ලංකා හොස්පිටල් pcr

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුගේ pcr එක තාම හම්බෙලා නෑ
    හේතුව කරලා නෑ

    ඉතිං හිතපන් දවස් 6ක් ගිහිල්ලත් කරලා නැත්තම් ඇති වැඩේ මොකක්ද කියලා

    ඕනි එක්කෙට පුළුවන් +94115430000 මේකට කතා කරලා අහන්න සඳුදා කරපු pcr ඉවර ද කියලා

    උන් එහෙම තියාගෙනත් තව sample බාර ගන්නවා කරන්න

    මම හිතන්නේ උන්ට දැන් දෙන ඒවා නම් කරන්න හම්බෙන්නේ මාසෙකින් විතර වෙන්න ඇති


    man mekata call kala waiting hitiya salli ivaravenakam
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    එතකොට රට යන අයට කොහොමද ..එයාලට පැය 72 කලින් රිපෝර්ට් ගෙනියන්න
    ඒ නීතිය අයින් කරා කියලා කිව්වා වගේ මතකයි
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,993
    10,551
    113
    ayin karala na mcn eka aniwaryayi
    රට යන්න පැය 72 කට පෙර පී.සී.ආර් කළ යුතු බවට වූ නියමය ආණ්ඩුව යළි ආපසු හකුළා ගනී.

    ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට පැය 72කට පෙර අනිවාර්යයෙන් සිදුකළ යුතු පී.සී.ආර්. පරීක්ෂණය එම නියමය පනවා පැය 72ක් ගතවීමටත් පෙර අත්හිටුවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රසායනාගාරවලින් නියමිත කාලය ඇතුළත පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී ඇති බැවින් එම අවශ්‍යතාව අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    රටින් පිටවීමට ප්‍රථම සියලුම ගුවන් මගීන් අවසන් පැය 72ක් ඇතුළත ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ගුවන්තොටුපොළ වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කිරීමේ නියමය පනවන ලද්දේ පසුගිය ඔක්තෝබර් 18 වැනිදාය. එදින පස්වරු 6.00 සිට එම නියෝගය ක්‍රියාත්මක කෙරෙන බවට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ට එදින තහවුරු කළේය.

    https://www.headlinenews.lk/රට-යන්න-පැය-72-කට-පෙර-පී-සී-ආර්/