Loafers ගන්න තැනක් කියන්න

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ වගේ හොද leather loafers ගන්න පුළුවන් තැනක් කියන්න කොළබ අවට. Hameedias බැලුව එකේ නෑ.. any suggestions guys?

    61RBbm94X2L._UY625_.jpg
    images.jpg
     
    • Like
    Reactions: D_Mad

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    nugegodata waren ganna pluwan mchn.. DSI pawa thiynawa branded ewa ganan..

    p.s. oya uda ewaye nethnam Bandu boot1 balanna maharagama municipal counsel 1gawa left side.. eyala customerta ona wdiyata hadanawath ekka..
    thanks muchan... surely will check..
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    nugegoda saffans tama takketama thi.kohuwala handiyata kalin thi map1 dan yanna
    Yaa.. කොහුවල හන්දියට කලින්, නුගේගොඩ පැත්තේ ඉඳල යනව නම් දකුණු අත පැත්තේ.
    Outlet දෙකක් තියෙනව එක ලඟ.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Yaa.. කොහුවල හන්දියට කලින්, නුගේගොඩ පැත්තේ ඉඳල යනව නම් දකුණු අත පැත්තේ.
    Outlet දෙකක් තියෙනව එක ලඟ.
    thanks muchan.. man dakka crescat mall eketh shops 2-3k thiyanawa.. gihin balanna one.