English katha karanna

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,984
    113
    33
    Kalutara
    කතා වෙනවා නෙමෙයිනේ ගෘප් වල, වෙන්නේ චැට් කරන එකනේ. ඒකෙන් ස්පොකන් හැදෙන්නේ නෑ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,600
    3,304
    113
    ටයිප් කරන සයිට් වල කතා කරන්න කණ්ඩායම් හදන එක හරියට තැපෑලෙන් පීනන්න පුරුදු වෙනවා වගේ එකක්.
    ඒකට හදන්න කතා කරන්න පහසුකම් තියන ප්ලැට්ෆෝම් එකක.
     
    • Like
    Reactions: ACHIK and Lahiru120

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ow kalin mamath e discord server eke hitiya
    NK123, Kosandpol,Henaya & eka hadapu pora (nama mathaka na) set wela sathiyak withara rata api katha kala
    Kathakaranna giyama thama ban amaruwa therenne 😔

    ow eka ehemama nevathila giya.