කොහේ හෝ වැරදුනා - හමුදාපති අප සිටියේ අධිතක්සේරුවකයි.. .. .-

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති
    October 11, 2020 at 10:33 pm | lanka C news
    පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

    මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    කොහේ හෝ තැන අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමහර අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද කී ඔහු එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතැයිද කියා සිටියේය.

    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ...... උඹලට කෙලවෙලා නේද කියලා විරිත්තපු රම්‍ය භූමියේ යක්ඛ ලේ සිංහලු ගූ ගිහිං ඉන්න හැටි දැක්කම දුකයි. ගොඩක් උන් අධි තක්සේරුවෙන් හිටියේ. මම පරිස්සංවෙයල්ලා කියද්දී මාර ටෝක් උන් දුන්නේ. ගොඩක් උන් කතාකරේ නිකං දිවිය විමානේ ඉන්නවා වගේ.
    ඕවා දමල ගහලා මෙහෙට ඇවිත් පනබේරගනිං කියපු ආදරනීය සෙට් එකකුත් හිටියා.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය
    කලිනුත් ස' නෙවෙයි ජනතාව තමයි පාලනේ කරල තියෙන්නෙ. නේද බූරු පැටියෝ
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය

    Lockdown natuwa lowet ba control karanna
     
    • Like
    Reactions: samsri

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය

    ඒක ඉතිං කවුරුවත් කියන්න ඕන නෑ..😂ඉන්දියන් වෙෙරස් රටට අරන් දැන් මිනිස්සුන්ට බණ කියනවා.😁
     
    • Like
    Reactions: samsri and akildila

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    පිළිගත්ත එකත් ලොකු දෙයක්. යුද්ධෙ දින්න පළියට හැම එකම තමන්ට පුළුවන් කියල සෞඛ්‍ය අංශ වල උපදෙස් මායිම් කරන්නෙ නැතුව, ඒවත් කොරන්න ගියානෙ. 😡
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    • Like
    Reactions: samsri

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය
    කීල්ස් එකේ ලින්ක් එකක් දියන්කො පොල් ගනන් බලන්න?
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,504
    2,468
    113
    කොලොම්තොට
    මේ යකා හොද වෙලාවට යුද්දේ කාලේ හමුදා. පති නොවුනේ එහෙනම් තාමත් යුද්දේ තියෙනවා...
    යුද්දෙත් කොරොනා වගේ වවන් කනවා...
    සරත් ෆොන්සේකා හමුදාපති තුමණි ඔබට අපි සදා ණය ගැතී.. වැඩ වෙලාවට වැඩ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිස්සු කොච්චර පරිස්සමින් හිටියත් වැඩක් තියෙනවද මුං ඵයාර්පෝර්ට් වහල කියල පච හලල ඉන්දියාවෙන් වෙෙරස් බුරුතු පිටින් ගන්න කොට?

    X6VxnMv.png

    120845565_10218316547768157_8838847191650498845_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය
    ඕක සර්ට කියපන් ඉක්කනට. එයා හිතන් ඉන්නෙ ගිය පාර පාලනය කරේ එයා කියල.
     
    Similar threads