කියන්න තියෙන දේ ඔක්කොම කියල තියෙනවා..
මම ස්ටාටප්,මිඩ්ල් ලෙවල් ,ලාජ් ස්කේල් Software කම්පැනි ඔක්කොගෙම වැඩ කරල තියෙනවා (පොර ටෝක් එකක් විදියට හිතන්න එපා) , ඒත් මට ඕකේන් අවුට් වුන එකෙක් එක්ක වැඩ කරන්න හම්බෙලා නැ කියපංකො. ඉතින් තත්ත්වේ හිතාගනිං. ස්ටෑන්ඩඩ් ගැන ලොකු ගැටලුවක් තියෙයි.
(දැන් කියන් එයිද දන්නේ නෑ මේකේ ඔස්තාර්ලා, යුනි එක බලපාන්නේ නෑ..කොහේ හිටියත් වැඩ්ඩ බබබ ගගා)
උබ ICBT නේද? මොනවද කරන්නේ?