Corona ekata bayawenna epa

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Lankawe samaharu patta bayai Corona ekata, ane manda

    giya sathiye magen eha petthe inna ekata (office eke ) positive una, matath aawa, fever eka negga 39.3 wenakam, patta oluwa kekkumak aawa
    , fever eka adukaranna injection ekak gehuwa, welavata beheth tika bivva, unu wathura bivva,
    koththamalli, dehi, iguru, sudhu loonu ehema dhaala thambala bivva.....eelaga dawase idhan aaye wedata aawa ...chapter close

    mang inne dubai, mehe nam kisi gaanak ne
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,473
    6,134
    113
    ගොඩක් අයට අවුලක් නෑ. ඉන්දියාවෙත් death rate එක 1.5% . වැඩිම threat එක වැඩිහිට් අයටයි අනෙක් ලෙඩ තියෙන අයටයි. මුලින් positive උනු brandix අය තරුණ අය fast recover - no deaths
    දැන් community spread වෙනවා. තරුණ අපි බයවෙන්න ඕනි නෑ ඒත් අම්ම තාත්ත ගැන පොඩ්ඩක් හිතල පරිස්සම් වෙන්න
     
    Last edited:

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ලංකාවේ ගොඩක් ඉන්නේ එදා වේල හම්බ කරන කන මිනිස්සු. දැන් ඔය අසනීප වෙලා ඉන්න බහුතරයත් එහෙම තමයි. ඒ මිනිස්සු අල්ලං නිරෝධනයට කියලා අල්ලං ගියාම ඒ අයගේ ළමයි කන්නේ බොන්නේ කොහොමද? ජීවත් වෙන්න සල්ලි කෝ? ඒ වගේ ප්‍රශ්න නිසා තමයි මිනිස්සු බය. සල්ලි තියෙනවා නං ගැටළුවක් නැහැ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Lankawe samaharu patta bayai Corona ekata, ane manda

    giya sathiye magen eha petthe inna ekata (office eke ) positive una, matath aawa, fever eka negga 39.3 wenakam, patta oluwa kekkumak aawa
    , fever eka adukaranna injection ekak gehuwa, welavata beheth tika bivva, unu wathura bivva,
    koththamalli, dehi, iguru, sudhu loonu ehema dhaala thambala bivva.....eelaga dawase idhan aaye wedata aawa ...chapter close

    mang inne dubai, mehe nam kisi gaanak ne

    Ubata quarantine karanna kiwwe nadda. Godak amaru wennathanm quarantine karanna yawana eka moda wedak neda. Ekedi anik ewungen bowei ne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,777
    24,898
    113
    Fantasy
    @barack obama ට දෙන්න ඇත්තේ ලෝකේ හොදම බෙහෙත්. ට්‍රම්ප් තමා ඔබාමට ට්‍රීට් කරන්න වෙනම doctorsla යවලා ඇත්තේ . අපිට ඉතින් හුලන්...
     
    nidarsha91

    Well-known member
  • immune system eka wedikaraganna one & corona ekka jeevath wenna purudhu wennama wenava, wena wikalpa ne.....kochchara kal lockdown kara kara innada,
    mekata face karanna Hariyana system ekak nathuwa buruwo wage muhuna denna giyaama kohomada ban control wenne ? anika lankaawe patta boruwak karanwa misak hadi plan ekak nane.
     
    • Haha
    Reactions: Die-hard

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ලංකාවේ ගොඩක් ඉන්නේ එදා වේල හම්බ කරන කන මිනිස්සු. දැන් ඔය අසනීප වෙලා ඉන්න බහුතරයත් එහෙම තමයි. ඒ මිනිස්සු අල්ලං නිරෝධනයට කියලා අල්ලං ගියාම ඒ අයගේ ළමයි කන්නේ බොන්නේ කොහොමද? ජීවත් වෙන්න සල්ලි කෝ? ඒ වගේ ප්‍රශ්න නිසා තමයි මිනිස්සු බය. සල්ලි තියෙනවා නං ගැටළුවක් නැහැ.
    oka kiyapan island curfew danne natte ai kiyala ahana modayanta. un kiyanne samaje pathireemak naa kiyala gramasewaka kottasha chanda prathipala denawa wage wahnne ai kiyala. 😂