මේක ඇත්තද??

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    123108511_187743492959007_5103689767836892355_n.jpg
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    ගේ ඉස්සරහ තියනවා.. සෑහෙන ගෙඩි හැමදාම. මම කාල නෑ .
    ගෙදර ලගට එන චුන් පාන් කාරයාගේ ඉදල උන් කඩාගෙන කනවා හොදයි කියලා. :rofl:
    ubawa hoyan ey un lagadima :D
     
    • Haha
    Reactions: dilann

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගේ ඉස්සරහ තියනවා.. සෑහෙන ගෙඩි හැමදාම. මම කාල නෑ .
    ගෙදර ලගට එන චුන් පාන් කාරයාගේ ඉදල උන් කඩාගෙන කනවා හොදයි කියලා. :rofl:
    පැලයක් දීපන්කො කව්වන්න උන් ඉන්නවා මෙහෙ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,030
    165,971
    113
    එකමත් එක රටක
    ubawa hoyan ey un lagadima :D
    උන්නේ බන් කඩාගෙන කන්නේ. සමහර වෙලාවට දැක්කම අහුරු කඩාගෙන දුවනවා බනි කියල හිතල. :lol:
    ඔය කුරුල්ලෝ සෑහෙන කන්නේ බන්. උන්ට කිසි අමාරුවක් නෑ . මාත් අහල තියෙන්නේ සිනි වලට හොදයි කියලා. fb පොස්ට් එකකින් ඕවා තීරණය කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: reddeckuka

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ohom aulk na bn ape gedarath thiyenw apith kanaw ona tharam, oya name ek google search karala balapanko evaye thiyen details walat anuwa nm ehem aulk na bn mun boru danaw :lol:
     
    • Like
    Reactions: reddeckuka

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    This is native to the South Americas. Do not know much about it other than that it's edible. Also used in Milkshakes. Belongs to the Bunchosia species and there are several in this family. Never heard it used for cholesterol or diabetes but only used for flavouring in some places.
     
    • Like
    Reactions: reddeckuka