අැයි බන් එලියට් වයිට් පැන් කල අැමති ගොල්ලොත් එක්ක.කලු,කැළණි ,මාදූ ගන් වලට දැම්මේ.
ඔ්වගේ ඉදලා මුහුදට නෙ වැටෙන්නෙ.වැඩි දුරක් නැහැනේ ඔ්කුන් ගඟ පටන් ගන්න තැන් වලට ගියා වෙන්න බෑනෙ. අනිවා කොළඹ,කලුතර,ගාලු districts වල මුහුදට කිට්ටු තැනකින් වක්කරන්න අැති.
මුන් බොරුවක් කලත් හරියට කරන්න එපැයි.