සල්ලි

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    තාම ඉගනගන්න නිසා කන්ට්‍රෑක්ට් බේසිස් ජොබකට සෙට් උනා.දවස ගානෙ පඩිය අතේ. ඒත් ඉතුරුවක් නෑ බං. ඇයි එහෙම වෙන්නෙ.
    මේ වෙනකොට මම මාසයක් වත් නෑ කරලා. 35ක් වත් හම්බ කරන්න ඇති.ඒත් අතේ සතේ නෑ.
    කලිසම් දෙකයි සපත්තු දෙකයි බෙල්ට් එකයි බෑග් එකයි ෂර්ට් එකයි ඉයර්ෆෝන් එකයි තමයි අරන් තියෙන්නේ ත් ජොබෙන්.
    ආ තව කොරෝනා එයි කියල හිතලා මාස 3කට බෙහෙත් ටික ගත්තා.ලොකු ගාණක් නෑ 5000ක් විතර යන්න ඇති.

    බඩු කියල ගත්තෙ තාම පරිප්පු ක්ලො එකයි සීනි කිලෝ එකය් පොල්කිරි පැකට් එකයි පොල් ගෙඩි කීපෙකුයි බිත්තර 10කුයි විතරයි..
    සමපෝෂ හොයනවා රටපුරා ම නෑ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දවස් පඩි ඉතුරු වෙන් නැහැ තමා
    මාසේ පඩි එත් ඉතුරු වෙන් නැහැ තමා
    එක මැනේජ් කර ගන්න තමන් දැන ගන්න ඕනේ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉතින් උඹ හැම මාසෙම කලිසම් දෙකයි සපත්තු දෙකයි බෙල්ට් එකයි බෑග් එකයි ෂර්ට් එකයි ඉයර්ෆෝන් ගන්න ප්ලෑන් කරනවා නම් සල්ලි නැති වෙයි. නොමලි එහෙම කරන්නේ කෙල්ලක් නම් නේ, උඹ කොල්ලෙක් නම් එන මාසේ ඉඳල කීයක් හරි ඉතුරු වෙයි,
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    තාම ඉගනගන්න නිසා කන්ට්‍රෑක්ට් බේසිස් ජොබකට සෙට් උනා.දවස ගානෙ පඩිය අතේ. ඒත් ඉතුරුවක් නෑ බං. ඇයි එහෙම වෙන්නෙ.
    මේ වෙනකොට මම මාසයක් වත් නෑ කරලා. 35ක් වත් හම්බ කරන්න ඇති.ඒත් අතේ සතේ නෑ.
    කලිසම් දෙකයි සපත්තු දෙකයි බෙල්ට් එකයි බෑග් එකයි ෂර්ට් එකයි ඉයර්ෆෝන් එකයි තමයි අරන් තියෙන්නේ ත් ජොබෙන්.
    ආ තව කොරෝනා එයි කියල හිතලා මාස 3කට බෙහෙත් ටික ගත්තා.ලොකු ගාණක් නෑ 5000ක් විතර යන්න ඇති.

    බඩු කියල ගත්තෙ තාම පරිප්පු ක්ලො එකයි සීනි කිලෝ එකය් පොල්කිරි පැකට් එකයි පොල් ගෙඩි කීපෙකුයි බිත්තර 10කුයි විතරයි..
    සමපෝෂ හොයනවා රටපුරා ම නෑ

    හාල්, මුoඇට, කව්පි, සෝයා ඇට එකට දාල කොටා ගනින්.
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Monefy App එක Use කරපන් බන්. සල්ලි ඉතුරු කරන්න පොඩි උදව්වක් වෙයි. උඹේ මාසික වැටුප. හැමදාම වෙන වියදම් මතක ඇතුව ඔය ඇප් එකේ update කරපන්. ඊට පස්සේ උඹටම Idea එකක් ගන්න පුලුවන් මොනවගේ දේවල් වලටද වැඩියෙන් වියදම් වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: garment123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thawama igena ganna nisa 5000ka mona beheth da ban. monada ubata thiyana lede??
    wayasa keeyada
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    wiyadam karama ithuru wenne kohomda ban.
    uba bonawada ciga/drinks daily weekly.
    නෑ බං ඒ උණාට කප් කේක් කිරි පැකට් චොක්ලට් වගේ හිතුණ හිතුණ ඒවා ගන්නවා වැඩ ඇරිලා යද්දි එහෙම