ICTA Stay Safe Project

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka lankava vage ratakata hari yanavada. yana eka scan karala or manual update karai kiyala hithanavada.

    හරියනවද කියලා කරලා බලන්නම වෙනවා..හරිගියත් නැතත් කොහොමහරි කරන්නමත් වෙනවා..හරියන්නේ නැහැ කියලා නොකර හිටියොත් මුකුත්ම වෙන්නේත් නැහැ..ඕකෙන් අඩු ගානෙ කිහිප දෙනෙක්ව හරි ට්‍රැක් කරගන්න පුලුවන් වෙයිනේ..

    Something is better than nothing... :yes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හරියනවද කියලා කරලා බලන්නම වෙනවා..හරිගියත් නැතත් කොහොමහරි කරන්නමත් වෙනවා..හරියන්නේ නැහැ කියලා නොකර හිටියොත් මුකුත්ම වෙන්නේත් නැහැ..ඕකෙන් අඩු ගානෙ කිහිප දෙනෙක්ව හරි ට්‍රැක් කරගන්න පුලුවන් වෙයිනේ..

    Something is better than nothing... :yes:
    machan lankave minissunva vishvasa karath oya government project karana un vishvasa karanna amarui. den masa keepayakata issella "helaviru" kiyala project ekak heduva battaramulla thiyean it company ekakui telecom ekathuwela. un president gavata ghilla present kara UI ekak ekath un unge vena project ekakata hadapu ekak images vitharak venas karala adath template eka vitharak bala ganna puluwan oya domain ekata giyama
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan lankave minissunva vishvasa karath oya government project karana un vishvasa karanna amarui. den masa keepayakata issella "helaviru" kiyala project ekak heduva battaramulla thiyean it company ekakui telecom ekathuwela. un president gavata ghilla present kara UI ekak ekath un unge vena project ekakata hadapu ekak images vitharak venas karala adath template eka vitharak bala ganna puluwan oya domain ekata giyama

    මචන් උඹ මුලින් කිව්වේ මෙහෙමනේ 🙄🙄🙄

    meka lankava vage ratakata hari yanavada. yana eka scan karala or manual update karai kiyala hithanavada.

    By the way, උඹ දැන් කියපු එක වෙනම කතාවක් සහ ඒ කියපු වගේ දේවල් වගේ දේවල් අනිවා වෙන්න පුලුවන් මේක ලංකාව නිසා..දැන් මිනිස්සු විදියට අපිට කරන්න පුලුවන් එකම දේ තමන්ම පරිස්සම් වෙන එක සහා මේ වගේ හොඳ දෙයක් වෙනවා නම් ඒකට පුලුවන් තරම් contribute කරන එකනේ.. :)

    බලමු මේක හරියට implement කරයිද කියලා...ඒගොල්ලොන්ගේ ටාගට් එකෙන් 20% ක හරි ප්‍රගතියක් තිබුනොත් ලොකු දෙයක් නේ...අනිවා ඇප් එකේ බග්ස් නම් තියෙයි සෑහෙන...අපේ කට්ටිය QA කරන හැටි දන්නවනේ...
     
    • Like
    Reactions: Anonymous_Abstract