where do you like to invest your money ?

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැන් මම ඉන්වෙස්ට් කරන්නෙ ක්‍රිප්ටො කරන්සීස් වල විතරයි. ඔය කිව්වට ඉඩම් / ගෙවල් වලට සල්ලි යටකරන එක පට්ට පාඩුයි. මම 2017 ගෙවල් / ඉඩම් වල කරපු ඉන්වෙස්මන්ට් එකේ පාඩුව 40% විතර වෙනව. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. ( රුපියලට සාපේක්ෂව ලාබයක් පෙනුනට ) ක්‍රිප්ටො වල කරපු ඉන්වෙස්මන්ට් එකට අනුව ප්‍රොෆිට් එක පහුගිය අවුරුදු තුනට 1200%
     
    • Dislike
    • Wow
    Reactions: jcj and Identity

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    දැන් මම ඉන්වෙස්ට් කරන්නෙ ක්‍රිප්ටො කරන්සීස් වල විතරයි. ඔය කිව්වට ඉඩම් / ගෙවල් වලට සල්ලි යටකරන එක පට්ට පාඩුයි. මම 2017 ගෙවල් / ඉඩම් වල කරපු ඉන්වෙස්මන්ට් එකේ පාඩුව 40% විතර වෙනව. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. ( රුපියලට සාපේක්ෂව ලාබයක් පෙනුනට ) ක්‍රිප්ටො වල කරපු ඉන්වෙස්මන්ට් එකට අනුව ප්‍රොෆිට් එක පහුගිය අවුරුදු තුනට 1200%
    crypto monawada ban? bitcoin da? koheda trade karanne?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,854
    113
    111
    Gotham
    batman.com
    මම 2017 ගෙවල් / ඉඩම් වල කරපු ඉන්වෙස්මන්ට් එකේ පාඩුව 40% විතර වෙනව. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව.
    කොහමද බන් එහෙම වුනේ? value එක අඩු වුනාද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොහමද බන් එහෙම වුනේ? value එක අඩු වුනාද?
    කොරොනා නිසා මිනිස්සුන්ගෙ බයින් පවර් එක අඩුවුනා. මගේ බැංකොක්වල තියෙන කොන්ඩො වල දැන් වටිනාකම 2017 ට සාපේක්ශව 40% අඩුයි. තායි උන් ගන්නෙ බ්‍රැන්ඩ් නිව්. ෆොරිනර්ස්ල විතරයි යූස් කරපු කොන්ඩො ගන්නෙ. දැන් ටුවරිසම් වලට කෙල විලා. මිනිස්සුන්ගෙ බයින් පවර් එක මත තීරනය වෙන දේවල් මත ආයෝජනය කිරීම හරිම රිස්කි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,856
    11,890
    113
    දැන් මම ඉන්වෙස්ට් කරන්නෙ ක්‍රිප්ටො කරන්සීස් වල විතරයි. ඔය කිව්වට ඉඩම් / ගෙවල් වලට සල්ලි යටකරන එක පට්ට පාඩුයි. මම 2017 ගෙවල් / ඉඩම් වල කරපු ඉන්වෙස්මන්ට් එකේ පාඩුව 40% විතර වෙනව. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව. ( රුපියලට සාපේක්ෂව ලාබයක් පෙනුනට ) ක්‍රිප්ටො වල කරපු ඉන්වෙස්මන්ට් එකට අනුව ප්‍රොෆිට් එක පහුගිය අවුරුදු තුනට 1200%
    selling rate
    2017 USD eka 147
    2020 USD eka 185
    3 years walatama 26% wadi wela thiyenne.
    gov stats anuwa 2018 witharak land market eka 1 year walata 18% wadi una. 2020 witharai corona nisa poddak slow une, eth 10% wath athi...
    umba 2017 ahu wela, wadiyen deela aran ekai padu..

    කොරොනා නිසා මිනිස්සුන්ගෙ බයින් පවර් එක අඩුවුනා. මගේ බැංකොක්වල තියෙන කොන්ඩො වල දැන් වටිනාකම 2017 ට සාපේක්ශව 40% අඩුයි. තායි උන් ගන්නෙ බ්‍රැන්ඩ් නිව්. ෆොරිනර්ස්ල විතරයි යූස් කරපු කොන්ඩො ගන්නෙ. දැන් ටුවරිසම් වලට කෙල විලා. මිනිස්සුන්ගෙ බයින් පවර් එක මත තීරනය වෙන දේවල් මත ආයෝජනය කිරීම හරිම රිස්කි.
    mama hithuwe lankawa gana kiyanawa kiyala. :rofl: thai wala tourism nisa henata ganan wadi karala thibbe, dan lellata bahala aththe...