ලිංගික නිදහස - නිවැරදි දැක්මක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    “All Sri Lankans have the right to live with dignity and without fear of persecution. I strongly believe that no person should be discriminated against or made to suffer any form of abuse, indignity or injustice on the basis of their gender, sexual preference or identity,”
    Justice Minister

    Justice Minister looks into allegations of forced examinations on privates of LGBT persons
    The Ministry of Justice is to investigate allegations on media claiming that Judicial Medical Officers and the Police have been conducting forced examinations on the privates of Lesbian, Gay, Bisexual, and Transgender (LGBT) persons.
    Issuing a statement, Minister of Justice Ali Sabry said that if this is occurring, it is indeed a disturbing revelation and must be looked into immediately.
    “All Sri Lankans have the right to live with dignity and without fear of persecution. I strongly believe that no person should be discriminated against or made to suffer any form of abuse, indignity or injustice on the basis of their gender, sexual preference or identity,” he said.
    The Minister said discussions have been held with the relevant authorities on this issue, and in light of the seriousness of these allegations they have been requested to refrain from this practice till these events can be properly inquired into.
    “I would like to reiterate once again that we are committed to create an environment which is free, fair and inclusive to all Sri Lankans,” he added.
    Human Rights Watch and EQUAL GROUND said that Sri Lankan authorities have subjected at least seven people to forced physical examinations since 2017 in an attempt to provide proof of homosexual conduct.
    (NewsWire)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් යනහ් ට්‍රෙන්ඩ් එකත් එක්ක තෙරුම් ගිය දෙයක් තමා
    ප්‍රසිද්ද වෙන්නහ් ඔනි නිස අහක ඉන්න කොල්ලොත් පොන්න ඇක්ටින්ග් දාන්නහ් පටන් අරගෙනහ්
    ශි ල0කන් සනි ලියොන් කියලත් පොන්න වෙසාවෙක් ඉන්නවා
    යකො පොන්නයා නම් පොන්නයා විදිහට හිටපන් ඇයි සනි ලියොන් වගේ නමක් දාගන්නෙහ් ? උන්ගේ ඉන්ටෙන්ශන් එක තියෙන්නේ පොන්න කම ඉස්සරහට දාලා ප්‍රසිද්ද වෙන්නහ් .. කැරි පොන්නයෙක් කියලා ප්‍රසිද්ද උනාට පස්සෙ අර පොන්න සලබයගේ බර්ත්ඩේ පාර්ටි එකට ඉන්වයිට් වෙනවා ..
     
    ඒක හරි

    එත් මේ වගේ දේවල් අපිට සමාජය ඉස්සරහ මෙහෙම නිදහසේ කතාකරන්න පුළුවන් වෙන්න ඕනි.
    නැත්තං මේ වගේ දෙයක් කියන්න හදනකොටම හාමුදුරු වරු ටික එනවා සිවුර කරේ තියාගෙන
     
    • Like
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    ඒක හරි

    එත් මේ වගේ දේවල් අපිට සමාජය ඉස්සරහ මෙහෙම නිදහසේ කතාකරන්න පුළුවන් වෙන්න ඕනි.
    නැත්තං මේ වගේ දෙයක් කියන්න හදනකොටම හාමුදුරු වරු ටික එනවා සිවුර කරේ තියාගෙන
    ඕවට අමුතු ප්‍රසිද්දියක් දීල, සංවිධාන හදාගෙන ලබාගන්න නිදහසක් කියලා දැන් ලැබෙන්නේ නැති අමුතු දෙයක් තියනවද ??
    තමන් කැමති විදියට කරගෙන ගියා නම් මදිද? ඕවා ප්‍රවර්ධනය වෙන එක වෙන්නේ .
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕවට අමුතු ප්‍රසිද්දියක් දීල, සංවිධාන හදාගෙන ලබාගන්න නිදහසක් කියලා දැන් ලැබෙන්නේ නැති අමුතු දෙයක් තියනවද ??
    තමන් කැමති විදියට කරගෙන ගියා නම් මදිද? ඕවා ප්‍රවර්ධනය වෙන එක වෙන්නේ .
    අනික පොන්නයෝ වදයක් වෙන වෙලාවල් තියෙනවා.. පොඩි එවුන්ට කරදර කරන පොන්සියෝ ඉන්නවා.. හිරිහෑර කරන්න දෙන්න බෑ ඒ වගේම විශේෂ තෑනක් දෙන්නත් බෑ.
     
    • Like
    Reactions: dilann

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ඕවට අමුතු ප්‍රසිද්දියක් දීල, සංවිධාන හදාගෙන ලබාගන්න නිදහසක් කියලා දැන් ලැබෙන්නේ නැති අමුතු දෙයක් තියනවද ??
    තමන් කැමති විදියට කරගෙන ගියා නම් මදිද? ඕවා ප්‍රවර්ධනය වෙන එක වෙන්නේ .
    දන්න විදියට සමලිංගිකත්වය කියන්නේ නීතියෙන් දඩුවම් දෙන්න පුළුවන් වැරද්දක් :(
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දන්න විදියට සමලිංගිකත්වය කියන්නේ නීතියෙන් දඩුවම් දෙන්න පුළුවන් වැරද්දක් :(
    එහෙම කරන්නේ නෑ නේද? රජයේ ආයතන වලින්ම දෑන් ඒ අයට අවශ්‍ය දෑනුම දීලා ඒඩ්ස් වගේ ඒවා ව්යාප්ත වීම වලක්වන්න කටයුතු කරනවා නේද? කොන්ඩම් වගේ දේවල් නොමිලේ දෙන සීන් රජයෙන් කරනවා නේද?
     
    • Haha
    Reactions: rckdck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    දන්න විදියට සමලිංගිකත්වය කියන්නේ නීතියෙන් දඩුවම් දෙන්න පුළුවන් වැරද්දක් :(
    විවාහ වෙන්න ඇති. සමලිංගික කියලා ඔප්පු වෙලා දඩුවම් ලැබුන අය ඉන්නවද???
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එහෙම කරන්නේ නෑ නේද? රජයේ ආයතන වලින්ම දෑන් ඒ අයට අවශ්‍ය දෑනුම දීලා ඒඩ්ස් වගේ ඒවා ව්යාප්ත වීම වලක්වන්න කටයුතු කරනවා නේද? කොන්ඩම් වගේ දේවල් නොමිලේ දෙන සීන් රජයෙන් කරනවා නේද?
    සමලිංගිකත්වය නීතියට අනුව වරදක් නේ
    එහෙම නේ අහල තියෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    එහෙම කරන්නේ නෑ නේද? රජයේ ආයතන වලින්ම දෑන් ඒ අයට අවශ්‍ය දෑනුම දීලා ඒඩ්ස් වගේ ඒවා ව්යාප්ත වීම වලක්වන්න කටයුතු කරනවා නේද? කොන්ඩම් වගේ දේවල් නොමිලේ දෙන සීන් රජයෙන් කරනවා නේද?
    රජයේ ආයතන කියන්නේ , සෞක්‍ය අංශය නම් ඒ ගොල්ලෝ තොරතුරු හෙළි කරන්නේ නෑ නේ
    ලංකාවේ කවුද ප්‍රසිද්දියේ කියල තියෙන්නේ තමන් gay / lesbian කියල , එහෙම නොකියන්න හේතුව ඕක තමයි
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    බැදපු මිනිහෙක් උගේ වයිෆ්ගෙ පොටෝස් එක්ක මට මැසේජ් කර කර කිව්වා ගෑනිට ගහලා බඩු උගේ කටේ යවන්න කියල. අනේ මන්දි ඕයි පුදුම මිනිස්සු ඉන්නෙ.පව්කාර කම ද මන්ද
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    දැන් යනහ් ට්‍රෙන්ඩ් එකත් එක්ක තෙරුම් ගිය දෙයක් තමා
    ප්‍රසිද්ද වෙන්නහ් ඔනි නිස අහක ඉන්න කොල්ලොත් පොන්න ඇක්ටින්ග් දාන්නහ් පටන් අරගෙනහ්
    ශි ල0කන් සනි ලියොන් කියලත් පොන්න වෙසාවෙක් ඉන්නවා
    යකො පොන්නයා නම් පොන්නයා විදිහට හිටපන් ඇයි සනි ලියොන් වගේ නමක් දාගන්නෙහ් ? උන්ගේ ඉන්ටෙන්ශන් එක තියෙන්නේ පොන්න කම ඉස්සරහට දාලා ප්‍රසිද්ද වෙන්නහ් .. කැරි පොන්නයෙක් කියලා ප්‍රසිද්ද උනාට පස්සෙ අර පොන්න සලබයගේ බර්ත්ඩේ පාර්ටි එකට ඉන්වයිට් වෙනවා ..

    man dakka oya ponswa tiktok eke
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    රජයේ ආයතන කියන්නේ , සෞක්‍ය අංශය නම් ඒ ගොල්ලෝ තොරතුරු හෙළි කරන්නේ නෑ නේ
    ලංකාවේ කවුද ප්‍රසිද්දියේ කියල තියෙන්නේ තමන් gay / lesbian කියල , එහෙම නොකියන්න හේතුව ඕක තමයි

    සෞක්‍ය අංශය තමා. එයාලා රාජ්‍ය නොවන සන්විධාන එක්ක සෑහෙන්න වෑඩ සටහන් කරනවා මම දන්න විදිහට ඔය සම්බන්ධව. ලින්ගිකව සම්ප්‍රෙෂණය වන රෝග සම්බන්ධව වෙනම ආයතනයක් තියෙනවනේ නොරිස් පාරේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    බැදපු මිනිහෙක් උගේ වයිෆ්ගෙ පොටෝස් එක්ක මට මැසේජ් කර කර කිව්වා ගෑනිට ගහලා බඩු උගේ කටේ යවන්න කියල. අනේ මන්දි ඕයි පුදුම මිනිස්සු ඉන්නෙ.පව්කාර කම ද මන්ද
    මේව නම් ලෙඩ
    සමලික්ගිකත්වය කියන්නේ වෙන දෙයක්

    සෞක්‍ය අංශය තමා. එයාලා රාජ්‍ය නොවන සන්විධාන එක්ක සෑහෙන්න වෑඩ සටහන් කරනවා මම දන්න විදිහට ඔය සම්බන්ධව. ලින්ගිකව සම්ප්‍රෙෂණය වන රෝග සම්බන්ධව වෙනම ආයතනයක් තියෙනවනේ නොරිස් පාරේ
    ඔව් එතනට තමන් ගණිකාවෝ කියල බේත් ගන්න එන අයත් ඉන්නවා

    හැබැයි නීතියෙන් දඩුවම් දෙන තැනට වැඩ සිද්ද කරන්නේ නෑ
    එහෙම උනොත් තව මනුස්සයෙක් එන එක නතර වෙලා ලොකු විනහයක් වෙනවා
     
    • Wow
    Reactions: malakadss

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    LGBT ප්‍රොමෝට් කරන්න ඕන නැහැ. ඒ වගේම ඒක discriminate කරන එකත් නවත්තන්න ඕන.

    waradi
    LGBTQ+ gena loku understanding ekak denna one samajeta
    Hoda sex education ekak podi kale idanma denna one
    Lankawe koheda hoda sex education ekak thiyenne?
     
    • Like
    Reactions: Sri_Sampath

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,922
    1
    56,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ තියෙන්නෙ අමුතුම නීති සෙට් එකක්. සමහරවිට අලි සබ්‍රිට ඔය නීති අදකාලෙට ගැලපෙන විදිහට වෙනස් කරන්න පුලුවන් වෙයි.

    උදාහරණයක් විදිහට අදටත් වැල මැගසින්, සෙක්ස් ටෝයිස් ගෙන්නන්න තහනම්. හැබැයි ඒව ඕනෙ තරම් මාකට් එකේ තියෙනව.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    123249396_3758341224213298_8388219693500331670_n.jpg