. හැබැයි එතකොට BB ද FB ද HB ද කියල දානවනෙ. අපි දවස් 14ක් සිලෙක්ට් කරොත් ඒ 14ට සම්පූර්ණ ගාන පෙන්නන්නෙ. අනික quarantine package kiyanne දවස් 14ක එකක්. Package එක කියන එකේ තේරුම දන්නෙ නැද්ද? එක්කො තේරුම් දන්නෙ නැතිවෙන්න ඕන නැත්නම් හොරකමට වෙන්න ඕන.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    හොටෙල් වල pricing දානකොට දාන්නෙ දවසක ගාන තමයි. හැබැයි එතකොට BB ද FB ද HB ද කියල දානවනෙ. අනික quarantine package kiyanne දවස් 14ක එකක්. Package එක කියන එකේ තේරුම දන්නෙ නැද්ද?
    Full board 15,000 dennekta, 7500 ekkenkta qwwama metana reply karapu hamotama theruna itn dawasata kyala, sathi dekakata newei kyala. Aya mkt daddi ehema dannan.. Sorry.
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    meya seaman knk bn. unge company eken tama ticket book kare. wada karana company eken e tiana rate (German) embassy eka contact karan tama ticket aran tibbe.
    last month idan 3 parak book karala aya cancel wuna, lankawen genna ganna eka nawattuwane, quarantine centers full kyala. eka hinda.

    me link eken register wenna ona u kyapu widihata. unge e okkoma company eken karala tibbe.

    Eakane ban, eaka hari asadaranai. Apith ithin rassawak karala quarantine pay karala enna balagena inne. Apita option ekak dennehe. I dont know why they decide like this. Unta kamathi ayata approval denawa. Kisi transparency ekak nehe lankawata enna allow karana procedure eke. Adurum kam thiyena aya enawa. Im not talking abt sea men.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Eakane ban, eaka hari asadaranai. Apith ithin rassawak karala quarantine pay karala enna balagena inne. Apita option ekak dennehe. I dont know why they decide like this. Unta kamathi ayata approval denawa. Kisi transparency ekak nehe lankawata enna allow karana procedure eke. Adurum kam thiyena aya enawa. Im not talking abt sea men.
    Mu nan ehema awe na. Oya application eka fill karala, embassy eka haraha tama wada tika karala tibbe. මුන්ගේ tickets company eken gewana hinda, un tama embassy eka contact karan e wistara dila tienne.
    Ubatat ticket ekata gewanawa nan company ekata kyapn. Nattan oka fill karala embassy eka contact karaganna.