දැන් මේක තියෙන එකෙක් කව්ද?අධ්‍යනය කරනන්නවත් බඩු නෑනෙ
මාත් දැක්ක නොට් සුවර්
මාත් දැක්ක නොට් සුවර්

මෙන්න මෙයා අවේ මචන්..කඩුවෙල පැත්තේ මන්ත්‍රී කෙනක් කියල මතක..මට year එක වැරදුනා/anniversary එක තිබ්බේ 2016.
අපේ office එකේ ළමයි තමා රගපෑවේ..කෙල්ලෝ අවේ නැහැ කුණුහරප joke සීන් තිබ්බ නිසා..පස්සේ පියුමි ගත්තා.
හැබැයි මට එදා තේරුණා මුන් දෙන්න වැඩි කල් පවුල් කන එකක් නැහැ කියල..මේකිට හෙන විසේ..අරු පට්ට සැර පාටයි
View attachment 101081