එත් අවුල තියෙන්නේ අපි ඒ platform වල ම එල්ලිලා ඉන්න පුළුවන් විදියට අපේ concious එක හදන එකඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
එත් අවුල තියෙන්නේ අපි ඒ platform වල ම එල්ලිලා ඉන්න පුළුවන් විදියට අපේ concious එක හදන එකඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
ඩේට කලෙක්ට් කරන මගුලක් නෙමෙයි බන්. මේක ඊට වඩා සෑහෙන්න එහාගිය දෙයක්. අන්තිමේ උබට නොනොදැනීම උබව කොන්ට්‍රොල් කරන scn එකක්. AI එකට උබගෙ data ඕනෙ උබගෙ clone එක හදාගන්න. AI එක ඒක හරියට හදාගත්තම උබ ඉවරයි පුතී. විශේශයෙන්ම 2000න් පස්සෙ ඉපදිච්ච තරුණ පරපුර. සියදිවි හානිකරගැනීම්. මේකට සම්බන්දයි.
ඔව් විශේශයෙන්ම තරුණ පරපුර. ෆේස්බුක් යූටියුබ් විතරක් නෙමෙයි දැන් කීයක් ජාතිද ටික්ටොක් ඉන්ස්ට ස්නැප්චැට් etcoww bung USA wala podi unge newe anith unuth dan sucide karagannawa. Lankweth dan kochara Depressed wecha un innawada
අපිට හානියක් කරන්න තමයි data ටික අරගන්නේ එකෙන් කැමැත්ත අකමැත්ත තෝරලා අපිට ඒවට ගැලපෙන්න දේවල් පෙන්වල අපිව උන්ගේ platform වලම හිරකරලා තියනව, වැඩි වෙලාවක් ඉන්නවා කියන්නේ උන්ගේ ads වැඩිපුර පෙන්වන්න පුළුවන් .උන්ගේ customers ලගේ requment එක fill කරන්න පුළුවන්, අපි නිකන් උන්ට product එකක් විතරයි බන්.ඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
ඔව් විශේශයෙන්ම තරුණ පරපුර. ෆේස්බුක් යූටියුබ් විතරක් නෙමෙයි දැන් කීයක් ජාතිද ටික්ටොක් ඉන්ස්ට ස්නැප්චැට් etc
උබ ඩේටා වල වටිනාකම හොයල බලන්න. අපේ වගේ රටවල් ඕවා ගැන හිතන්නෙ නැති වුනාට වෙන රටවල දරුණු නීති තියෙන්නෙ. මේ දවස් වල කොරෝනා පිට දාලා කොච්චර වෙරිෆයිඩ් ඩේටා ප්‍රමානයක් කලෙක්ට් වෙනවද දවසකට. ඕවා ගෙන් කරන්න පුලුවන් දේවල් මිල කොච්චරක් වෙයි ද.ඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
India Tiktok aiyin kareth China Government eka Data ganna nisa neda ?උබ ඩේටා වල වටිනාකම හොයල බලන්න. අපේ වගේ රටවල් ඕවා ගැන හිතන්නෙ නැති වුනාට වෙන රටවල දරුණු නීති තියෙන්නෙ. මේ දවස් වල කොරෝනා පිට දාලා කොච්චර වෙරිෆයිඩ් ඩේටා ප්‍රමානයක් කලෙක්ට් වෙනවද දවසකට. ඕවා ගෙන් කරන්න පුලුවන් දේවල් මිල කොච්චරක් වෙයි ද.

Data collect karanne mokatada kiyala uba dannawada ?ඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
මන් ඔය මුකුත් නැතුවත් කිරිය refresh කර කර ඉන්නවා සමහර දවසට පැය 4ක් 5ක්.![]()
Dopamine detox bun okata hethuwaඉස්සර වැඩිය දැන් වැඩවලට ෆෝකස් කරන්න බැරිත් මේක නිසා තමා
මෙක බලපන් දෙයියො පොඩ්ඩක් .කියන්නෙ මොකක්ද කියලා තෙරෙවිඇයි උබල බය වෙන උන් උබේ data collect කරනවට? ඒවයෙන් අපිට හානියක් වෙන්නැත්තන් එච්චරනෙ.
ඒ වගෙම බලපන් මෙහෙම සීන් එකක් තෙරෙන්නෙ නැද්ද ?ඩේට කලෙක්ට් කරන මගුලක් නෙමෙයි බන්. මේක ඊට වඩා සෑහෙන්න එහාගිය දෙයක්. අන්තිමේ උබට නොනොදැනීම උබව කොන්ට්‍රොල් කරන scn එකක්. AI එකට උබගෙ data ඕනෙ උබගෙ clone එක හදාගන්න. AI එක ඒක හරියට හදාගත්තම උබ ඉවරයි පුතී. විශේශයෙන්ම 2000න් පස්සෙ ඉපදිච්ච තරුණ පරපුර. සියදිවි හානිකරගැනීම්. මේකට සම්බන්දයි.
ඒ වගෙම බලපන් මෙහෙම සීන් එකක් තෙරෙන්නෙ නැද්ද ?
අපෙ අම්මලා එයාලාගෙ ඉස්කොලෙ කාලෙ යාළුවෙක් කාලින් දැක්කහම මාර සන්තොෂයක් එගොල්ලොන්ගෙ මුණු වල තියෙන්නෙ .
ගෙදරට ගෙන්නලා කතා බහ කරලා . තමන් හිටිය විදිය අමතක වෙලා කෙලින්ම මචං පාට් එකට ගිහින් අමුතු ලොකෙකට ගිහින් එගොල්ලන්ගෙ ඉස්කොලෙ කාලෙ මතකයන් වලට යනවා .
එත් දැන් මට දැනිච්ච දෙයක් තමා අපෙ ඉස්කොලෙ කාලෙ යාළුවෙක් දැක්කොත් කතා කරොත් අන්න ඒ වොන්ඩර් ගතිය නැහැ .මොකද අපි උන්ගෙ ජාතකෙම ෆේස්බුක් එකෙ දැකලා ඇවිත් තියෙන්නෙ .අපිට අහන්න දෙයක් ඉතුරු නැහැ .
ඇහුවොත් අහන්නෙ ෆේස්බුක් එකෙ දැක්ක දෙයක් ගැනම තමා .
ඒ වගෙම සිංහල අවුරුද්දක් ,වෙසක් එකක් එන ගතිය දැන් දැනෙන්නෙ නැහැ .
නිවාඩු දවසක් ආවොත් එකෙ රසය දැනෙන්නෙ නැහැ .
හැම දවසම එක වගෙ .
මන් තව දෙයක් අත් දැක්කා .
රට ඉද්දි මන් ෆේස්බුක් එකෙ කිසි දෙයක් දැම්මෙ නැහැ .මන් ජොබ කරන තැනවත් අඩුම ගානෙ රට ගියා කියලා ස්ටෙටස් එකක්වත්.
ෆේස්බුක් එක යුස් කරෙ නිව්ස් වලට .
එත් මට එහෙ ඉද්දි අපෙ ලංකාවෙ සමහරක් උන් ට්‍රිප් ගිය ෆොටොස් දැකලා මන් හිතුවා ලංකාවට ගියහම මන් මෙහෙම ට්‍රිප් යනවා කියලා .
මන් ලංකාවට ගිහින් ගිය ට්‍රිප් ෆේස්බුක් එකෙ දැම්මා.
එත් මට තෙරුණ දෙයක් තමා මන් රටවල් වල ගත්ත ෆන් තාම මතකයි.
මොකද මන් එව්වා ගත්තෙ ෆේස්බුක් එකෙ බලපැම නිසා නෙමෙ.
එත් ලංකාවට ගිහින් ගත්ත ෆන් ගැන මට කිසි මෙව්ව එකක් නැහැ,.
හෙතුව මන් එව්ව කරෙ ෆේස්බුක් එකෙ බල්පැමට.
කාව හරි ඉම්ප්‍රෙස් කරන්න .
ඒ වෙලාවෙ ලයික් ,කමෙන්ට්ස් වැටෙද්දි ෆන් එකක් තිබ්බ. එතනින් එහාට ඉවරයි එක.
ඔව් කවුරුත් කතා වෙන්නෙත් නැහැ වැඩකුත් නැහැ .dan balapanko 2012, 2013 kalee dapu photos ehama mokake da balanne kiyala ? nikan ewa memeories
echara ona na 2016,2015 kaleth ochara thama
apima thama kela karaganne