Covid-19 deaths in Sri Lanka

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,653
    2,432
    113
    Dark Side of Earth
    නිරෝධාන නීති කඩ කරලා සේවකයින්ව ගෙදර යැව්වා කියන අර තරු හෝටල් එකේ අය මේ කොරෝනා මරණ වලට වග කියන්න ඕනෙද උඹලා හිතන්නෙ?
    (https://elakiri.com/threads/දෙවැනි-...-ගුවන්-සේවකයෙක්-සම්බන්ධ-බවට-හෙළිවෙයි.1958796/)

    එහෙම නැත්තං ඒ එකට වග කියන්ඩ ඕනෙ ආණ්ඩුව ද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,928
    10,136
    113
    ගම මහනුවරයි - Nicaragua
    Clean අවොත් ඔක්කොම හරි ද? ගිය සැරේ හිටියෙත් clean තමයි නේ. දින 100 එපා උනානේ

    Uda video eka balanta... Mar 24, 2020

    Epa une giya anduwa Hitan ekka... Mahinda giya anduwata wada karanta dunnada? kochchara case dammada anduwata?
     
    • Dislike
    Reactions: Sonik Sonik