උපකාරක පංති ගුරුවරියක් 14 හැවිරිදි සිසුවෙකු සමග පැන ගිහින්😒😕

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.

    ඉකුත් 5 වන දිනය සවස 2.00 ට පමණ මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබේ.

    එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණියත් වෙනත් ළමයෙකුත් එම පන්තියේ සිට ඇත.

    පසුව මෙම පන්තිය කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් තිබේ. ඒ අනුව දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව එම පිරිමි දරුවාගේ මම තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසට ගොස් විපරම් කර ඇත.

    එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ දියණිය සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවය.

    පසුව මෙම පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන් වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබේ .

    එහෙත් පැය 24 ක විසි හතරක පමණ කාලයක් ගත වී ඇතත් වැලිගම පොලිසිය නිවසට පැමිණ හෝ එම උපකාරක පන්තියට පැමිණ කිසිදු විමර්ශන කටයුත්තක් සිදු නොකළ බවට දෙමව්පියන් චෝදනා කරයි.

    පෙරේදා 7 දින රාත්‍රී 7 වන විටත් පොලිසිය පැමිණ නැත . ඔවුන් පවසන්නේ පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ නම් මෙම සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකියාව තිබුණු බවයි .

    ඊයේ 08 දිනය පෙරවරුව වන තෙක් මේ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය. එහෙත් දරුවාගේ අතේ ඇති ජංගම දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේදී මතුගම ප්‍රදේශයේ දී දුරකථනය ක්‍රියාත්මක කර ඇති බවට එම දුරකථන සමාගම දැන් වූ බව එම දරුවාගේ ඥාතීන් පවසයි.

    එහෙත් මෙම ගුරුවරියගේ පාර්ශවයෙන් ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශවය බලවත් ලෙස සැක පල කරයි.

    එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී ඇති බවට සාධකයක් ලෙස ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා පවසයි .

    දරුවාගේ මව පවසන්නේ දරුවා නිවසින් උපකාරක පන්තියට යන අවස්ථාවේදී නිවසේ තිබූ දරුවාගේ රන් මාලයක් ද රැගෙන ගොස් ඇති බවයි.

    මෙම ගුරුවරියගේ උපකාරක පන්තියට ළමුන් දහ දෙනකු පමණය පැමිණ ඇති අතර දිනෙන් දින සිසුන්ගේ පැමිණීම අඩාල වී තිබේ.

    එහෙත් මෙම ගුරුවරිය ඉංග්‍රීසි විෂය උගන්වන බව පවසා ඇති අතර සෑම විෂයක් ම උගන්වන බැවින් මෙම පන්තියට පැමිණෙන ලෙස මෙම දරුවාට දන්වා තිබේ .

    සෑම විෂයක් ම ගුරුවරිය උගන්වන්නේ නම් එය වඩාත් යහපත් වන බැවින් සෑම විෂයක් ම ඉගෙනීමට මෙම දරුවන් ඒවා තිබේ.

    මෙහිදී දරුවගේ මව පවසන්නේ නිශ්චිතවම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තම දරුවා මෙම ගුරුවරිය විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.

    එහෙත් දරුවාට සමාව දී නැවත භාර ගැනීමට කැමැත්ත දක්වන මව දරුවා සිටින ස්ථානයක් සොයා ගැනීමට උපකාර වන ලෙස ඉල්ලා සිටී.

    https://www.newsi.lk/teacher/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,354
    113
    මාලඹේ
    සෑම විෂයක් ම උගන්වන බැවින් මෙම පන්තියට පැමිණෙන ලෙස මෙම දරුවාට දන්වා තිබේ .
    එකනම් ඔය කරලා තියෙන්නේ නියමේට . ප්‍රජනනය කොටස උගන්නන්න වෙන්න ඇති කොල්ලා උස්සං ගිහිං තියෙන්නේ 🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සමිතා කුකුල්කොටුව

    මටත් මතක් උනේ ඵයාව..මම ටයිටල් ඵකට දාන්න ගියේ ටීචර් ට සමිතව වැහැලා කියල..😃
     
    • Haha
    Reactions: Dr.Amdan

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෆේස්බුක් එකේ තිබුනේ. බලපන්කෝ පොඩි එකාගේ හැටී. මොන්ටිසෝරී එකෙක් වගේ.

    dsd.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    newsi.lk ඒ මොකක්ද ඒ මම න්ම් හිතන්නෙ ටොන් පචයක්.

    බොරු නම් මේ තරම් හෑල්ලක් දාන්න ඕන නෑනේ බං..අනික මේවගේ ඒව වෙනව මේ කාලේ ඕන තරම්.
     
    • Like
    Reactions: 2osama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,171
    36,044
    113
    මැදමහනුවර
    මට මතකයි එතකොට මට වයස 15යි. ඉස්කෝලෙ ප්‍රංශ උගන්නන මිස් මට ලකුනු මදි කියලා after school තනියම එයාගෙ ගෙදර එන්න කිව්වා. french කරපු අනිත් ලමයට තිබ්බෙත් මටවගේම හතලිස් ගානක් හැබැයි එන්න කිව්වෙ මට විතරයි. ලබන සතියෙ ඉඳන් එන්නම් කියකිය කට්කරා මිසක් මං ගියේ නෑ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට මතකයි එතකොට මට වයස 15යි. ඉස්කෝලෙ ප්‍රංශ උගන්නන මිස් මට ලකුනු මදි කියලා after school තනියම එයාගෙ ගෙදර එන්න කිව්වා. french කරපු අනිත් ලමයට තිබ්බෙත් මටවගේම හතලිස් ගානක් හැබැයි එන්න කිව්වෙ මට විතරයි. ලබන සතියෙ ඉඳන් එන්නම් කියකිය කට්කරා මිසක් මං ගියේ නෑ
    mn wunanam yanawa, miss lassanainam witharai habai :ROFLMAO:
     
    • Haha
    Reactions: johnyh

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු නම් මේ තරම් හෑල්ලක් දාන්න ඕන නෑනේ බං..අනික මේවගේ ඒව වෙනව මේ කාලේ ඕන තරම්.
    මම නම් හිතන්නෙ ඔය පේජ් ගූප් සයිට් ප්‍රමෝට් කරන්ඩ දාන එව ඔය...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,097
    1
    31,626
    113
    - උඩරට -
    දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දරුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරියක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.

    ඉකුත් 5 වන දිනය සවස 2.00 ට පමණ මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබේ.

    එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණියත් වෙනත් ළමයෙකුත් එම පන්තියේ සිට ඇත.

    පසුව මෙම පන්තිය කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් තිබේ. ඒ අනුව දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව එම පිරිමි දරුවාගේ මම තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසට ගොස් විපරම් කර ඇත.

    එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ දියණිය සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවය.

    පසුව මෙම පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන් වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබේ .

    එහෙත් පැය 24 ක විසි හතරක පමණ කාලයක් ගත වී ඇතත් වැලිගම පොලිසිය නිවසට පැමිණ හෝ එම උපකාරක පන්තියට පැමිණ කිසිදු විමර්ශන කටයුත්තක් සිදු නොකළ බවට දෙමව්පියන් චෝදනා කරයි.

    පෙරේදා 7 දින රාත්‍රී 7 වන විටත් පොලිසිය පැමිණ නැත . ඔවුන් පවසන්නේ පොලිසිය වහා ක්‍රියාත්මක වූයේ නම් මෙම සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකියාව තිබුණු බවයි .

    ඊයේ 08 දිනය පෙරවරුව වන තෙක් මේ පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය. එහෙත් දරුවාගේ අතේ ඇති ජංගම දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේදී මතුගම ප්‍රදේශයේ දී දුරකථනය ක්‍රියාත්මක කර ඇති බවට එම දුරකථන සමාගම දැන් වූ බව එම දරුවාගේ ඥාතීන් පවසයි.

    එහෙත් මෙම ගුරුවරියගේ පාර්ශවයෙන් ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශවය බලවත් ලෙස සැක පල කරයි.

    එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී ඇති බවට සාධකයක් ලෙස ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා පවසයි .

    දරුවාගේ මව පවසන්නේ දරුවා නිවසින් උපකාරක පන්තියට යන අවස්ථාවේදී නිවසේ තිබූ දරුවාගේ රන් මාලයක් ද රැගෙන ගොස් ඇති බවයි.

    මෙම ගුරුවරියගේ උපකාරක පන්තියට ළමුන් දහ දෙනකු පමණය පැමිණ ඇති අතර දිනෙන් දින සිසුන්ගේ පැමිණීම අඩාල වී තිබේ.

    එහෙත් මෙම ගුරුවරිය ඉංග්‍රීසි විෂය උගන්වන බව පවසා ඇති අතර සෑම විෂයක් ම උගන්වන බැවින් මෙම පන්තියට පැමිණෙන ලෙස මෙම දරුවාට දන්වා තිබේ .

    සෑම විෂයක් ම ගුරුවරිය උගන්වන්නේ නම් එය වඩාත් යහපත් වන බැවින් සෑම විෂයක් ම ඉගෙනීමට මෙම දරුවන් ඒවා තිබේ.

    මෙහිදී දරුවගේ මව පවසන්නේ නිශ්චිතවම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තම දරුවා මෙම ගුරුවරිය විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.

    එහෙත් දරුවාට සමාව දී නැවත භාර ගැනීමට කැමැත්ත දක්වන මව දරුවා සිටින ස්ථානයක් සොයා ගැනීමට උපකාර වන ලෙස ඉල්ලා සිටී.

    https://www.newsi.lk/teacher/

    අපේ කාලේ ඔහොම ටීඉච කෙනේක් ආසාවට හම්බ වෙලා නෑනේ , :baffled:
    ඒකට දැන් ඉන්න එවුන්ට සැප වැඩී. :lol: