ඔබ ගින්දර 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඔබ ගින්දර දළු පිරිච්ච

    උනු ලෝදිය පොදි ගැහිච්ච

    සුදු ලස්සන හිම වැටිච්ච

    ගිනි කන්දක් නම්

    පියලි පුරා පිනි හැලිච්ච

    කොල ගානට මල් පිපිච්ච

    ඔබේ රුවට වහ වැටිච්ච

    මල් අත්තක් මං

    ඔබ දියවැල් සුලි පිරිච්ච

    සුදු කෙකටිය මල් පිපිච්ච

    මතුපිට නිසලව පෙනිච්ච

    ගංඟාවක් නම්

    ඒ ගඟ දිය මත වැටිච්ච

    සඳකැන් දහරක එතිච්ච

    ගත විනිවිද සිත පිරිච්ච

    මුදු සිහිලක් මං

    ඔබ අනුරාවෙන් පිරිච්ච

    බැල්මෙන් සියොලග වෙලිච්ච

    දුටු දුටු තැන නතර වෙච්ච

    නිල් දෑසක් නම්...

    ඒ දෑසෙන් බිම වැටිච්ච

    කොපුල් තලා මත රැදිච්ච

    කියන්න බැරි දුක පිරිච්ච

    කදුළු බිඳක් මං...

    ගායනය : උමාලි තිලකරත්න

    පද රචනය : නාරද විජේසූරිය

    සංගීතය : සංක දිනෙත්

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Nice song. Feel wenna ahanna puluwan. Eath ohoma wiraha geetha aha aha thawath depress wena eka nawaththala move wenna ona.
    Life eka godak digai depression walata..
    Life eka godak kotai happiness ekata...

    Apita thiyenne eka life ekai enjoy karanna..
    Jeewithe samahara dewal wenne hodata..
    Apita chance ekak denna..
    Namuth eka thana hira wela hitiyoth labena de labenne naha..

    Hitha kohomath damage wenawa eka naturally ehemai...
    නමුත් ඒකත් එක්ක අපිට experience ලැබෙනවා second chance එකේදී use කරන්න පුළුවන් වෙනවා.
    ඒ experience eka නැතුව second chance eka labunoth second chance eka best thing in your life wenne nah. Hama deyak ma wadagath. Namuth life eka eka thana nawthila inna eka loku aparadayak..

    Tikak selfish unata kamak naha. Loke hamoma selfish nisa :D

    Lyrics Video uploader oya nam
    Video ekata use karala thiyana images wala inna kellonge faces tika melo rahak na
     
    හම්මෝ ... :D thank oyage digaa reply ekata... :love::love::love:meka nithara ahenne nathi lassana sindu tikak ekathu karala hadapu channel ekak ane...
    ආදර ගී, විරහ ගී dekama thiyanawa...eth ithn wadipura daanne විරහ ගී thamai. :yes:

    video eke images wala inne indian actress kenek ane, Sai Pallavi kiyala, ara ROWDY BABY song eke inne, anna eya... :yes:

    Thank youuuu..... ♥♥♥♥
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ලස්සනයි සිංදුව කලින් අහල තිබුනෙ නෑ...
    කියන විදිහෙ පොඩි අවුලක් දැනුන හින්ද කවුද ගායිකාව කියල සර්ච් කරල බැලුව.... නිළියක්නෙ.. :lol:
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    Bump Bump

    Thanks Thanks 🔥🔥
    Ela, Sinduwa Lassanai...(y)
    Thank you... 🔥🔥

    BUMP BRO....
    Thank you 🔥🔥

    ලස්සනයි සිංදුව කලින් අහල තිබුනෙ නෑ...
    කියන විදිහෙ පොඩි අවුලක් දැනුන හින්ද කවුද ගායිකාව කියල සර්ච් කරල බැලුව.... නිළියක්නෙ.. :lol:
    බොහොම ස්තූතියි... 🔥🔥ඔව් එයා නිලියක්...:yes: උමලි තිලකරත්න