අපිව පරිස්සම් කරාට ගොඩක් පින් ❤️

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ පාර සක්කිලි විදිහට මිනිස්සුන්ව බල්ලෝ ගානට දාලා සලකන්නේ.
    FB_IMG_1603783712277.jpg
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Anil jasinhata promotion ekak dunna. Ee dawas wala samahara un meyata joke kara. Benna. Anduwata kade yanawa witharay kiwwa. Den miniha eken promote kalama eekema thibbe nethi ekata benala minihage guna wayanawa. Anil jasinha thamath dghs unanam thamath baninawa. Typical sri lankan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    Anil jasinhata promotion ekak dunna. Ee dawas wala samahara un meyata joke kara. Benna. Anduwata kade yanawa witharay kiwwa. Den miniha eken promote kalama eekema thibbe nethi ekata benala minihage guna wayanawa. Anil jasinha thamath dghs unanam thamath baninawa. Typical sri lankan.

    විපක්ශ මීඩියා
     
    • Like
    Reactions: malakadss

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    තනතුරේ ඉද්දි කුණුහරපෙන් බැන්න ගු ඇන් පි ගොන් බඩු විශාම ගියම හොද කියනව ලොල්
    උබළගෙ මහ බල්ලට ඕන විදියට නැටුව නැති හින්දයි විශ්‍රාම යැව්වෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තනතුරේ ඉද්දි කුණුහරපෙන් බැන්න ගු ඇන් පි ගොන් බඩු විශාම ගියම හොද කියනව ලොල්
    ඒවා ගෑන එච්චර හිතන්න දෙයක් නෑ.. සමහරු මම දෑක්කා හිටන් කාරයත් හොදයි කියනවා.. ඒවා කෙසේ වෙතත් අනිල් ජාසින්හ මහත්තයා දක්ෂයා.. කතා කරන දේවල් වුනත් එහෙමයි.. එතුමා ඒ දව වල තොණ්ඩාගේ රට වටා සන්චාරයට විරුද්ධ වෙලා බෑනුම් ඈහුවා කියලා ආරන්චියක් ආවා.. කොහොම වුනත් එතුමාව විශ්‍රාම නොයවා තව කාලයක් තියා ගන්න තිබ්බා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබළගෙ මහ බල්ලට ඕන විදියට නැටුව නැති හින්දයි විශ්‍රාම යැව්වෙ
    උබල ඒ කාලෙ බිරුවෙ පදේට නටනව කියලනෙ දැන් මොකෝ මේ අනිත් පැත්ත හැරිල මොන සක්කිලිද බන් උබල .

    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු දන්නෙ බුරන්ඩ විතරනෙ..වයස සම්පුර්ණ උනාම විශාම නොගෙන දිගටම ඉන්ඩද කියන්නෙ ???? මොනාද පොන්ස් තොපේ මේ බකොලොත් කතා විලි ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද
     
    • Like
    Reactions: Lokupappa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    United State of Sri Lanka (USS) කාටද අඩම්බර. අපි හැමෝටම දැන් ග්‍රීන් කාඩ් ඇදිලා තියෙන්නේ.

    දැන් පේපෑල් දෙන්නම වෙනවා. සමහර විට සර් අපිට පේපෑල් අරන් දෙන්න ගහපු ගේමක් ද දන්නෙත් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් පේපෑල් දෙන්නම වෙනවා. සමහර විට සර් අපිට පේපෑල් අරන් දෙන්න ගහපු ගේමක් ද දන්නෙත් නෑ
    අඩෝ නෝ :o :o :o
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,343
    35,057
    113
    උබළගෙ මහ බල්ලට ඕන විදියට නැටුව නැති හින්දයි විශ්‍රාම යැව්වෙ
    අම්මෝ මාතියා සැර වැඩියි අප්පා. ඇරසෝන් මාතියට රිදෙයි
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒවා ගෑන එච්චර හිතන්න දෙයක් නෑ.. සමහරු මම දෑක්කා හිටන් කාරයත් හොදයි කියනවා.. ඒවා කෙසේ වෙතත් අනිල් ජාසින්හ මහත්තයා දක්ෂයා.. කතා කරන දේවල් වුනත් එහෙමයි.. එතුමා ඒ දව වල තොණ්ඩාගේ රට වටා සන්චාරයට විරුද්ධ වෙලා බෑනුම් ඈහුවා කියලා ආරන්චියක් ආවා.. කොහොම වුනත් එතුමාව විශ්‍රාම නොයවා තව කාලයක් තියා ගන්න තිබ්බා
    කොටවන්ඩ බලන් ඉන්න ගු ඇන් පු ගොන් බඩු කතා මවනව, පේනවනෙ හමුදාපතිතුමාට කියන කතා..එතුමා දවසක විශාම ගියාම ගු ඇන් පි ගොන් බඩු හොද් කියන්ඩ ගනි..

    කුහකයො කියන කතා අදාලම නැ අපේ ආණ්ඩු කාලෙ රාජය සේවකයො බබලනව ඒක තමයි ඇත්ත..පහුgiය ආණ්ඩු කාලෙ මොන රාජය සේවකයද වැඩ පෙන්නුවෙ එක නමක් මතකද නැනෙ..

    ඒත් අපේ ආණ්ඩු කාලෙ එහෙම නැ රාජය සේවකයො වැඩ පෙන්නව ,ඒවා බලන් ඉන්ඩ බැරි ගු ඇන් පි කුහකයො බුරයො ගනන් ගත යුතු නැ .