🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    Lankawe godak un biden ta kamathi. E unata vote percentage eka danatath wadi trump ta. Issarahata enne trump ta wasi seats. fb dala thiyena internal source wala hatiyata trump dinai.
     
    • Love
    Reactions: dmsupun

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Capture.JPG
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    බලමු මට නම් හිතෙන්නෙම ලග ලග ගැප් එකක් තියලා බිඩෙන් දිනලා ට්‍රම්ප් ට කෙල වෙයි කියලා :confused:
     
    • Love
    Reactions: dxx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    ට්‍රම්පච්චී.... ට්‍රම්පච්චී..... දිනපං අපේ දෙයියෝ..... නැත්තං පාන් පිච්චෙන්නේ නෑ, බොක යන්නෑ .......ට්‍රම්පච්චී.....
     
    • Haha
    Reactions: lasankandy and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බීඩෙන් දින්නොත් මම හිතන්නේ චීනෙට වාසි කියල:yes:

    ඵහෙම ඵකක් නෑ බං.ඕක ඔය ඒ තරඟ කරන උන් වාසියට කියන දෙයක්..උන්ගෙ ජනපති මොකා වුනත් සෙනට් ඵකෙන් තමා හැමදේම තීරණය වෙන්නෙ..
     
    • Wow
    Reactions: charitha2011

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    Trump 103
    Biden 203
    බොලාට හෙන ගහනවා යකෝ. කළගුණ නොදත් හැත්ත. ඇමෙරිකාව බේරාගත් ට්‍රම්පච්චීට කළගුණ සළකපියව්