රට ඇරියම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රස්සාවට යන්න රට අරින්නලු, කොලබ බෝඩිම්වල උන්ට පරිප්පුයි බතුයි කන්න බෑලු.
    පව්ලෙ ඕක්කොම මැරිලා තමන් විතරක් ඉතිරි උනාම ගන්න පඩියෙන් කාක්කොන්ට ආප්ප කව කව තමයි ඉන්න වෙන්නෙ. එදාට කටේ බරචන නැතිවෙයි රෙද්දෙ රීගෙන පොලවෙ පස් කකා අඩයි.
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    රස්සාවට යන්න රට අරින්නලු, කොලබ බෝඩිම්වල උන්ට පරිප්පුයි බතුයි කන්න බෑලු.
    පව්ලෙ ඕක්කොම මැරිලා තමන් විතරක් ඉතිරි උනාම ගන්න පඩියෙන් කාක්කොන්ට ආප්ප කව කව තමයි ඉන්න වෙන්නෙ. එදාට කටේ බරචන නැතිවෙයි රෙද්දෙ රීගෙන පොලවෙ පස් කකා අඩයි.
    Ubata yanna bari nam gedara hitapang.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me welawe ape kuhaka lapakotage rathu tharuwa chit bedanna one gewal walin eliyta bassith maranawa kiyla. ANDUWATA meka Handle karanna ba jvp ekata puluwan 88/89 wage awurudu 2k wahanna one mage nam ada hasa ☺️☺️☺️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,034
    165,986
    113
    එකමත් එක රටක
    කර කියාගන්න දෙයක් නැති උනාම කියක් හරි හොයාගන්න රස්සාවට යන එක තමයි ඒ මිනිස්සුන්ට තියන විසදුම.. හැම එකා ලගම එකතු කරපු සල්ලියක් නෑ . හරියට මිනිස්සු ගැන හොයල බලන විදියකුත් නෑ නේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,942
    21,968
    113
    ගම මහනුවරයි
    කර කියාගන්න දෙයක් නැති උනාම කියක් හරි හොයාගන්න රස්සාවට යන එක තමයි ඒ මිනිස්සුන්ට තියන විසදුම.. හැම එකා ලගම එකතු කරපු සල්ලියක් නෑ . හරියට මිනිස්සු ගැන හොයල බලන විදියකුත් නෑ නේ.

    Wadata giyata kamak na... me nikan ehe mehe yana parayonta wiruddawa neethi genta ona!! ekai me kiyanne...
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,034
    165,986
    113
    එකමත් එක රටක
    Wadata giyata kamak na... me nikan ehe mehe yana parayonta wiruddawa neethi genta ona!! ekai me kiyanne...
    උදලු , දාගෙන රස්තියාදු ගහපු නේ බන්.
    මම දන්නා එකෙක් කලින් කොරෝනා තිබ්බ දවස් වල බෑග් එකක මිරිස් , තුනපහ, වගේ බඩු ටිකක් දාගෙන ඌ ට ඕන ගමන් ගියේ. පොලිසියෙන් ඇල්ලුවම කියනව කන්න ගෙදර මුකුත් නෑ , මේ අරගෙන ගෙදර යන ගමන් කියලා . :dull:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    චයිනිස් රොල්ස් එකක් දෙනවා නම් වහනවා
    හේ හේ හේ හේ.
    FB_IMG_1604492598607.jpg
    .