JVP එකේ දැන් ඔක්කොම වැඩ Online තා මා . ගමට ගියාම ආසනේ පරාදයි![]()


කොහොමද ඒ කාලේ දාපු TV Ad එක .නිකං ඉන්දියන් ෆිල්ම් එකක් ක කෑල්ලක් වගේ . ඡන්දේ න් නම් බඩු බනිස් උනාමුං ෆේක් හදාගෙන අනුරයව අන්දල.අනුරය ලෝඩ් පකීර් වගෙ හිටියෙ ඒකයි.පොර හිතන් හිටියෙ පොරට ඉන්දියාවෙ උනුත් චන්දෙ දෙයි කියල
දැන් කැරි කාපු රිලව වගේ ඉන්නව...![]()
කොහොමද ඒ කාලේ දාපු TV Ad එක .නිකං ඉන්දියන් ෆිල්ම් එකක් ක කෑල්ලක් වගේ . ඡන්දේ න් නම් බඩු බනිස් උනා![]()
මුං ෆේක් හදාගෙන අනුරයව අන්දල.අනුරය ලෝඩ් පකීර් වගෙ හිටියෙ ඒකයි.පොර හිතන් හිටියෙ පොරට ඉන්දියාවෙ උනුත් චන්දෙ දෙයි කියල
දැන් කැරි කාපු රිලව වගේ ඉන්නව...![]()
හනේ...
ඒකනේ ඒකනේ![]()
ලපයට හිකෙන්නම තව ඒවා හොයල බම්ප් කරපන් 