BAI ATHAL.... 69 LAKSHETA WIRAWA REDDA USSALA PENNUWA WAGAI

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    bai wahallu hithan inne bhadurdin wa allanna kiyala thiyenne april 21 case ekata kiyala,

    balinnam me wena boru case ekakata , me wage case baluwoth mahinda, ranil, Sirisena, keheliya seramalawa allala athule dana ona


    මුදලින් රුපියල් අනූපන් ලක්‍ෂයකට අධික මුදලක් වැය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.