මම දන්නෙ නැහැ මොනවා කරන්නද කියලා ඒත් බන් මම දන්නවා එකෙක් ඔය ෆෙඩෝ විඩිඕස් පින්තූර එකතු කරලා තියන් ඉන්න කෙනෙක්.ඒ විතරක් නෙමෙයි මූ යට අදුම් ඉදලා එකතු කරනවා.මුගේ වයස අවුරුදු 40 වගේ අති බැදලා නැහැ.හරියට බබා වගේ චාටුවෙන් කතා කරන එකෙක් .මිනිස්සු නම් හිතන්නෙ මූ හෙන හොද එකෙක් කියල.
මුගේ මල්ලි මගේ වයසෙ .ගෙදර උනුත් දන්නවා මගෙ හිතේ.මූ ටේලර් කෙනෙක්.ඔය පොඩි කොල්ලො එක්ක මූට අනන් මනන් කේස් තිබුනා කියලා අහලා තිබුනා ඒත් මම හිතුවේ මිනිස්සු බොරුවට ගොතපු කතා කියලා.
මම හරියටම දැන ගත්තෙ උන්ගෙ ගෙදර දානෙකට මල්ලි එක්ක ගිහින් අස්පරස් කරද්දි.
මම නම් කැමති නැහැ මේ වට ඉන්වෝල් වෙන්න.මොකද අන්තිමට මාත් එක්ක ඕවට පලි ගන්නෙ.
ඒත් මේ වගේ උන්ට නිදහසේ ඉන්න දීලත් බැහැ.
මොකද කරන්නෙ