කට්ටිය බලලා තියෙන අභිරහස් මිනීමැරුම්, දාම මිනීමරුවන් අනාවරණය කර ගන්න චිත්රපට මොනවද?
මම බලලා තියෙන දැනට මතක් වෙන චිත්රපටි කිහිපයක් .
1.Untraceable (2008)
2.Ankur Arora Murder Case (2013)
3.Rahasya (2015)
4.Vettaiyaadu Vilaiyaadu (2006)
5.Zodiac (2007)
6.Memento (2000)
7.Deja Vu (2006)
8.Patriots Day (2016)
9.Zero Dark Thirty (2012)
10.The Kingdom (2007)
දැනට මතක් වෙන්නේ මේ ටික විතරයි.තව හොඳ ෆිල්ම්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.