inter නැසනල් Tele drama- ITN

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඔන්න මන් උබලට වෙනද වගේ අලුත් ටෙලි ඩ්‍රාම එකක් introduce කරන්න යන්නේ.. ITN එකේ සතියේ දින පහේම බලන්න පුළුවන් හවස 6 ට. හොදම සෙට් එකක් තමා මේකෙත් ඉන්නේ. Story build up around an International School Parents.දැන්ම බලන්න.

    Inter නැසනල් - Teledrama Theme Song

    Inter නැසනල් | Introduction
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අද යූටියුබ් එකේ තිබිල බලන්න ගත්තා..ගුඩ් මචං. ගතියක් තියෙයි.
     
    • Like
    Reactions: Riskaddiction