The Social Dilemma: Meka aniwa balanna

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    සමහර වෙලාවට හිතේ තියන දේ search list එකේ පෙන්නවා වගේ හිතෙනවා බන්.. :baffled:
    මට ඕක තෙරිලා තියෙනවා. මන් වෙනම ත්‍රෙඩ් එකකුත් දන්න හැදුවා.
    අපි කියමු මන් අළුතෙන් ඉංග්‍රිසි වචනයක් ඇහැව්වා කියලා කොහෙන් හරි .
    නෙට් එක සර්ච් කරල දැනගත්තා කියමු .
    අන්න ඒ වචනෙ තියෙන මොකක් හරි මූලාශයක් එක්කො වීඩියො එකක් එක්කො ආර්ටිකල් එකක් එක්කො පොස්ට් එකක් වගෙ දෙයක් කොහෙන් හරි සෙට් වෙනවා .

    මට මෙක හොයන්න ඔනි උනා.
    මට පෙන්නෙ පට්ට ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් තොගයක් රන් වෙනවා අපෙ ඩෙටා කලෙක් කරන්න .
    අපෙ ෆොන් වලින් අපි යන එන තැන් ඉඳන් සෙරම ට්‍රැක් කරනවා .
    හොඳම දෙ ඩිජිටලි ඩිටොක්ස් වෙන එක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,615
    9,254

    torrent eka damma onna udin

    aiyi bung fb eka friend suggestion seen eka. me pare hamba wecha unge suggestions enawa ne :baffled:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040

    Detox karannath ba ban lesiyen 😑😑😑
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    torrent eka damma onna udin

    aiyi bung fb eka friend suggestion seen eka. me pare hamba wecha unge suggestions enawa ne :baffled:
    මන් ඩවුන්ලොඩ් කරන ගමන් .
    ඔව් මට පෙන්නෙ උඹලා ලොකෙෂන් ඔන් කරලා නෙ ඔව්වා යන්නෙ ?
    ෆේස්බුක් එකෙන් ට්‍රැක් කරනවා මට හිතෙන්නෙ.
    සර්ච් එන්ජින් වල සර්ච් කරන එකත් එහෙමයි .අපි හිතන්න කලින් සර්ච් වෙලා ඉවරයි අපිට උවමනා එව්වා.

    Detox karannath ba ban lesiyen 😑😑😑
    ලෙසි නැහැ හැබැයි බැරිත් නැහැ .
    බලමු මන් නම් පට්ට ගෙමක් දීලා ෆේස්බුක් යන එක නැවැත්තුවා .
     
    • Like
    Reactions: NRTG and D_Mad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,615
    9,254
    113
    Meka baluwa bun patta kathawa
    api kudu gahana aya paw kiyala hithenawa
    balinnam apith kudu karayo wage
    phone eka nathuwa sathiyak inna puluwanda (dan itin kiyan ei whatsapp anan manan nathuwa ba kiyala :lol:)

    Dopamine seen eka thama bung.
     
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,619
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    il_570xN.2177355240_5e2g.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    ඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    Meka baluwa bun patta kathawa
    api kudu gahana aya paw kiyala hithenawa
    balinnam apith kudu karayo wage
    phone eka nathuwa sathiyak inna puluwanda (dan itin kiyan ei whatsapp anan manan nathuwa ba kiyala :lol:)

    Bari na ban.
    Mama patta widiyata fb ekata addict wechcha ekek. Mona weda tibunath. Chat karanna kello allaganna newei. Jokes walatai, politics walatai.
    Mn dan mara busy wena weda ekka.
    Dan sathi 3kin fb patte yanna bariuna. Me sathiyeth balanne na. Ethakota masayai.

    2008 fb register unata passema ehema nogihin idalama na mama hithanne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,615
    9,254
    113
    ඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.

    meka baluwada machan ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
    ඩේට කලෙක්ට් කරන මගුලක් නෙමෙයි බන්. මේක ඊට වඩා සෑහෙන්න එහාගිය දෙයක්. අන්තිමේ උබට නොනොදැනීම උබව කොන්ට්‍රොල් කරන scn එකක්. AI එකට උබගෙ data ඕනෙ උබගෙ clone එක හදාගන්න. AI එක ඒක හරියට හදාගත්තම උබ ඉවරයි පුතී. විශේශයෙන්ම 2000න් පස්සෙ ඉපදිච්ච තරුණ පරපුර. සියදිවි හානිකරගැනීම්. මේකට සම්බන්දයි.