This is how my favorite artist produces his new single

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,964
    1
    100,518
    113
    33
    Kalutara
    ඉන්ටනැෂනල් ආටිස්ට් කෙනෙක් විදිහට establish වෙන්න නම් තමන්ම සින්දුව ලියාගෙන තමන්ම මියුසික් කරගෙන තමන්ම සින්දුව කියන්න පුළුවන් වෙන මට්ටමට එන්න ඕන නේද බන්. නැත්තන් ඉතින් ගැලවිලා යනවා. ඉංගිරිසි දන්න පමණින්, සින්දු කියන්න පුළුවන් වුන පමණින් ගායකයෙක් වෙන්න බෑ. 😥

     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    හැම එකාම එහෙම නෑ බන්,


    lyrics ලියන්නයි track හදන්නයි music කරන ගොඩක් උන්ට පුළුවන් මචං .
    එත් හොද rich voice එකක් සහ good looks උපතින් ගෙන්න ඕන .
     
    • Like
    Reactions: Kevin_Fdo