ඉන්දියන් හරක්🤣🤣

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ආගම් වල හැටි තමා,ඉන්දියන් හින්දු උදවියට ගවය පූජනීය සත්වයෙක්, උන් මෙහෙ උන්ගේ ආගමික විශ්වාස වලටත් ඔහොම හිනා වෙනවා ඇති, ලංකා ......! මොක්කු හරි කියල, කවුද දන්නේ. :sneaky:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,934
    3,291
    113
    Malabe
    ආගම් වල හැටි තමා,ඉන්දියන් හින්දු උදවියට ගවය පූජනීය සත්වයෙක්, උන් මෙහෙ උන්ගේ ආගමික විශ්වාස වලටත් ඔහොම හිනා වෙනවා ඇති, ලංකා ......! මොක්කු හරි කියල, කවුද දන්නේ. :sneaky:
    Akshay Kumar avrudu gaanak bonavalu.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    S’ corona palanaya karala dakunu asiyawe nama ussala thibba.

    indiayawa e nama kanawa. Higana ratawal. 😔😔😔
     
    • Like
    Reactions: 2osama

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,570
    6,550
    113
    උබ වගේම හිතන්න මොලයක් නැති එකෙක් .
    ඉන්දියාවේ හිටියනම් උබත් ඔහොම තමයි හැසිරෙන්නේ .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා පාරම්පරිකව එන ඒවා. සමහරවිට සෘශිවරුම හොයාගත්ත දේවල් වෙන්න පුලුන් විශබීජ නැතිකරගන්න වගේ හේතුවකට. එකම දේ අදට අනුව අශිශ්ටයි.
    ඕකුං පාරේ රෙන එකටත් හේතුවක් තිබුනා. එදා කියලා රෙවාගත්ත එක අද කියලවත් නවත්තගන්න බැරි සීන් එකක් තියෙන්නේ. 🤣🐮
     
    • Like
    Reactions: 2osama

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    ඉන්දියාවේ මෝඩ කාලකන්නි. පව් ඉතිං උන්ගේ පූජණීය සත්වයෙක්නේ හරකා. කොහේ හරි කොලකෑල්ලක හරි පොත් කඩමාල්ලක හරි ලියලා තිබුනනම් ඌරා පූජණීය සත්වයෙක් කියලා ඒත් ඔයටිකම තමා.
     
    • Like
    Reactions: 2osama

    Similar threads