ලංකාව බයිපාස් කරයිද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පොංපියෝ ලංකාව බයිපාස් කරලා කෙලින්ම මාලදිවයින් යයිද??
    ටීකාව: මොකද ලංකාව කියන්නේ දැනටමත් බයිපාස් (බයියන් විසින් පාස් කරනලද ආණ්ඩුවක් සහිත) වෙච්ච රටක් නේ.. ;)
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හෙට උදේ සාකච්චා කරල යයි..පැය 16ක් ඉන්න කතාවක් කිව්වෙ.
    අහ් එහෙනං අද රෑ පොනිලලා අකිලලා එහෙමත් ඒ පැත්තේ යයි :P
     
    • Haha
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ටීකාව: මොකද ලංකාව කියන්නේ දැනටමත් බයිපාස් (බයියන් විසින් පාස් කරනලද ආණ්ඩුවක් සහිත) වෙච්ච රටක් නේ.. ;)
    බයියන් විසින් සජිත් පුක්ෂනය කරපු රටක් කියලා නිවැරදි වෙන්න ඕනේ 🤣🤣
     
    • Haha
    Reactions: ChaaniAkka