🇺🇸 Trump wins Kentucky 🗳️ Live results 👉

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    1604468694586.png
     
    • Love
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මාර්ක් මයි වර්ඩ්ස් සන්.

    ට්‍රම්‍ප්‍ දින්නත් රට පරාදයි.ගිය ටිකේ දැක්කනේ😆😆😆😆..හොඳ හොඳ සැණකෙළි බලාගන්න පුළුවන්.අන්න ඒකත් මාර්ක් කරගනින්.😁😁
     
    • Haha
    Reactions: charitha2011

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    ට්රම්ප් පැරදුනොත් බස් අරගෙන යන්ද බලන්ඩ
    මූසල කතා කියන්න එපා බොල. ට්‍රම්පච්චී පරදින්නේ නෑ. අමෙරිකන් ජනතාව කළගුණ දන්න මිනිස්සු
     
    • Love
    Reactions: Amare machan

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    අනිවා ට්‍රම්ප් දිනනව. ඔන්න බලපල්ල😁