කහ අඩුවට

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    .

    mNtbVJx.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑමටත් නිගා කරන ගු ඇන් පි ගොන් බඩු, උබල මනුස්සකමටත් නින්දාවක්..
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කෑමටත් නිගා කරන ගු ඇන් පි ගොන් බඩු, උබල මනුස්සකමටත් නින්දාවක්..
    පොන්නයෝ ඩයි දාපු නැති කහ කුඩු ටිකක් ගන්න තැනක් කියපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වේලලා කුඩු කරල , පාටක් දාල දුන්නත් අපේ උන් කයි. :lol:

    dunnoth kai newei, dan ehema thamai karanne mix karala

    කෑමටත් නිගා කරන ගු ඇන් පි ගොන් බඩු, උබල මනුස්සකමටත් නින්දාවක්..

    manussakama gena uba kalisamak adagenada katha karanne ban
     
    • Haha
    Reactions: dilann and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ කෑමට තමයි ඌ නිගා කරලා තියෙන්නේ.. මොකට වේලනවද නෙහ්?
    උබලවගේ ගොන් බඩු සපොt කරන පක්ශ හැමදාම පරදින එක ගැන පුදුම වෙන්ඩම එපා .
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    පොන්නයෝ ඩයි දාපු නැති කහ කුඩු ටිකක් ගන්න තැනක් කියපන්
    අමූ කහ කැල්ලක් අබරලා ගනින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    අමූ කහ ගන්න තියෙන තැනක් කියපන්
    අමු කහ නිකන් අබරලා බෑ බන්. ටිකක් තම්බලා පොඩි කෑලි වලට දාල හොදට වේලලා අබරලා ගන්න පුලුවන්. හැබැයි කහ කෑල්ලේ තරමට හෙන පොඩ්ඩයි අන්තිමටම කුඩු එන්නේ :baffled: . ගෙදර හිටවල තිබ්බ නිසා එහෙම ටිකක් හදාගෙන අපේ ගෙදර නම්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කෑමටත් නිගා කරන ගු ඇන් පි ගොන් බඩු, උබල මනුස්සකමටත් නින්දාවක්..
    කීල්ස් එකේ කහ බෑය 100ද උට්ටෝ
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    අමූ කහ ගන්න තියෙන තැනක් කියපන් .
    කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව... ඕනේ තරම් තියනවා.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අමූ කහ ගන්න තියෙන තැනක් කියපන් .
    කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව... ඕනේ තරම් තියනවා.
    උඹට පිස්සුද උට්ටෝ ? කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව ගිහිල්ලා අමූ කහ අරන් ඇවිත් තම්බලා පොඩි කෑලි වලට දාල හොදට වේලලා අබරලා ඕවා කරන්න කාටද පුළුවන් ?

    1601656212457.png
    erozan පොන්නයා වගේ වැඩක් නැතිව ගෙදරට වෙලා විමලේට කියලා පුක පලාගෙන ඉන්න එකෙක්ට නම් හොඳයි
     
    • Haha
    • Like
    Reactions: Smartm and dilann

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    අමු කහ නිකන් අබරලා බෑ බන්. ටිකක් තම්බලා පොඩි කෑලි වලට දාල හොදට වේලලා අබරලා ගන්න පුලුවන්. හැබැයි කහ කෑල්ලේ තරමට හෙන පොඩ්ඩයි අන්තිමටම කුඩු එන්නේ :baffled: . ගෙදර හිටවල තිබ්බ නිසා එහෙම ටිකක් හදාගෙන අපේ ගෙදර නම්.
    අමු කහ නිකන් අබරලා පුළුවන්. අපි පොඩි කලේ අම්මලා ඉඋවේ එහෙම තමඉ. කහ කුඩු හදන්න නම් තම්බලා පොඩි කෑලි වලට දාල හොදට වේලලා අබරලා ගන්න පුලුවන්.
    අමු කහ නිකන් අබරලා පුළුවන්. අපි පොඩි කලේ අම්මලා ඉඋවේ එහෙම තමඉ. කහ කුඩු හදන්න නම් තම්බලා වේලලා අබරලා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    අමු කහ නිකන් අබරලා පුළුවන්. අපි පොඩි කලේ අම්මලා ඉඋවේ එහෙම තමඉ. කහ කුඩු හදන්න නම් තම්බලා පොඩි කෑලි වලට දාල හොදට වේලලා අබරලා ගන්න පුලුවන්.

    අමු කහ නිකන් අබරලා පුළුවන්. අපි පොඩි කලේ අම්මලා ඉඋවේ එහෙම තමඉ. කහ කුඩු හදන්න නම් තම්බලා වේලලා අබරලා ගන්න පුලුවන්.
    වෙන්න ඇති . කහ කුඩු කිව්වේ මචං . :yes:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    උඹට පිස්සුද උට්ටෝ ? කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව ගිහිල්ලා අමූ කහ අරන් ඇවිත් තම්බලා පොඩි කෑලි වලට දාල හොදට වේලලා අබරලා ඕවා කරන්න කාටද පුළුවන් ?

    View attachment 95226 erozan පොන්නයා වගේ වැඩක් නැතිව ගෙදරට වෙලා විමලේට කියලා පුක පලාගෙන ඉන්න එකෙක්ට නම් හොඳයි
    මම හුක...නො එහෙ තමා ඉන්නේ. :P
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අමූ කහ ගන්න තියෙන තැනක් කියපන් .

    කුරුණෑගල, නාරම්මල, පොල්ගහවෙල, අලව්ව... ඕනේ තරම් තියනවා.

    උඹ ඔය කියන තරම් කහ තියෙනවා නම් මොකද බන් මේ තරම් කහකුඩු හිගයක් තියෙන්නේ