Another 145 Covid patients identified today

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Another 145 Covid patients identified today. Overall Covid patients passes 5,000




    COVID වලින් cup ගහන තත්වේ trend එකක් තියෙන්නෙ දැන් නම්.
    ලංකාවේ මුස්පේත්තු වේස බයියෝ එක එක පැති "දෙස බල බල" අනෙත් එවුන්ට ලෙඩ හැදෙද්දී හිනා වේවි ස' ගේ ගුණ වර්ණනා කරා විතරයි.
     
    • Like
    Reactions: D_Mad and bestdivx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,663
    113
    එකමත් එක රටක
    11.20pm

    අද දින මේ වනවිට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත රෝගීන් ගණන 194ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
    නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලය 80ක් ඒ අතර සිටි.
    ආශ්‍රිතයන් 114ක් ද ඒ අතර වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    මේ අනුව මිනුවන්ගොඩ corona පොකුරේ ආසාදිතයන් ගණන 1591කි.
    මේ අනුව මෙරටින් හමූ වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5038 දක්වා ඉහළ ගොස් තිබේ.
     
    • Wow
    Reactions: RandomGuy