mobitel emails

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සර ඕකුන් email එවුවෙ කස්ටමර් කෙයා ඉඳන් රිප්ලයි කරන කෙනාගෙ email එකෙන්. දැන් ඒක වෙනස් කරලා [email protected] කියන එකෙන් තමයි email එවන්නෙ. යවන්න ඕන කෙනාගෙ නම දන්නවනම් මුල් නමයි දෙවෙනි නමේ පලවෙනි අකුරයි දාලා @mobitel.lk එකට යවපන්. ගොඩක් වෙලාවට වැඩ කරනවා
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    ඉස්සර ඕකුන් email එවුවෙ කස්ටමර් කෙයා ඉඳන් රිප්ලයි කරන කෙනාගෙ email එකෙන්. දැන් ඒක වෙනස් කරලා [email protected] කියන එකෙන් තමයි email එවන්නෙ. යවන්න ඕන කෙනාගෙ නම දන්නවනම් මුල් නමයි දෙවෙනි නමේ පලවෙනි අකුරයි දාලා @mobitel.lk එකට යවපන්. ගොඩක් වෙලාවට වැඩ කරනවා
    මෙලෝ රහක් නෑ බන් සර්ච් කලාට හොයා ගන්න බෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    Copied.

    Media Contact

    Thank you for your interest in contacting us. For all enquiries relating to media, please get in touch with our media spokesman:

    Jude Silva
    Mobitel (Pvt) Ltd
    No: 108, W.A.D Ramanayake Mawatha
    Colombo 02
    Sri Lanka

    Email - [email protected]

    Tel - +94 (0) 112330550
     
    දැක්කද, පලවෙනි නමයි දෙවෙනි නමේ මුල් අකුරයි. [email protected] ගහල බලපන් සමහරවිට CEO ටම යයි.
     
    • Wow
    Reactions: netnet

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Copied.

    Media Contact

    Thank you for your interest in contacting us. For all enquiries relating to media, please get in touch with our media spokesman:

    Jude Silva
    Mobitel (Pvt) Ltd
    No: 108, W.A.D Ramanayake Mawatha
    Colombo 02
    Sri Lanka

    Email - [email protected]

    Tel - +94 (0) 112330550
    godak company wala email hadanne ekko first name eken nethnam firstname with second name first letter
     
    • Like
    Reactions: netnet