sealed නෙවෙයිද එන්නේ? මම දාපු එකක් ඊයේ ආව. එකකවත් seal නෑ. Dashboard polish can දෙකේ liquid amounts දෙකක් වගේ තියෙන්නෙ. Wax එකත් හෙන පරණ එකක් වගේ. Bad reviews තිබ්බට මෙච්චර අව්ල් කියල හිතුවෙ නෑ. මිට පස්සෙනම් උන්ගෙන් order කරන්නේ නෑ.
use කරපු බඩුද මන්ද. refill කරලද කියලත් සැකයි
use කරපු බඩුද මන්ද. refill කරලද කියලත් සැකයි