Clutch Plate

Sylphy

Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    මචංලා bike එකේ Clutch Plates මාරුකරන්න වෙලාද කියල කොහොමද දැනගන්නේ. මගේ Discover එකේ ගියර් මාරුකරලා accelerate කරනකොට කට කට ගාල slip වෙනවා. Chain එක බුරුල්වෙලත් නෑ . Chain & Sprocket අළුත්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    ගියර් එකට දාල ක්ලච් එක අල්ලල රේස් කරාමයි, ක්ලච් එක අල්ලගෙන පල්ලමක වගේ යනකොටයි සද්දෙ එනවද?
    මගෙත් ඔයවගේ අවුලක් තිබ්බ. බෙයාරිමත් එක්ක ක්ලච් ප්ලේට් දැම්මම හරිගියා.
    හැබැයි කට...කට සද්දයක් නෙමේ තිබ්බෙ. කස...කස ගාල ඇතිල්ලෙනව වගේ සද්දයක්.

    ස්ලිප් කරනවනං ක්ලච් කේබල් හොඳයිනං ක්ලච් ප්ලේට් අවුල් තමයි.
     
    Sylphy

    Well-known member
  • May 19, 2020
    163
    79
    113
    Homagama
    ගියර් එකට දාල ක්ලච් එක අල්ලල රේස් කරාමයි, ක්ලච් එක අල්ලගෙන පල්ලමක වගේ යනකොටයි සද්දෙ එනවද?
    මගෙත් ඔයවගේ අවුලක් තිබ්බ. බෙයාරිමත් එක්ක ක්ලච් ප්ලේට් දැම්මම හරිගියා.
    හැබැයි කට...කට සද්දයක් නෙමේ තිබ්බෙ. කස...කස ගාල ඇතිල්ලෙනව වගේ සද්දයක්.

    ස්ලිප් කරනවනං ක්ලච් කේබල් හොඳයිනං ක්ලච් ප්ලේට් අවුල් තමයි.
    Sound eka nikan hariyata chain 1 loose unama slip wena sound eka wagema thamai