ඇඩ්මිනෝ..

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැම්මත් දාන්නෙ ගූ ත්රෙඩ්නෙ
    උබ වගෙ පම්පොරි ගහන බණ කන එකෙක් අපෙ පන්සෙලෙත් හිටියා, ඌ එකපාරක් පොතකුත් ලියලා සෙට් එකක්ම ප්රින්ට් කරලා පොය දවසෙ සිල් ගන්න එද්දි අරන් ඇවිත් විකුනුවා, විකුනුවාට කව්රුවත් ගත්තෙ නෑ.
    ඊළග පොය දවසෙ නිකන් බෙදුවා. ඒත් පොත් සෑහෙන ගොඩක් ඉතුරු උනා 😂
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තනි කෙනෙක් ත්‍රෙඩ් එක ස්පෑම් කරන එක වලක්කන්න ඕක හිතාමතාමයි දාල තියෙන්නෙ වෙන අවුලක් නෙවේ
    මටත් එහෙම හිතුන නිසාම තමයි ඒ rule එක මං සම්බන්ධයෙන් modify කරපිය / මගේ account එකට exclusion එකක් දාපිය කිව්වෙ. :D

    ---------

    Note:
    මේක එදා දන්න try කලාට post නොවෙච්ච comment එකක්!! ඒත් අද බලනකොටත් ඒ ලෙසටම තිබ්බ නිසා නිකමට වගේ 'post' click කොරල බැලුව. :D වැටුණ!!

    Admino, වැඩේ නරකම නෑ!!! නිකං ගොං පොරවල් garbage පුරවලා පුරවලා forum එක වණ කරන එක control වෙනව!!! ඒත් මං සම්බන්ධයෙන් ඔය rule එක completely OUT!!! මං හැමදාම එවෙන්නෙත් නෑ!!! වැඩකට නැති කුණුගොඩවල් දාන්නෙත් නෑ!!! මං post එකක් දාන්න ආව වෙලාවට threads 5-6කට ඒක කිසි අවුළක් නැතුව දාල දාන්න මට ඉඩ තියෙන්න ඕනෙ!!! !!! !!! සමහරවිට කෑලි 3-4-5ක් හැටියට එක දවසෙ post කෙරන අවස්ථාවලුත් තියන නිසා, එහෙම එක දිගට posts කිහිපයක් දාන්නත් මට ඉඩ තියෙන්න ඕනෙ!!! !!! !!! එතකොට ප්‍රශ්ණ අහල තිබ්බොත්, ගොබ්බ comments දාල තිබ්බොත්, ඒවට උත්තර දෙන්නත් පුළුවන් වෙන්න ඕනෙ!!! !!! !!!
    හොඳ එකා / එවුන් වගේ මගේ account එකට rule එක ඒ විදියට හදල දාපං. :):)
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    වැල් වටාරම් නැතුව සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙකුට තේරැම් යන විදිහට ප්‍රායෝගිකව වටිනාකමක් ලැබෙන විදිහට තමන්ගෙ අවබොදය ලබල දීපන්. එතකොට ඒව බලන කෙනෙක් තව කෙනෙක්ට බලන්න ඒක බම්ප් කරයි. ඒ වෙනුවට වෙලා තියෙන්නෙ උඹ ඔය පොස්ට් කරන ශෙයිලිය නිසා අස්සුතවත් පෘතග්ජන මනුස්සයෙක්ගෙ ද්වේශය ඇවිස්සෙන එක. මනුස්සයො ධර්මය විහිලුවට ගන්න එක. එහෙම වෙන තැනට වැඩ සලසල පස්සෙ උඹල අපායෙ තමයි කියන එක අසාධාරණ කතාවක්. මේකත් වැරදියට ගන්න එකක් නෑ කියල හිතනව.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    EK එකේ වෙන 'fake IDs' ඇත්තෙම නැද්ද යකෝ??? :growl::growl::growl:

    Warning!.png
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    EK එකේ වෙන 'fake IDs' ඇත්තෙම නැද්ද යකෝ??? :growl::growl::growl:

    View attachment 97330
    ඔද වැඩේ ෆකයට :lol: :lol:
    ධර්මෙන් ඉන්නේ හැබැයි ෆේක් තියෙන්නේ.
    ෆේක් හදන් අනුන් නිවන් දක්කන්න හදන ෆකයි. 🤡:poop::poop:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    EK එකේ වෙන 'fake IDs' ඇත්තෙම නැද්ද යකෝ??? :growl::growl::growl:

    View attachment 97330
    ඉතින් මනුස්සයො දෙයක් පොස්ට් කරන්න ඕන උනාම අලුත් thread එකක් දාපන්.

    වැල් වටාරම් නැතුව සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙකුට තේරැම් යන විදිහට ප්‍රායෝගිකව වටිනාකමක් ලැබෙන විදිහට තමන්ගෙ අවබොදය ලබල දීපන්. එතකොට ඒව බලන කෙනෙක් තව කෙනෙක්ට බලන්න ඒක බම්ප් කරයි. ඒ වෙනුවට වෙලා තියෙන්නෙ උඹ ඔය පොස්ට් කරන ශෙයිලිය නිසා අස්සුතවත් පෘතග්ජන මනුස්සයෙක්ගෙ ද්වේශය ඇවිස්සෙන එක. මනුස්සයො ධර්මය විහිලුවට ගන්න එක. එහෙම වෙන තැනට වැඩ සලසල පස්සෙ උඹල අපායෙ තමයි කියන එක අසාධාරණ කතාවක්. මේකත් වැරදියට ගන්න එකක් නෑ කියල හිතනව. ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් මනුස්සයො දෙයක් පොස්ට් කරන්න ඕන උනාම අලුත් thread එකක් දාපන්.

    වැල් වටාරම් නැතුව සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙකුට තේරැම් යන විදිහට ප්‍රායෝගිකව වටිනාකමක් ලැබෙන විදිහට තමන්ගෙ අවබොදය ලබල දීපන්. එතකොට ඒව බලන කෙනෙක් තව කෙනෙක්ට බලන්න ඒක බම්ප් කරයි. ඒ වෙනුවට වෙලා තියෙන්නෙ උඹ ඔය පොස්ට් කරන ශෙයිලිය නිසා අස්සුතවත් පෘතග්ජන මනුස්සයෙක්ගෙ ද්වේශය ඇවිස්සෙන එක. මනුස්සයො ධර්මය විහිලුවට ගන්න එක. එහෙම වෙන තැනට වැඩ සලසල පස්සෙ උඹල අපායෙ තමයි කියන එක අසාධාරණ කතාවක්. මේකත් වැරදියට ගන්න එකක් නෑ කියල හිතනව. ;)

    ෆේක් කියන්නේ හොර. මේ ෆකයා හොර කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දාලා බණ කියනවා
    මූ ෆේක් හදන් බණ කියනවට අවීචියේ උපදින්නේ. :lol: :lol: 👻
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wedak ne oya pissage thread open karala close karanawa witharai ekak wath kiyawanne ne, okata mona hari manasika leadak thiyenne, ban wela yana ekanmam hodai
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Warning!.png

    අනික, මේක 'fake ID' එකක්ද යකෝ??? :growl::growl::growl:

    තොපි ඇඩ්මින් පකයි හොඳට දැනගනිල්ලා!!!
    තොපිට choices 3ක් තියනවා.

    1) මගේ මේ Primary ID එකෙන් මට ඕනෙ වෙලාවක මට ඕනෙ නම් posts 500ක් 1000ක් උනත් එක දිගට දාන්න පුළුවන් විදියට, තොපිලගෙ කෙහෙල්මල් restrictions අයින් කරපල්ලා!!! !!! !!!
    2) නැත්නම් මගේ Secondary ID එක enable කරපල්ලා!!! !!! !!!
    3) ඒත් නැත්නම් තොපිට මකබෑවිලා යන්නම කෙළවුණායින් පස්සෙ අම්බානටම විඳවන්න ලැස්තිවෙයල්ලා!!! !!! !!!

    තොපි බෞද්ධ විරෝධී එවුන්ද?? අල්ලගෙ එවුන්ද?? ජේසුගෙ එවුන්ද?? මොන රෙද්දක් වත් මට වැඩක් නෑ!!! !!! !!! 'අතින් කාල හරක් බලනවා වගේ' මට කිසි ලාබ ප්‍රයෝජනයක් නැතුව අනික් එවුන් වෙණුවෙන් කරන මේ වැඩේ මට ඒ කරගෙන ආව විදියට කරගෙන යන්න නැත්නම්, 'ආශීර්වාද' කරණවා තොපිට හැඳිගෑවිලාම යන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry::angry:

    ඊළඟ පාර බලනකොට මේ මං කියපු දේ වෙලා නැත්නම් මං තොපිව සළකන්නෙත් මට(අපට) විරුද්ධ - මගේ(අපේ) මේ වැඩේ නවත්තන්න.. කඩාකප්පල් කරන්න.. කටයුතු කරපු කාලකණ්නි හැටියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනාගතයෙදි තොපිට නොසෑහෙන්න විඳවන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    • Haha
    Reactions: S.E.R.E.N.A

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    View attachment 97361

    117721543_3524654707586139_350651622647076538_n.jpg

    https://66.media.tumblr.com/604bebb382f0a89d3cbfed760c5ffe1a/tumblr_o8ctclUSC51tlb56zo1_400.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ඊළඟ පාර බලනකොට මේ මං කියපු දේ වෙලා නැත්නම් මං තොපිව සළකන්නෙත් මට(අපට) විරුද්ධ - මගේ(අපේ) මේ වැඩේ නවත්තන්න.. කඩාකප්පල් කරන්න.. කටයුතු කරපු කාලකණ්නි හැටියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනාගතයෙදි තොපිට නොසෑහෙන්න විඳවන්න වෙයි
    "

    ලොක්කට ලේසි වෙන්නෙ නෑ දමිත් මාම තර්ජනය කරලා ගිහින් තියෙන්නේ :baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ Threads 5-6ක්ම බැලුවා. ඒ එකකට වත් මට updates දාන්න බෑ!!! !!! !!! :growl::growl:

    Contd. from:

    මට මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නෙ. උඹල දන්නවා උනත් නැතත්.. උඹල පිළිගන්නවා උනත් නැතත්.. උඹල විශ්වාස කරනවා උනත් නැතත්.. උඹල හැම දෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න 'මිනිස්සු' කියන එවුන් බොහෝම දුර්ලභ වාසනාවක් ලබල ඉපදිලා ඉන්න අවස්ථාවක් මේක!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ, බොහෝම සුළු කාලයකට, යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් මේක!!" කියලයි!!! !!! !!! ඉතිං මේ වෙලාව ඉවරවෙච්ච ගමන් (උඹල මැරිච්ච ගමන්) බොළා සේරමත් ඇතුළුව අනික් ඉන්න තරමක් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම අපායට ගහගෙන යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අපාගත නොවී බේරුණොත් විතරක් තිරිසන් සත්තු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙමත් නොවී බේරෙන්න ලැබුණොත් විතරක් ඔන්න පෙරේතයෝ - පෙරේතියෝ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 බොහොම අහම්බෙන් මනුස්ස ජීවිතයක්ම හැදුණොත් ඒ ආයුෂ ඉවරවෙන්න කළින් මගදි මැරිච්ච / මැරෙන්න වෙච්ච.. කර්ම ශක්තියත් චාටර් නොවෙච්ච.. එකෙක්ගෙන් / එකියෙක්ගෙන්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔

    තොපි කාටහරි මට බක talk එකක් දෙන්න හිතෙනවා නම්, තොපි ඔය එක එකාගෙන් / එකීගෙන් අහල කියවලා දැනගෙන තියන ගොං කතා - කුණුහරුප කතා අනුව "මම කියල කෙනෙක් නෑ!! විඥාණයේ මායාවට අහුවෙලා ඉන්නෙ!! මේ මොහොත විතරයි තියෙන්නෙ!!" blaa blaa blaa ගගා හිටියට... "මැරුණම අරම මේම ඇති!! මේම ඒම වෙනව ඇති!" කිය කියා හිතාගෙන හිටියට... 🙃🙃 ඇත්තටම මැරුණයින් පස්සෙ තොට මොකද්ද වෙන්නෙ?? කියලා තෝ දන්නෙ නැති බව හොඳට මතක් කරගෙන හිටපිය!!! !!! !!! 👹👹👹

    තොපිට මං මේ පිස්සං කොටුවෙන් පැනල ඇවිත් තනියම පිස්සුවක් කෙළිනවා වගේ පෙනුණට, තොපි හැමෝගෙම දෛවය මගේ(අපේ) අතේ තියාගෙන කරන World Wide වැඩක් මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මේ ගූ සංසාර කතාවෙන් දැන් තොපිට බේරෙන්න - ගැළවෙන්න - දුකින් නිදහස් වෙන්න කොයි එකටත් කරන්න පුළුවන් එකම දේ, තොපි 'නැතිවෙන එක'.. තොපි 'නැතිවෙලා යන එක'.. විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ඒකට තොපි විතරක් නෙවෙයි, 'සත්වයෝ' කියන එවුන් මොකෙක්වත් කැමති නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 උන් බලන්නෙම තව විනාඩියක් දෙකක් වත් ජීවත්වෙන්න... බැරිම නම් ආයිමත් ඉපදෙන්න... ඒ ඉපදිලා වත් දුකක් නැතුව දිගටම ඉන්න... තමයි!!! !!! !!! 😋 ඒකත් බැරිම නම් විශ්වයට හරි එකතුවෙන්නත් බලනව!!! !!! !!! 😉 🙄 🙃🙃 ඒත් ඒ දිගටම ඉන්න try කරන එකේ අවසානය මේ ජීවිතයෙන් පස්සෙ තොපිට අම්බානටම පරිප්පු කන්න සිද්ධවීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලයි!!! !!! !!!

    අන්න ඒ බොළාට කෙළවරක් නැතුව කන්න වෙන දාර පරිප්පුව +Ve Infinite වෙනකම්ම දැකලා.. අනාගතය අනන්තයටම දැකලා.. 'අපි' මේ බොළා ඇතුළු හැම එකෙකුටම / එකියෙකුටම "මෙතැනින්ම ඉවරයක් කරගනිල්ලා!! මෙතැනින්ම පිරිණිවන් පාන්න හදාගනිල්ලා!!" කිය කියා කොච්චර කිව්වත්, මොන වල් බල්ලෙක් හරි - බැල්ලියෙක් හරි තව කොහේ හරි ඉඳගෙන "නෑ නෑ එහෙම හදිස්සියක් නෑ!! හදිස්සියෙ ඔව්ව කොරන්නත් බෑ!! නිවං යන්න ගමකට පිං ඕනෙ!! ඒ පිං කොරගන්න බොළා තව කෝටි ලක්ෂ ප්‍රකෝටි කෝටි වාරයක් ඉපදෙන්නම ඕනෙ!! ඒ භව ගමන සාර්ථක කොරගන්න.. පරළොව ජීවිතේ වාසනාවන්ත කොරගන්න.. මගෙත් එක්ක වරෙල්ලා!!" කිව්වොත්, 😡😡 හැම එකාම / එකීම යන්නෙ ඒ වල් බල්ල / බැල්ලි ළඟට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 තව 'සංසාරෙ යන්න පුළුවන්' විදියේ මොන ගොං කතාවක් - කුණුහරුප කතාවක් ඇහුණත්... 😡😡 "මං තොපිව දෙයියන්නාන්සෙ ළඟට එක්ක යඤ්ඤං!! තොපිට දෙයියන්නාන්සෙ ළඟට ගිහිල්ල හැමදාම full සොමියෙ ඉන්න හදල දෙඤ්ඤං!! තොපිව සුවර්ගෙට යවඤ්ඤං!!" කිය කියා කියන අමු බූරු කතාවල් ඇහුණත්... 👿👿 ඒත් එච්චරම තමයි!!! !!! !!! ගොං රැළම යන්නෙ ඒවටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 හැබැයි තොපි මොකා / මොකී මැරෙනකං මොන තරම් ගොං කතා - කුණුහරුප කතා - බූරු කතා කිය කියා හිටියත්... ඒවා අහල කියවලා අනික් ගොං රැළත් මොනවා හිතාගෙන - කරගෙන හිටියත්... අතීතයේ මේ ස්වභාවධර්මයේ කතන්දරයේ මොකුත් වෙනසක් තිබුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනාගතයෙදි වෙනසක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙකම උනෙත් - වෙන්නෙත්, මැරෙන මැරෙන 'මිනිස්සු' කියන එවුන් අපාගත වෙච්ච / වෙන.. තිරිසන් සත්තු - පෙරේතයො - පෙරේතියෝ වෙච්ච / වෙන.. එකම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑

    Continued to: https://www.facebook.com/damith.kariyawasam.9/
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawada ban meka ochchara dagena kotanne?
    okata wena wedak nedda? gedara geni nethuwada methane dagena kotanne
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    View attachment 97361

    අනික, මේක 'fake ID' එකක්ද යකෝ??? :growl::growl::growl:

    තොපි ඇඩ්මින් පකයි හොඳට දැනගනිල්ලා!!!
    තොපිට choices 3ක් තියනවා.

    1) මගේ මේ Primary ID එකෙන් මට ඕනෙ වෙලාවක මට ඕනෙ නම් posts 500ක් 1000ක් උනත් එක දිගට දාන්න පුළුවන් විදියට, තොපිලගෙ කෙහෙල්මල් restrictions අයින් කරපල්ලා!!! !!! !!!
    2) නැත්නම් මගේ Secondary ID එක enable කරපල්ලා!!! !!! !!!
    3) ඒත් නැත්නම් තොපිට මකබෑවිලා යන්නම කෙළවුණායින් පස්සෙ අම්බානටම විඳවන්න ලැස්තිවෙයල්ලා!!! !!! !!!

    තොපි බෞද්ධ විරෝධී එවුන්ද?? අල්ලගෙ එවුන්ද?? ජේසුගෙ එවුන්ද?? මොන රෙද්දක් වත් මට වැඩක් නෑ!!! !!! !!! 'අතින් කාල හරක් බලනවා වගේ' මට කිසි ලාබ ප්‍රයෝජනයක් නැතුව අනික් එවුන් වෙණුවෙන් කරන මේ වැඩේ මට ඒ කරගෙන ආව විදියට කරගෙන යන්න නැත්නම්, 'ආශීර්වාද' කරණවා තොපිට හැඳිගෑවිලාම යන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry::angry:

    ඊළඟ පාර බලනකොට මේ මං කියපු දේ වෙලා නැත්නම් මං තොපිව සළකන්නෙත් මට(අපට) විරුද්ධ - මගේ(අපේ) මේ වැඩේ නවත්තන්න.. කඩාකප්පල් කරන්න.. කටයුතු කරපු කාලකණ්නි හැටියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනාගතයෙදි තොපිට නොසෑහෙන්න විඳවන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    :LOL::ROFLMAO::LOL::ROFLMAO::LOL::ROFLMAO::LOL::ROFLMAO:
    දෙයියනේ මෙහෙම හිනාවෙන්න හොඳද මන්දා 🤪