MKADDA COMPANY EKA?පිස්සු නෙමෙයි උට්ටො අද pcr ගත්තා.බයේ ඉන්නෙ පොස්ටිව් වෙයිද කියල.අපේ කම්පනි එකෙ 18ක් අහු උනා ඒකයි
සාම්පල් ගන්නකොට අමාරුද?පිස්සු නෙමෙයි උට්ටො අද pcr ගත්තා.බයේ ඉන්නෙ පොස්ටිව් වෙයිද කියල.අපේ කම්පනි එකෙ 18ක් අහු උනා ඒකයි
ඔන්ලයින් බලපන්ලංකා හොස්පිටල් එකේ වැඩ කරන අය නැද්ද මේකේ.pcr රිපෝට් එකක විස්තර දැනගන්න
මේකේ Sri-_Sampath කියලා male nurse කෙනෙක් ඉන්නවා . උගෙන් PM එකක් දාලා අහපංනැද්ද කව් රුත් හෙල්ප් එකක් ගන්න
මේකේ Sri-_Sampath කියලා male nurse කෙනෙක් ඉන්නවා . උගෙන් PM එකක් දාලා අහපං
ඕකේ රිපෝට්ස් ඔක්කොම ඔන්ලයින් බලන්න පුලුවන් විදිහට උන්ගේ වෙබ් එකට අප්ලෝඩ් කරනවා.. එකවුන්ට් එකක් හදන් බලපන්..පුලුවන්ද
pcr එකක් ප්රයිවට් කරන්න කියක් ගන්නවද බන් ?
මුගේ pcr එක තාම හම්බෙලා නෑ
හේතුව කරලා නෑ
ඉතිං හිතපන් දවස් 6ක් ගිහිල්ලත් කරලා නැත්තම් ඇති වැඩේ මොකක්ද කියලා
ඕනි එක්කෙට පුළුවන් +94115430000 මේකට කතා කරලා අහන්න සඳුදා කරපු pcr ඉවර ද කියලා
උන් එහෙම තියාගෙනත් තව sample බාර ගන්නවා කරන්න
මම හිතන්නේ උන්ට දැන් දෙන ඒවා නම් කරන්න හම්බෙන්නේ මාසෙකින් විතර වෙන්න ඇති