සීනි මිල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201108-095425~2.png

    රටේ ආර්තිකෙ , පොඩි මිනිහා කන විදිය ගැන කැක්කුම තියන ආන්ඩුවෙ වැඩ බලකො, මුං මේවා අස්සෙත් කොමිස් ගහනවා නවත්තන්න එකෙක් නෑ. බලපිය කෝටි 147 , ජනාධිපති පිරිමියෙක් වගේ මේවා කලමනාකරනය කරානම් රටේ උන්ට මැරෙන්න වෙන්නෙ නෑ ඔහොම
     
    Last edited:
    • Like
    • Love
    Reactions: saturn and D_Mad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,100
    113
    Around the world
    අර සීනි ඇට 2ක 3ක් ලෙවකාලා කහට තේ එකක් බොන ගුන්දුල බනවර්ධන මේ ළගදි කීවානේ එක පවුලකට මාසයකට සීනි කිලෝ 02කයි යන්නේ කියල. ඒ නිසා සීනි මිළ වැඩිවීම එච්චර පාඩුවක් නෙවෙනේ අර පරිස්සමට පුරුදු වෙන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ උන්ට සිනි හොද නැහැ
    අර සීනි ඇට 2ක 3ක් ලෙවකාලා කහට තේ එකක් බොන ගුන්දුල බනවර්ධන මේ ළගදි කීවානේ එක පවුලකට මාසයකට සීනි කිලෝ 02කයි යන්නේ කියල. ඒ නිසා සීනි මිළ වැඩිවීම එච්චර පාඩුවක් නෙවෙනේ අර පරිස්සමට පුරුදු වෙන්න
    බස්නාහිර තව සතියක් ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ට බඩුමලු දෙන්න ඔය කෝටි 147ත් වැඩී බන්. මුන් බල්ලො